පංචවිධ ක‍්‍රියවලියෙන් කාර් බෙදු අක්කා යයි.. කැපකරන අක්කා අලූතෙන්ම එයි..
Posted on April 29th, 2016

lanka C news

කාන්තාවක් පැමිණ කැපකරන ජනතාවගේ මැයි රැුළිය සමරන්නට බොරැල්ලේ කැම්බල් පිටියට එන ලෙස ආරාධනා කර දැක්වෙන ප‍්‍රචාරක දැන්වීමකි මේ.

මෙවර එක්සත් ජාතික පක්‍සය විසින් සංවිධානය කරන මැයි දිනයේ තේමාව වී ඇත්තේ ‘කැප කරපු ජනතාවගේ ජාතික රැළිය’ ලෙසයි.

4 Responses to “පංචවිධ ක‍්‍රියවලියෙන් කාර් බෙදු අක්කා යයි.. කැපකරන අක්කා අලූතෙන්ම එයි..”

  1. Leela Says:

    බර කරත්තෙ පෙලපාලි ගිහින් “අපේ ගොනා අපට හොඳා.” කියල කෑ ගහපු වැස්සියන් ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.

  2. Kumari Says:

    I remember Ranil’s Chak, Mak bullock cart rallies.

  3. Charles Says:

    කැපකිරීමනම් අපූරුවට කරලතියෙනවා නමුත් මුන්ගේ යහපාලනයෙන් සොච්ච්මක්වත් ලෑබිලනම් නැ රට දෑනටමත් අගාදියට ඇදදමලා ඉවරයි

  4. ranjit Says:

    Bullshit liars and paid servants of this Jarapalanaya. “Hang em high”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress