‘Channel-4’ චිත‍්‍රපටය සත්‍යයි.. ශ‍්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කලා.. – විදේශ ඇමති පිලිගනී..
Posted on May 24th, 2016

lanka C news

මේ පිලිගැලීම ගැන සතුට පල කරන අදාල චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ පවසන්නේ එම චිත්‍රපටය රජයේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කරන්නැයි තමන්ඉල්ලා සිටින බවයි.

‘Channel-4’ චිත‍්‍රපටය සත්‍යයි.. ශ‍්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කලා.. – විදේශ ඇමති පිලිගනී..

අවසන් යුධ සමයේ උතුරේ යුධඅපරාධ සිදු වූයේ යයි බි‍්‍රතාන්‍ය ‘චැනල් 4’ නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද ‘නෝ ෆයර් සෝන්’ චිත්‍රපටය සත්‍ය බවට විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් පිලිගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මේ සම්බන්ධයෙන් පලවන වාර්තා මෙතනින්

http://www.tamilguardian.com/article.asp?articleid=19941

One Response to “‘Channel-4’ චිත‍්‍රපටය සත්‍යයි.. ශ‍්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කලා.. – විදේශ ඇමති පිලිගනී..”

  1. Cerberus Says:

    This idiot should look at the original of the CH4 video which is in the linked web site. You can see clearly that the LTTE had shot Sinhala soldiers they had captured and then dubbed it in Sinhala to make it appear as if it was the soldiers killing LTTE combatants. Even at this late stage they should take it and show it to the UNHRC so that they can see the truth of it.
    http://www.terrorinlanka.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress