‘ඔබ රජෙක් මහින්ද ජනාධිපතිතුමනි.. ඔබතුමා අපට රජෙක්..’ – මෛත‍්‍රී එදා කියු වීඩියෝව කිරුළුපන රැළියේ පෙන්වයි..
Posted on May 2nd, 2016

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ කිරුළුපනදී පවත්වන ලද මැයි දින රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා ගේ කතාවෙන් පසු එවකට ඇමති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ‘ඔබ රජයේ ජනාධිපතිතුමනි.. ඔබතුමා අපට රජෙක්’ යයි කියූ වීඩියෝව පුළුල් තිර ඔස්සේ ප‍්‍රචාරය කෙරුණේ මෙසේය.

 

One Response to “‘ඔබ රජෙක් මහින්ද ජනාධිපතිතුමනි.. ඔබතුමා අපට රජෙක්..’ – මෛත‍්‍රී එදා කියු වීඩියෝව කිරුළුපන රැළියේ පෙන්වයි..”

  1. Ananda-USA Says:

    Ehemanang,

    Sirisena dang Raja-Drohiyek neda?

    Aiyooo Sirisena! Themagaththa nedaaaaa….?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress