ප්‍රේමදාසගේ නෙළුම් මල් දෙලක්‍ෂයේ පූජාව
Posted on May 2nd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

මල්   පරිසරයේ සමතුලිතතාව සමනය කිරීමට . මීමැස්සන් , සමනලයන් වැනි සතුන් ගේ පැවැත්මට උපකාර වේ. පරිසර සමතුලිතතාව පිළිබඳ නොදත් අඳ බාලයන් අසූහාරදාහේ ලක්‍ෂයේ මල් පූජා කියා මීමැස්සන් , සමනලයන් ගේ පැවැත්ම වඳ කර අන්ධ භක්තිය පෙන්වති. මේ හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ වික්‍රමයකි. එය කියන්නේ හිටපු ජනාධිපති ලේකම් අමල් වික්‍රමතුංගය​. 

amalwickrematungaහිටපු ජනාධිපති ලේකම් අමල් වික්‍රමතුංග 

” 1988 මහ මැතිවරණයට පෙර ප්‍රේමදාස මහත්තයා අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධියට බාරයක්‌ වෙලා තිබුණා. ජනාධිපතිවරණයේදී ලබාගන්න සෑම වැඩි ඡන්දයකටම නෙළුම් මලක්‌ පූජා කරනවා කියලා. ඒ මැතිවරණය වැඩි ඡන්ද දෙලක්‍ෂ ගාණකින් දින්නා. නෙළුම් මල් දෙලක්‍ෂ ගාණක්‌ හොයන්න මට සිද්ධ වුණා. නෙළුම් පිපෙන හැම තැනකින්ම වගේ නෙළුම් මල් ගන්න වුණා. අන්තිමේ නියම විදිහට බාරේ ඔප්පු කළා. වැඩේ අපූරුයි…. ” 

පාළකයා නූගතෙකු වූ විට ඔහු බලයෙන් අන්ධය . ඔහුට මිනිසුන් පමණක් නොව පරිසරයද විනාශ වූවාට කම් නැත​. 

3 Responses to “ප්‍රේමදාසගේ නෙළුම් මල් දෙලක්‍ෂයේ පූජාව”

  1. Ancient Sinhalaya Says:

    Lk porisada was an alugosuwa (to Buddhists only). He would’ve been a good choice for the Bogambara
    prison alugosu job. He was brutal in killing Sinhalese youth. But was impotent on killing the real terrorists
    just like thambi mudiyanselage alugosu jr and alugosu pol pot ponil.

    So what do you expect from an alugosuwa?
    All the lives (Buddhists only) including plant lives were in danger from the brute.

  2. Jag Says:

    His son Sajith is no different. Just listen to what he utters. Absolute crap. No brains, no vision. This is the type of morons people vote for, and the moron has big dreams to become the president of the country as well. Of course he must be thinking that he is entitled because his murderous father too was one.

    Lankaavata deiyangeyma pihitai !

  3. Kumari Says:

    When morons have big plans, they succumb to any demand and fall into traps laid for them. For them selling the country is nothing, fooling the innocent is an achievement. Look at the current set of morons responsible for the country and people.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress