සම්බන්ධන් හමුදා කඳවුරකට කඩා පැනීම ගැන පැමිණිල්ල ඉල්ලා අස්කර ගනී..
Posted on April 27th, 2016

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පසුගිය 16 වන දා කිලිනොච්චියේ හමුදා කඳවුරකටdalasබලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් හමුදාව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල ඉහලින් ලද නියෝග මත ඉවත් කරගෙන ඇති බව තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුකදී කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress