සම්බන්ධන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
Posted on April 29th, 2016

උපුටා ගැන්ම ලංකාදීප

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් ජාතික බලය සංවිධානයේ සාමාජිකයෝ අද (27) කොළඹ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ.

සම්බන්ධන් කාර්යාලයේ නැති බව ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන් පසු ඔවුහු විසිර ගියහ. ගලගම ධම්මදස්සි, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන යන හිමිවරුද සරත් මනමේන්ද්‍ර, විමල් ගීගනගේ, අබ්දුල් මජීඩ්, අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක් ද විරෝධතාවයට එක්වූහ.

One Response to “සම්බන්ධන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්”

  1. Kumari Says:

    Thank you for voicing our displeasure. Commander in Chief hasn’t still got his newspapers.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress