විවිධ බුධ්ධාගම්   1
Posted on May 15th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

      මහායාන හා හීනයාන නමින් බුධ්ධාගම් දෙකක් විය. හීනයානය  ථේරවාදය විය. ථෙරවාදයම මුල සිංහල.  සිංහල ඕල්කොට්  තම්බය්යා  ආදේවශයෙන් පසුව හැඳින් වුනි. එසේ කලේ එක එක අවස්ථාවල  එලියට ආ මතිමතාන්තර අනුව ඒවා යේ ඇති වෙනස් කම් ජනතාවට හඳුන් වා දීම පිණිසය. මෙසේ කිරීම ජාති කුඅ අනුව බුදු දහම වර්ග කිරීමක් නොවේ. තේරෙන  බසින් කතාකිරීමකි. සුදනන්ගේ ව්‍යායාමයකි . විවේචකයන් විසින් අල්ලාගත යුත්තේ  වචන නොව අපේක්ෂිත අන්තර් ගතයය් .
                                                             සිංහල බුධ්ධාගමක් ගැන කියන්නට  අවශ්‍ය වුනේ බුදු දහම මුල්  කරගත් පාදකොට ගත්  සින්හල බෞද්ධයන් විසින් සකසා ගත සංස්කෘතියක්  ක්‍රියා කරන හැටි කියන්නට ය . බෞද්ධයන්ට යුද්ධය  කැප නොවෙයය් තම්බය්යාලා ඇතුළු ය කියන විට   සිංහල බුධ්ධාගම් ”සංකල්පය ”විශේෂයෙන් අවශ්‍ය විය .. ආභිධාර්මිකයෝ තම්බය්යලාට  එරෙහිව සටන් නොවදුනහ. බවුන් වදන්නොද තමන්ගේ පාඩුවේ  වෙනදා මෙන් සිටියහ.  සටන් වැදුනේ   විශේෂයෙන්ම    නලින්ද සිල්වාය .  ඔහුගේ  අසිපත වුයේ ”සිංහල බුධ්ධගමය ”’ තවත් වර්ගවල් තෝමර පලිහ  ආදියත්  ඔහු භාවිතා කළේය .තම්බය්යලාට පහර පිට පහර දුන්නේ නලින්ය . එහෙත් අද   සියලල අමතක කරන  සමහරු  නලින් ”කුලියට කහින්නේකය්  කියන්නේ  දෙව්දත් අනුගමනය කරමිනි ..මෙසේ නලින්ට පහර දෙනවිට  නලින් නිසා බේරුනා බොහෝ ජාතිකවාදී බොහෝ බෞද්ධයෝ ද  හෙමින්ම අකුලාගෙන පැත්තකට වේ. වෙන්නේ නලින්ගේ අසිපත් වෙනුවට බටහිර  විද්‍යාවෙන් නිපයු බෝම්බ ගෙන සටනට එන්නන්ට බයෙන් විය හැක .
                                                       සාම බුධ්ධාගමකටම බුදු දහමක් අවශ්ශ්‍යය. එහෙත් බුදුදහමට බුධ්ධාගම් අවශ්‍ය නැත . බුදු හිමි දෙසු බුදු දහමහරියටම දන්නේ තවත් බුදුවරයෙකු පමණි.  රහතන් වහන්සේවත් එය බුදු හිමියන් තරම් දන්නේ නැත . නලින් මේ දේවල් ගැන විග්‍රහ කරමින් ලිපි දහස් ගණනක් ද පොත් විසි තිස් ගනනාක්ද  ලියා ඇත. දේශනාමාලා සියගණනක් පවත්වා ඇත. මේ සියල්ල ඔහුගේ මුහුණු පොතෙන්ද කාලය වෙබ් අඩවියෙන්ද කියවිය හැක.   බොහෝ ය මේ කිසිවක් නොකියවා  කිසියම් අවස්තාවකදී නලින් කෙටියන් කරන විස්තරයක්  අල්ලා ගෙන විවේචනය කරන අවස්ථා ඇත.  මගේ මිතුරෙක් එක රුපවාහිනී වැඩ සටහනක් අසා සිංහල බුද්ධාගම යන වචනයට විරුද්ධව  වහාම මා  ඇමතුවේය . මීට ඉහත මේගැන නලින් කර ඇති විස්තර කියෙව්වද කියා මම ඇසුවිට කිසිවක් කියබ්වා නැතිබවත් මේ අසු පලමුවතාව බවත්ය . විග්‍රහය නොදැන  ඔහු පරල වුනේය ඔහු බවුන් වදන දහමට ලදී අයෙකි
                                                            දෙමල ත්‍රස්තවාදය  පිටුපස ක්‍රිස්තියානි පල්ලිය  සිටින බව ප්‍රසිද්ධියේ කියූ වේ නලින්ය .ඒ වසර විසි තිස් ගණනක සිටය. එහෙම කියන්නේ පල්ලියෙන්ම මුදල් ලබාගෙනද.   මේවා හතර බීරි කතාය.  නැත සහගහන දුෂ්ට කතාය .   තම්බය්යා බුද්ධාගමට අනුව  බෞද්ධයන්ට රටවෙනුවෙන් යුද්ධ කිරීම අකැපය . ”බන කියන රටක් බන අහන රටක් යුද බිමක් වුයේ කෙලෙසා ””” යනුවෙන්  ගීලියන්නේ ත ම්බය්යලාගේ බෞධ්ධයන්ය . බන අහනෙත් කියන්නෙත් බෞධ්ධයන්ය ඕල්කොට් තුමා ගේ බුද්ධාගමේ  යතාර්තවාදය හේතුවාදය හා පරමවින්ඥා න වාදයද ඇත .. පරම වින්ඥා නය වය්දික අදහසකි මහයානයටද එකඟ විය හැක . එහි  කැරොල් වෙසක් කාඩ්   ඉටිපන්දම්  වෙසක් සැරසිලි ඇත.  ඕල්කොට් තුමාට දන්ත ධාතුව විස්වාස නැත . සිනහා බුද්ධාගමේ දන්තධාතුව ඇත. ඕල්කොට් ගෙන් ගත වෙසක් සරසිලිද කරෝල්වලින් ගත භාක්තිගීත්ද ඇත . බුදුහිමි අභිධර්මය දෙසුවේ  මාතෘ දිවය රාජයාටයය් ථෙරවාදයේ  කියය. එහෙත් මුල සිංහල හෙවත් යක්ෂ   බුද්ධාගමට අනුව අභිධර්මය දෙසුවේ  ලංකාවේ යක්ෂයන්ටය . පල මු සංගායනාවේදී අභිධර්මය ගැන කියවී නැති බවද  පැවසේ.  සෞත්රාන්තිකයන් ට අභිධර්ම පිටකය නැත . ඇත්තේ සුත්‍ර පිටකය පමණි  අභිධර්මය අතය් ගන්නන් ගේද  පිටක සමාන නොවේ.  තෙරවාදීන්ගේත්  හා  සර්වස්තවාදී නගේ   ත් පිටක වෙනස්ලු.   ථෙරවාදයේ පිටක 4 ය.  සර්වාස්තිවාදී පිටකයේ පිටක 5 කි  ථෙරවාදයේ ධර්ම  82 ය සර්වස්තවාදයේ  75කි 
                                                           විස්තර පසුවට  දිගලිපියක් කෙටි කර ලියන්නේ වෙලාව නැති නිසය් . පින්වතුනි දුර්දාන්ත හා අපහාසාත්ම ක විවේචන වලින්  සත්‍යය අසත්‍ය කිරීමෙන් වල කිමු. වචන අපි හද ගන්න ඒවාය. වචන වල නොව ධ්යාසයේත් අරමුනෙත් අන්තර් ගතයේත්   ඇතිදේ ගැන  සලකමු .

 මතු සම්බන්ධය  

10 Responses to “විවිධ බුධ්ධාගම්   1”

  1. Dham Says:

    සෙනෙවි,
    බුදුදහම යනු විනය​, සූත්‍ර සහ අභිධර්ම පිටකයි.
    නොයෙක් නොයෙන් ආකාරයට බණ මෙන්ම අධර්මය ද කියන පුද්ගලයෝ මෙන්ම හාමුදුරුවෝද ඇත​.
    අත් හදා බැලියයුතු යයි කියන , රහත් යයි කියා ගන්නා හාමුදුරු කෙනෙක් ද සිටී. ඔහු මහින්දට පක්‍ෂව සම්හර කරුනු කිහන පලියට බුදුදහම රකින්නෙක් ද ?
    බණකීමට රුපියල් 25000 ක් අයකරන මහණුන් ද එසේමය​. නලින් මොවුන්ට විරුද්ධව වචනයක් වත් කියා නැද්ද ?
    මොන විධියට කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය​.

  2. Dham Says:

    “SEX ” වචනය ලියන්න අමතක විනි. before “අත් හදා බැලියයුතු “.

  3. Asanga Says:

    Dear Senavi and others,
    Ingrisi akshara walin liwima gena palamuwen mama samawa ayadha sitimi. Weda poley sitina nisa Translataraya yoda genima madak apahasuya.

    Nalin ada muhunu pothe liya ethi satahana dekimen kanagatuwata pathwunimi. Ohu boho asathuten pelena se lipiyak liya etha. Ehi antharagathaya ohu karanna wu karya bharaya kisi kenek agey nokarana baway.

    Lankaweb adawiyeth, Senawi herunu wita anek siyalu dena ohu Anthawadiyek, Jathiwadiyek yey sithanawa yay ohuge adahasay.

    Mage adahasa hetiyata me web adawiye api sewoma ohuge adahas siyallama elesama nopiligaththath ohuge uthsahaya, weyama age karana bawa norahasaki.

    Some of us may disagree with some things that he might say, but at the same time, I believe all of us respect and appreciate his efforts.

    If Senawi or someone else is close to him and speak with him in a regular basis, can you please convey this to him? I will leave my comment (as have many others already) in his facebook, but maybe the message needs to go directly to him.
    Regards

    Asanga

  4. Dham Says:

    Asanga,
    නලින් තරම් සිංහල බෞද්ධයා වෙනුවෙන් සටන් කල , සේවය කල , වෙන කෙනෙක් නොමැත​. මහින් ද ට වඩා සිය දහස් ගුනයක් ඔහුට ගරු කල යුත්තේ යුද්ධය ජය ගැනීමට සොල්දාදුවන් ගේ මානසිකත්වය නැංවීමට​, හමුදා වලට බැඳීමට දිරිගැන්වීමට ඔහු මූලික වුන බවත් නොරහසක් නිසාය​. මේ වෙබ් අඩවියේ 90% ක් ඔහු සමගය​. එහෙත් සමහර අයට ඔහු තේරුම් ගත නොහැක​.
    එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ සැම දෙයකටම එකඟත්වයක් කිසිම තැනක බලා පොර්ත්තුවිය නොහැක​. ඔහු එය දනිතැයි සිතමි.

  5. Senevirath Says:

    dham රටපුරා සිටින අශ් ලීල චීවර ධාරීන් හැමෝම එකිනෙකා ගෙන කියන්න නලින්ට වෙලාවක් වත් අවශ්‍ය තා වක් වත් නැත . නොයෙක් අබධ්රලා බධ්ර වෙසින් මාලිගා වල කම්සැප විඳිති ඉඳ හිට මයිත්රියෙන්ම මයිත්රියට බැ ට දෙති . නලින් භික්ෂුන්ට්වා විවේචනය කරන්නේ පරිස්සමින් ඒ ඉඳහිට හෝ ”’ජාතියේ මුරදේවතාවුන් ”ද වන බැවිනි එහෙත් වටරැක විජිත වන්නන් ගෙන් වන හානිය ගැන කියා අතය් මතකය . සෝභිත හිමි ජාතියට පිටුපාන විට ප්‍රසිද්ධියේම විවේචනය කළේය . වෙනෙකක් තබා ගංගොඩවිල සෝම හිමියන් සමගවත් සම්පුර්ණයෙන් එකඟ නොවීය එහෙත් ජාතියට අවශ්‍ය හිමිනමක් වුනිසා එහිමියන්ගේ අදහස් ප්‍රසිධියේ විවේචනය කලේ නැත ගුණදාස අමරසේකර ගේ චින්තනය තමන්ගේ චින්තනයට වෙනස් බව නලින් කිව්වත් අමරසේකර ද්‍රෝහියෙකය් කියන්න තරම් නලින් සාහසික නැත ..මහින්දටත් නලින් කැමති දැනට වෙනත් කෙනෙක් චන්ද දායකයන්ගේ විශ්වාසය දිනාගෙන නැති නිසාය නලින්මාතදී මේ ගැන ඉතා කලකිරීමෙන් ලියා ඇත මදගොඩට පොල්කදන්නාක් මෙන් දිගට හරහට පහර ගහන්න ගියොත් එක නායකයෙක්වත් නැතිවෙනවා
    නලින්ට පහර ගහන්න විශේෂයෙන්ම එන්නේ නුතන මිෂනාරී අධ්‍යාපනයට ඔහු විරුද්ධව ලියනකොට පහර වදින උගත්’ යය කියන වුන් ඒ ඔවුන්ගේ මහන්තත්වය නැතිවෙයය් බියෙන්
    නලින් , අසන්ග්ගගේ සටහන බලන්න දහම් ද ඔබව අගය කර ඇත .මේ වෙබ් එක කියවන ය තියා දිනපතා පත්තරයක් වත් කියවන ය අදුය් එහෙත් ඔවුන්ට ඔබ අගයකර කියන්න ලියන්න තැනක් නැහැ .ඇත්තේ හිත්වල පමනය්

  6. Dham Says:

    ඔබගෙ පසුගිය ලිපියක ඇසූ පරිදි කිසිම වැදගත් පියවරක් නොබියව ප්‍රකාශ නොකරයි නම් මහින් ද ගෙන් වැඩක් නැත​. නලින් එදාමෙන් අදත් එකම ප්‍රතිපත්තියක සිටී. අපිට ඉන්නා එකම නායකයා ඔහුයි. අනිත් ඔක්කොම හොරු.
    බන්ඩරනායක අවාසේ අලුත් අදහසක් සමග අලුත් නායකයෙක් බිහිකිරීමට නලින් ගෙන් ඉල්ලමි. ඉවසුවා ඇති.

  7. Christie Says:

    ආගම් හුඟක් දෙයියො හරි වෙනමොකෙක් හරි මත ගොඩනගපු වියාපාර. බුද්දාගමට දෙයියො නෑ.
    ගිහියන්ට තියෙන බුද්දාගමයි ගනයන්ට තියෙන බුද්දාගමයි බොහොම දුරට වෙනස්.

  8. Senevirath Says:

    භික්ෂුන්ට පරිභව කරන්න එපා ගනයෝ කියල ව්‍යාජ චීවරධාරීන් නම් ඉන්නාව තමය ඔබමේ වචනයෙන් පරිභව කරන්නේ ”’ආවාවූ නොආවාවූ සතර දික් භාගයේම සංඝයා වහන්සේලාටය්””එකම ඉසාමිකයෙක් වත් තමන්ගේ ලෙබ්බේ ලාට බනිනවාද හොර චීවරධාරීන්ට බාන්නට කමක්නාහ ද්වේශයෙන් තොරව මෙය කියන්නේ ක්‍රිස්ටි ගැන අහිතකින් නොවෙය ඔබේ සමහර අදහස් වල ඇතුල් පැත්ත වැදගත්

  9. Dham Says:

    කිත්සිරි කියා ගන්නා මොහු නම් මරක්කලයකුගේ ලක්‍ෂණ පෙන්වා ඇත​. පුලුවන්නම් මොහොමඩ් උන්නැහේට ගනයා කියන ලෙස මම අභියෝග කරමි.

  10. Senevirath Says:

    හිතවත් dham සහ අනෙක් හිතවතුනි ඔබ සියල්ලන්ගෙන්ම සමුගැනීමට මට බලකෙරෙන බවක් පෙනීයය් ඉතින් ආයුබෝවන් කාමභෝගී ජීවන ක්‍රමයේත් සල්ලහුක ජීවනයේත් වෙනස පැහැදිලි කිරීම සින්හලබෞධ්ධයාට අගුනය් වාගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress