යහපාලනය පටන්ගත් දා සිට
Posted on May 28th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

මයිත්‍රී රනිල් ”’බඩ් ”’ කර යහපාලන රජයක් පරදෙශීන් විසින් බිහි කල දා සිට  මේ රටේ උරුමක්කාරයන් වන සිංහලයන්ට සිදුවූ නින්දා අපහාස කෙළවරක් නැත .

රටේ ජාතිකගීය දැන් දෙමලෙන්  ගැයෙ න්නේ රට සිංහලයන්ගේ  නොවන බව රජය පිළිගන්න නිසාය  මහින්ද ගෙදර යැවු වහාම උතුරේ දෙමල  ” මහයා” ගේ ඉල්ලීම්වල කෙළවරක් නැත .උන් දෙමල ත්‍රස්තයන්  සමරති රජය රණවිරුවෝ මරති රනිල් මයිත්‍රී බෑනාගේ පමණක් නොව උන්ගේ සනුහරේ  පමණක් නොව මුළු රටේම හැම  සුළු වාර්ගිකයෙකු ඇතුළු හැම දෙනාගේම ජීවිත බේරා දුන් රණ විරුවෝ දැන් සිපිරිගෙවල්වල ලගිති  දේවානන්දලාත්  මහින්ද නැති නිසා  උතුරත් නැගෙනහිරත් එකතු කරන්නට වලිකති  හැම දෙමල නායකයෙකුටම දැන් අවශ්‍ය වෙනම පුර්ණ බලතල සහිත  පළාතකි . 

මුන් මහින්ද ගේ කාලයේ නොඉල්ලූ දේ වල දැන් ඉල්ලන්නේ  රජයත් සමග  හොර රහසේ කතාබස් කරගත්  දේවල්ය  දිගට ඉල්ලන විට  ඔන්න ඔහේ දීල දාමු  යන  ආකල්පය සිංහලයන් තුල ඇතිකිරීමට රනිල් ට අවශ්ශ්‍යය . ඉස්සර රනිල්  දිගටම කිව්වේ සිංහලයන්ට යුද්ධයෙන් දිනන්නට බරිබවය සිංහලයෝ බොහොමයක් එදා ඒ ලනු කෑවෝය  නාලක හිමි ඕමාරේ හිමි  නලින් ද සිල්වා අමරසේකර  සහ තවත්k  ජාතික වාදීන්  නොහිටින්නට වැඩිදෙනෙක් ඒ මර උගුලට අසුවෙන්නට තිබුනේය . මානුෂික මෙහෙයුමට  අපහාස උපහාස කලේ  අන්තිම මොහොතේ හෝ සටන වලක් වන්නටය  .එහෙත් මහින්ද ප්‍රභාට වත් බටහිරට වත් ඉන්දියාවටවත් බය නොවී රට බේරා අපට ජීවිතයද ලබා දුන්නේය .

දැන් නැගෙන හිර තම්බිලාත් හමුදා නිලධාරීන්ටද තර්ජන කරති ප්‍රභාට බයේ වලිග පුකේ ගහගෙන සිටි හැම බල්ලෙක්ම දැන් දැන් සාමාන්‍ය සිංහලයන්ට  පමණක් නොව හමුදා නිලධාරීන්ටද කඩා පනින හැටි දකින විට තවත් මොන මගුලකට සිංහලයෝ බලා ඉන්නවාද යන ප්‍රශ්නය නැගේ  දෙකට නැමී අලුගොදවල් වල  සාගින්නේ  නිදා සිටි මේ  සුනඛයෝ දැන් අලුගසා දමා හොඳට කාබී  ලොකුමහත්වී  දුව පන ඇවිදින්නේ මහින්දට පින්සිදුවෙන්නටය  ඉස්සර නම් බැල්ලියක් දැක්කත්  පස්සෙන් යන්නටවත් උන්ට පන තිබුනේ නැත  . දැන් බැල්ලියක් ඈත  දැක්කත්  ”’උහ්  උහ් ” කියා කියා මෑත   සිටම කෙලපෙරමින් කකුලක් උස්සා දකින හැම ගහකටම චු  කරමින් මුන් අවලමේ යන්නට පටන්ගෙන ඇත ..

මුන් බේරන්නට රනිල් මදිවට දැන් ගොන් සේකත් ඇත  මේ ගොන් වෙල්විදානේ  තම්බිටත් අසාධාරණයක් නොවිය යුතුයය් කියය් මේකා රනිල්ගේ ගොම්පස් අල්ලන්නේ ඇමතිකමක් දුන් නිසාය  නැගෙන හිර නම්  කමක් නහය් කියමුකෝ දැන් මහනුවරත් අපේ අන්තිම සිංහල රාජධානිය  තුලත් හම්බයෝ සිංහලයන්ට කුණු බිත්තර ගසති එලවති 1916  සිංහලයන්ට මතක් වෙ ය් ද.එදා සිංහලයන්ට උන් පහර දුන්නේ ඉංග්‍රීසින්ගේ සහයෙනි  අද තම්බි මුදියන්සේගේ බෑනාගේ  සහයෙනි . බොදු බල සේනාවට  බැ න්න උන්ට දැන් දැන් මොනවා හිතෙනවා ඇද්ද . සිංහලේ හෙට දින ඉරණම කුමක් වේද

4 Responses to “යහපාලනය පටන්ගත් දා සිට”

  1. ranjit Says:

    Sinhala stupids read these articles and come to your senses. Dharmasri, Shenali, Dilrook, Charles and other distinguished writers write so many valuable articles for everybody to understand the gravity of the situation we are in today because of this evil, treacherous regime of Gramasevaka and Sudda lover.
    Stop believing the lies of this evil regime? They think the whole nation is filled with full of stupids like themselves. Their way of talking and their statements are all montessori standard with no value. They act like thugs inside the Parliament as well as outside. They boast that they are well educated than others but the words which comes out from their dirty mouths are disgusting and filthy. After Jan 8th we havent seen anything good done by these traitors to the Motherland. We need to have a peoples power to oust this evil Indian backed regime from power as soon as possible.

  2. anura seneviratna Says:

    අද රටකරුවන්ගෙ කුඩ නායක කල්ලිය තමා සින්හෙල ජාතික රට වනසන්නෙ. මෙයට හේතුව බටහිරට ආවෑඩීමට වඩා මුන්ගේ දෙමල කලවම නිසාය. කලවම ගෑන අවුලක් නෑත. නමුත් මෙය ලොව එකම සින්හෙල දූපත් රට හා තමිල් නාඩුව ලොව එකම දෙමල රට වෙද්දි මුන්ගෙ දෙමල වාදිකමය අද තත්වයට හේතුව.

  3. Senevirath Says:

    අකල්වහි උෂ්ණ හා සීත පිළිබඳව බුදු හිමියන් දෙසු ඉහතකී අදහස් ඇති තැනක් තිබෙද රමනය හේතුවීමක් ගැන සදහන් තැනක් තිබේද . ඒ ගණය විමසා ඇත්තේ . කිත්සි නම් හැමදාම බන තලනවා වැනි අපහාසාත්මක යෙදුම් ව්‍යවහාර කරනවා කතය් පැවිදි වතට කිට්ටුවීම සන්දහාය් ගිහිවත සකස් කර ඇත්තෙත්, දහම් තවදුරටත් හොයන්න

    Senevirath -ඔබ කියන්නට අදහස්කරනදේ පැහැදිලිනැත.

  4. plumblossom Says:

    We do not need provincial councils which only promotes separatism. The provincial councils only duplicate the already existing system of ministry, district secretary, divisional secretaries, grama niladhari system which has functioned for decades. In addition, there are the municipal, urban councils and pradeshiya sabhas who elect their officials to ensure that there is local government representation and to ensure that local matters are dealt with. The ministry, district secretary, divisional secretaries, grama niladhari system is how government plans get implemented at the district, divisional and the grama niladhari level. The only thing the provincial councils do is duplicate this already existing system and is totally unnecessary. Since Sri Lanka is a small country. Therefore what is agreed at the parliamentary level in terms of plans can be implemented islandwide via the ministries. If anyone in any province wants to suggest anything innovative, they can do so via their MP at the parliamentary level. A small country such as Sri Lanka needs a strong central government and just one plan for the entire island to move forward. For this the existing ministry, district secretary, divisional secretaries, grama niladhari system is sufficient. At the local level there are the municipal, urban councils and the pradeshiya sabhas to take care of local matters.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress