චීනය ඉදිරියේ යහපාලකයින්ට දන නැවීමට සිදුවීම ගැන මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.
Posted on April 13th, 2016

චීනය සමග සාකච්ඡා කොට පෝට් සිටි වරාය ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගැනීම අගය කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින්, ඒ අසළින් කර්මාන්ත පුරයක් ආරම්භ කර, ඊට අධිවේගී මාර්ගය, දුම්‍රිය මාර්ගය සම්බන්ධ කර සිදුකිරීමට ඇරඹූ ආර්ථික සංවර්ධන සැලැස්ම ගැනත් ඒ මහතා ඉතා සංෂිප්තව පැහැදිළි කළේය.

3 Responses to “චීනය ඉදිරියේ යහපාලකයින්ට දන නැවීමට සිදුවීම ගැන මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.”

  1. Christie Says:

    I hope the current administration do what Mahinda did, that is to stand up to Indian Imperialism and Indian colonial parasites.

  2. Dham Says:

    BUG LIE.
    Mahinda DID NOT stand up to Indians. He betrayed China. He did not support SILK ROAD fully, scared of India.
    Unless we force him to do so, he will this time be worse.

  3. Kumari Says:

    India betrayed Mahinda. China was not involved in Sri Lanka politics (if they did it was not at the same scale as Inidans). Indians are the worst neighbours and worst friend or relative one could have.

    If Mahinda made any mistakes, he has learnt the lesson now. We cannot afford to experiment with new faces. I wish Mahinda to take over the country, provide guidance and advice to the next generation and hand over the country to new blood.

    Steering a ship in current world conditions is not an easy task for a novice. American and West’s influence on one hand, NATO and European influence on the other, added to that headache foxy Indians waiting to gobble us up at every turn. The only two countries we can count on are the Russians and the Chinese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress