‘හොරා ඇඹුල් තියල් ගේන්න හදපු පාර නිසා මෙහෙම හරි බේරුනා’
Posted on May 21st, 2016

lanka C news

‘හොරා ඇඹුල් තියල් ගේන්න හදපු පාර නිසා මෙහෙම හරි බේරුනා’ – අණ්ඩුවේ ඉහලම නැතක සාකච්චා..මෙරටට බලපා ඇති ආපදා තත්තවය මේ තරමින් හෝ නතර වූයේ දක්‍ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග නිසා යයි ආණ්ඩුවේ ඉහලම බලධාරීන් කිහිප දෙනෙකු අතර සාකච්චා වී තිබේ.

මෙම මාර්ග දෙක නොතිබිනි නම් ජනතාව මෙන්ම සහන කණ්ඩායම්ද දැඩි අපහසුතාවට පත්වන බව පෙන්වා දී ඇති එක් ඇමතිවරයෙක් සිය ජංගම දුරකතනයෙන් ෆේස්බුක් හි පල වූ ‘හොරා ඇඹුල් තියල් ගේන්න හදපු පාර නිසා මෙහෙම හරි බේරුනා’ යයි සඳහන් වූ පින්තූරයක් පෙන්වමින් පවසා ඇත්තේ කවුරු කිවුවත් ඒක ඇත්ත බවයි.

සාකච්චාවට සහභාගී වූ කිසිවෙකුත් ඊට එරෙහිව මතයක් පල කර නැත.

jjllljjjjjhhhj

313 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress