ටොයි අක්කා බෙදු කාර්, ෆී‍්‍ර වයි-ෆයි ගැන විමල් මැති සබේ ගිනියම් කරයි..
Posted on May 6th, 2016

lanka C news

නොමිලේ වයි-ෆයි දෙන බව කියමින් බලයට ආ ආණ්ඩුව අද වන විට තරුණ තරුණියන්ට නිදහසේ මලක් කඩාගන්නවත් බැරි තරමට දුරකතන ගාස්තු ඉහල දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් කියා සිටියේය.

මෝටර් සයිකලයේ යන අයට කාර් එකක් දෙන බව එදා කියුවද අද වන විට කාර් දිහා බලන්නවත් බැරි තත්වයට ආර්ථිකය දණගස්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress