බටහිර”’ මහා  පර්යේෂණවලින් ””’ පසු  නිපදවන  ”දිව ඔසු ”””  ගැන කරන වර්ණනා
Posted on April 9th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

 සිංහල වෙදමහත්වරු කිසිදු විද්යාත්මක පදනමකින් තොරව ලෙඩුන්ට බෙහෙත් දී  වින කරන බවත් බෙහෙත් දීමට පෙර නවීන විද්යානුකුලාව  පර්යේෂණ කර  ඉන් පසුව පමණක් බෙහෙත් දිය යුතු බව සමහරු කියති . මේ අනුව ආයුර්වේද  හා සිංහල වයිද්යවරු වසර දහස් ගණනක් කර ඇත්තේ මිනිස  සංහා රයක්  විය හැක
කෙසේ වුවද ඔය කියන බටහිර මහා පර්යේෂණ වලින් පසුව අනුමත කර භාවිතා කල ඔසු   පසුව තහනම්  කර න්නේ  කුමක් නිසාද .
ඇමරිකාවේ  2014 දී  තහනම් කල  ඔසු 35 කින්  සම හරක් 1930 සිටත් භාවිතා කල ඒවාය
ACCUTANE  27
වසරක් භාවිතාවිය විකල් දරු උපත් වලට හේතු විය මෙයට විරුද්ධව නඩු 7000 පවරා තිබුනේය  මිලියන 10 .5 වන්දියක් හා  මිලියන 9 වන්දි දෙන්නට සිදුවූ නඩු 2 කි .—-BAYCOL  වසර 3ක් භාවිතාවිය මේ ඔසුවෙන්  USA  වල මරණ 31කි සියලු මරණ 52කි මින් වකුගඩු විනාශවෙන බව පිළිගැණුනි .—–BEXTRA  වසර 3.6 හර්දයාබ්හාද ඇතිකරය් ..—– CYLERT  30 වසරක්..  අක්මාව හානිකරවීම —— DARVON  55වසරක්මේ නිසා  මරණ 2110 — SELACRYN වසර 3ක්  මරණ 36 වකුගදී හා අක්මා හානිවීම්  500—
තවත් දහස් ගණනක් උදා හරණ ඇත .
AVASTATIN
අසාද්  පියයුරු පිළිකා  අවස්තාවටත්  සුවදෙන  බෙහෙතක් බව පිළිගනී තිබුනත් එහි මිල අධික වීම නි සා  එය තහනම් කෙරිණි මිල වසරකට උස ඩොලර්  88000 කි  සල්ලි ඉතුරු  වේනම් ලෙඩුන් මැරුණත් කමක් නැති ප්රති පාත්තියක්  වාගෙය්
FDA 
වෙබ් අඩවිය අනුවම අනුමත බෙහෙත් නිසාම 100 000මරණ බවත්  මිලියන 2ක් ස්ට්රෝක්  හා හදවත් රෝග  මෙන්ම ස්නායු රෝගවලට බිලිවෙන බවත්  කියවේ  නිව් ඉංග්ලන්ඩ් ජර්නල්  ඔෆ් මෙඩිසින් සංස්කාරක මෙසේ කියය ”” මේ පර්යේෂණ ගැන තවත් විශ්වාස කල නොහැක ප්රසිද්ධ ෆිසිෂන් ඈගේ වාර්තා  ගැන සක ඇතිවේ ..””
මේවා මෙසේ තිබියදී  සිංහල වෙදමහතුන් මිනී මරනවායය් සමහරු අන්දොනා දෙන්නේ  කුමක් නිසාද .බටහිර රටක බඩවඩා ගත මනින් සිංහල කමට ගරහන මිනිසුන ගැන සිංහලයන් අවධානය යොමුකලයුතුය

3 Responses to “බටහිර”’ මහා  පර්යේෂණවලින් ””’ පසු  නිපදවන  ”දිව ඔසු ”””  ගැන කරන වර්ණනා”

  1. Senevirath Says:

    නිවැරදි කිරීමක් ….වසරකට මැරෙන අය 100000 ක් ……
    ෆිසිෂන්ස් ලාගේ වාර්තා

  2. Dham Says:

    “කෙසේ වුවද ඔය කියන බටහිර මහා පර්යේෂණ වලින් පසුව අනුමත කර භාවිතා කල ඔසු පසුව තහනම් කර න්නේ කුමක් නිසාද .”

    A very good question for science slave to reply if possible.
    People should make use of science by not to be enslaved by it. This is the difference between the fool and the normal person.
    Regardless of testing Pharmaceutical Industry is the biggest corrupt industry in the world.

    I am a lover of mathematics and physics. I have never studied even basic biology.

    My wife was given AVANDIA few years ago for type2 diabetes. This drug supposed to have been passed through all the tests before getting approved to be used in all western countries.
    Within weeks I noticed she was putting on weight. I asked her to stop it immediately.
    Another 6-12 months passed and the DRUG was banned. It had already killed few people by then.
    She was amazed by my ability to differentiate between right and wrong.

    Be it science, be it politics, be it media speculations only FOOLS will get caught in Patta Pal Boru.

  3. Senevirath Says:

    thanks dham for ””Avandia ”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress