සිංහලේ අභාවය නුදුරු ආනාගතයෙදි…
Posted on May 28th, 2016

කතන්දරය මෙච්චරයි. මෙන්න ඈත්ත සෑලසුම..,, තිස්ස අත්තනායක මාහතා එදා කියපු කාතාව සම්පුර්නයෙන්ම තිත්ත ඈත්ත.

අද කිසිම රටකින් මුදල් සතයක් එවන්නේ නෑතිබව ඉස්තිරයි. මෙන්න හෙතුව.,,,, උතුරේ ෆෙඩ්රල් පාලනය එක අකුරක් නෑර ඉටු කරනකම්, අපෙ රටට එවන සියලුම මුදල් සෑම රටකින්ම නතර කරන සේ, ඈමෙරිකාව සහ මාහා බ්රිතාන් මෑදිහත් විමෙන් සමපුර්නයෙන්ම ඈන හිට ඈත.. බටහිර දෙමල ඩයස්පොරව සම්බන්දන් සහ විග්නෙශ්වරන් වෑනි කෘට දෙමල නායකයින් පෙන්නා ඈත්තේ මෙතෙක් කල් ලංකාවට දිපු ආදාර නිසා ඔවුන් බෑට කා ඈති බවත්, කිසිම සල්ලියක් උතුරට ඈවිත් නෑති බවත්, එම මුදල් වලින් ආයුද ගෙන අපිදෙමල සටන් කාමි රනවිරුවන්මාරා දෑමු වගයි. එදා ටොනි බ්ලෙයාර් ලංකවට ගොඩ බෑස, කෙලින්ම යාපානය බාලා ගොස් සති දෙකක කාලයක් ගත කර දෙමල නායකින් සමග සකාච්චා පවත්වා ඔවුන් අතර ඈති මෙම සිංහල දෙමල ආරවුල නෑති කරන බවට අත්සන් මගින් සානාත කොට, ඩෙවිඩ් කෑමරන්, හිලරි ක්ලින්ටන්, ජොන් කෑඊ, ගේ අනුසාසනා ඈතිව, මෙම ඉලම් රජය් පලමුව ෆෙඩ්රල් ක්රමයට පටන් ගෙන ඉට පසු, වෙනම රජය්යකට පත් කර ගන්නා ලෙසත්, , ඉලම් රාජ්යය ලොවම පිලිගන්නා ආකරයට පිහිටවිමට ඔවුන් සියලුම ක්රියා මාර්ග රෑගෙන අවසන්ය. පහුගිය මාස කිපයකට උඩදි, රනිල් දෙමල ඩයස්පොරවේ, ලොකුම නිලාදාරින් යුරොපයේ සමුවුනේ, ඔවුන් ගේ සෑම ඉල්ලිමක්ම ආකාරයටම ඉටුකර දෙන බව කියමිනි. රනිල්, ඔවුන් චන්දයට පෙරද මහා බ්රිතාන්යෙදි සමු විය. දෑන් රනිල්ට පසු බෑසිමක් නෑත. ෆ්රෙඩ්රල් සහ ඉලම දිමට මොහු මහත් විශාල වශයෙන් බෑඳි ඈත. සම්බන්දන් අපේ යුද කඳවුරු වලට ගොස් හෑසිරෙන විදිහත්, නෑගෙනහිර ආන්ඩුකාරවරු අපෙ නිලදාරින්ට බනින විදිහත්, විජයකාලා ගෑහෑනිය, සිංහල ධජය ඈල්ලිමෙන් වෑලකිමත්, මුලතිවු නගර සිමාවට සිංහල මිනිසුන්ට යෑම සම්පුර්නයෙන්ම නෑවත් විමත්, නාගදිප යන අයට ගල් වලින් ප්රහාරය දිමත්, මෙම සියලුම ක්රියාවලට රටේ නායකයන් නිශ්ශබ්දව සිටිමත්, මේ ඉදිරිකාලය තුල ඉශ්ට කරන්ඩ යන ඉලාම් වෑඩ පිලිවෙලේ පලමු අදියරවල්ය. මෙය විශ්වාස කිරිම ඉතා ආමරුදෙයක් උනත්, මෙ තමයි ඈත්ත.

ලංකා ආන්ඩුවට රුපියල් සියයක් වෑනි මුදලක් ෆෙඩ්රල් ක්රමය පටන් ගන්නා තෙක් එවිමට අනිත් බලගතු රටවල් පොරොන්දුවි නෑත. ෆෙඩ්රල් ක්රමය පටන් ගත් පසු, එවන සියලුම මුදල් ලංකාවට එවනු ඈත්තේ, 60/40 යන අනුපතය උඩයි. වෙනත් ආකරයකින් කිවහොත්, රුපියල් 100 ක් ලෑබුනොත් එයින් සිංහල මිනිසුන් ඉන්න පලාත්වල වියදම් කල හෑක්කේ රුපියල් 60 ක් පමනයි. අනිත් මුදල වන රුපියල් 40 උතුරට වියදම් කල යුතුමයි. ඉට අවුරුදු 5 කට පසු ඉලාම් කියා රාජ්ය් පිහිටවනු ඈත. එයද කරනු ඈත්තේ සිංහල මොඩ මිනිසුන්ගේ ඈස් බන්දවා පමනයි. එයද ඉතාමත් සුක්ශම ලෙස සෑලසුම් කරගෙන යති. පසුගිය නායාකයන්ගෙ ආරක්ශාව ඉවත් කිරිම මේ සුක්ශම සෑලසුමේ පලමු අදියරයි. අද කිසිම බයක් සෑකයක් නෑතුව ඉන්දියාවේ ජයලාලිතා ඊලම් රාජ්ය් කෙසෙ හො පවත්වන බව කිය ඈයගෙ චන්ද සෑලෑස්මේ ලොකු අකුරින් ලියවා ඈත. ඉන්දියාවෙන් මිනිසුන් ගෙන්ඩ මෙතරම් ඉක්මනින් සෑලසුම් කරන්නෙද, බලගතු රටවල් සෑනසිමටය. අද අපෙ රට මහත් විනාශයකට පත් වෙන්ඩ තිබෙන වෙලාවේ, රටෙ ගංවතුර නිසා මෙවා යටපත් වි ඈත. අද සම්බාන්දන් විරුද්ද පක්ශයේ නායකයා ලෙස කටයුතු කරන්නේ දෙමල ඩයස්පොරවෙන් මාහා බ්රිතාන්යේ අගමෑති ඩේවිඩ් කෑමරන් ගේ බාල පෑම සහ දුන් අන කිරිමක් මත බවයි. මෙ සියලු දෙම රඳා පවතින්නේ ලන්කාවට ලෑබෙන මුදල් මතයි. එවෑනි විශාල මුදල් ගානනවක් ලංකාවට ලෑබෙනු ඈතයි කියමින් සමහර UNP දෙශ පාලුවන් චන්දයට පෙර කෑ ගසමින් රට වටේ ගියේ මෙන්න මේ බටහිර රටවල් දුන් පොරොන්දු නිසයි. හෑබයි මේ දෙශපාලුවන්ට ඔවුන්ගේ නායකයා නොකිවු දෙවල් ඈත. එකක් තමයි, රට ෆෙඩ්රල් ක්රමයට ගෙනවිත් පලමුව රට බෙදාදි, ඉට පසු පමනයි මෙ සල්ලි ලෑබෙන්නේ යන වග. දෑන් මොවුන්ට අපාසු ගමට යෑමට ඔනෑනම් ෆෙඩ්රල් ක්රමයට අත උස්සා නෑවත අවුරුදු 5 කින් ඉලාම් වලටද අත ඉසවිය යුතුයිමයි. ලොකයම පිලිගත් චෑනල් 4 නාලිකාවෙ ආමුලික බොරු විඩියො පටියත් ලාන්කාවෙ සිටින පොන්න විදෙශ ඈමති මෙය ඈත්තක් යයි මාහා බ්රිතාන් යෙදි පවසා ඈත්තේ ඩයස්පොරව සන්තොස කිරිම බවත්, කිසිම චන්දයක් නොලෑබුනු සරත් ෆොන්සෙකව පර්ලිමෙන්තුව තුලට ගෙන රජපක්ශ වරුන්ගෙ ජිවිත වලට හානි කිරිමට සෑලසුම් කිරිමත්, ගොටබය සහ මහින්ද රාජපක්ශගෙ ආරක්ශාව සම්පුර්නයෙන්ම ඉවතට ඩෑමිමත්, ඩයස්පොරාවෙ අනුමෑතිය උඩ කර ඈති බවට ඉතාමත් රහසිගත අරන්ච්චි මගින් ලෑබි ඈත. අපෙ යුද සෙබලුන්ට සලකන ආකාරය දෑන් අපි සෑම දෙනාටම හොඳයාකාරවම තෙරුම්කර ගත හෑක. සෙබලුන් හිරබාරයට ගෙන සියලුම ත්රස්තවාදින් නිදහස් කිරිම මාහාබ්රිතාන් අගමෑතිගේ අන කිරිම් මත සිදුවන බවද දෑන ගෑනිමට හෑකිවි ඈත. කොතරම් අපෙ ජානාදිපති බ්රිතාන් රෑජින හො අගමෑති සමු වුනත්, ඔවුන් අසන්නේ කොපමන කල් ෆෙඩ්රල් පාලනය සානාත කිරිමට ගත වෙද යන්නයි. අපි එක්සත් ජාතික පක්ශය, ස්රි ලංකා පක්ශය, ජනතා විමුක්ති පක්ශය, සහ තවත් ඔනෑම පක්ශයකින් පෙනිසිටියත්, අපෙ රට අනතුරේ සහ එයින් පලුවක් දිමට සෑම කටයුතු අවසන් කරමින් පවති. ජානපති මහින්දට නෑවත රට පාලනය කිරිමට නොහෑකිවනසෙ, සියලුම ක්රියාමාර්ග අද පවතින ආන්ඩුව මගින් සෑලසුම් කර හාමාරය. තවද දෑනට ස්රි ලන්කා ගුවන් සෙවාව මහා බ්රිතාන්යේ දෙමල ඩයස්පොරව මගින් වෙනත් සෑලසුමක් මත සල්ලි වලට ගෑනිමටද අනුමෑතිය, එයට පත් කර ඈති නවක, රාජකිය විද්යාලයට ගිය නියොජ් ඈමති කෙනෙක් විශාල අන්දමින් සෑලසුම් කර ඈති බවද අරන්චි මාර්ග වලින් දෑන ගෑනිමට හෑකිවි ඈත. යුද්දය ඈති කල මෙම නියොජ් අමෑති එවකට පුද්ගලික ආයත්නයක සබාපති වි සිටි කල, ඔහුගේ පල්ලිය මගින්, උතුරෙ සහ නෑගෙනහිර ප්රදෙශවලට සෙලින්කො ආයතනයත් සම්බන්ද කරමින්, ත්රස්තවස්දින් හට කොම්පුටර් බෙදා දි ඈත. අද රටෙ පවතින සියලුම සෑලසුම් කර ඈත්තේ, රනිල් සහ චන්ඩ්රිකා ගෙ බලපෑම් උඩත්, වෙඩි නොවදින වහන දෙක රනිල්ටයි, චන්ද්රිකට බවත් අරන්චි මාර්ග වලින් ලෑබි අත. ෆෙඩ්රල් පාලනය නොදුනොත් අපිට කිසිම සල්ලියක් මෙ රටට නොලෑබෙනු ඈත. මය ඉස්තිරයි ඉර හඳ පයාන ආකරයෙන්ම. ලාංකවට මුදල් දුන්නේ චිනේ සහ පකිස්තානය පමනයි. චිනය සහ පකිස්තානය ඔවුන් ගේ දොරටු වාසා හාමාරය. සෑම චන්ද පචයකටම චිනය හවුල් කර ඔව්න්ට බෑන වෑදි, ඔවුන් හොරුයයි පෑවසු අපෙ දෙශ පාලු නායකයන්, චිනයෙන් මුදල් ගෑනිමට එම රටට යාමට පාවා මොවුන් පහත් වුයේ, වෙන කිසිම රටකින් මොවුන්ට ආදාර කිරිම නවතා ඈති බෑවුනුයි. ඉබ්බා නසින්නේත් කට නිසායි යන නිගමනය හරියාකාරව මේ අවස්තාවේ ලංකා ආන්ඩුවටද වි ඈත..,,… දෑනට අනිත් රටවල් වලින් අදාර ලෑබුනත් මුදලින් ලෑබි නෑත. චිනය සහ පකිස්තානය පමනක් අපිට මුදල් සහ යුද්ද කිරිමට අවශ්ය්ය උප්කරන ලාබාදි ඈත. ඔවුන් බටහිර රටවල්වල බලපෑම් කිසි විටක ගනන් නොගන්නා නිසයි. අද අපිට අමේරිකාව, ප්රාන්ශය, නොර්වේ, මහා බ්රිතාන්යය, වෑනි රටවල් කොකා පෙන්නා ඈත්තෙ ඔවුන් එවිට යුද්දය නතර කිරිමට ගත් උත්සහයන් එවකට සිටි කොන්ද පන ඈති නායකයින් මුලු මනින්ම ප්රතික්ශෙප කරපු නිසායි. යුද්දය ඉවර කිරිම, ඔවුන්ගේ කන හරහා ගෑසු පහරක් වෑන්නයි. එවකට සිටි ආරක්ශක ලෙකම් සෑම විටම කියා සිටියේ, යුද්දය නතර කිරිම පමනක් නොව ඉට පසු මුන දිමට ඈති අති විශාල ගෑටලු කිසිම බයක් නෑතිව මුන දෙන බවයි. නමුත් දෑන් අපේ රටට බලා පා ඈති මේ විශාල ප්රශ්නය, අද සිටින නායකයන් ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට සිටුවෙන එක ඉතාමත් කානගාටුදායකයි. මහා රාජානො කියා යටිගිරියෙන් කෑගෑසු අයද අද ඩොලර් වලට යටවි ඈත. මෙය මෙ රටෙ ආබාවයයි. රටෙ කිසිම කලබල කාරි තත්වයක් ඈති උනොතින්, මේ සියලුම නායකයන්ට රට අත් හෑර බටහිර සහ අමෙරිකවේ ජිවත් විමට අවශ්ය්ය සියලුම සලසුම් දෑනටමත් හාමර වි ඈත. මෙවෑනි සෑලසුම් අපෙ සිංහල ජානතාවට දාරනය කිරිම ඉතාමත් ආමරුදෙයක් බව බටහිර නායකයන්ට තෙරි හාමාරය. බත් පතක් දුන් කල ඔනෑම දෙයකට හිස නාමා කර ගත හෑකි බවත් මුලු ලොවම දනිති. පොල් ගෑසිම්, සාස්තර බෑලිම්, වෙලාවල් බෑලීම් අපේ රටේ ඈති බොලඳ ක්රියාමාර්ග වෙන අතර, රටට ඉදිරියට දියුනුව ගෑන කිසිම වෑටහිමක් සහ දාරන ශක්තියක් අපේ මිනිසුන් හට නෑති බව දෙමල සහ මුස්ලිම් සක්කිලියන් දනිති. එදා යුද්දෙන් කරපු දෙය අද මොවුන් පෑනෙන් ලබාගෑනිමට තව ඈත්තේ ඉතාමත් සුලු කාලයකි.

තව ටිකදවසකින් අපිට වවුනියාවෙන් උඩට යෑමට ඔවුන්ගෙන් අවසර ගෑනිමටද වෙනු ඈත. මෙය අපේ මොඩ සිංහල මිනිසුන්ට නොතෙරෙන්නෙය. එදා ඈත්ත කිවු, තිස්ස අත්තනායක මාහාතා හිරබාරයට ගත්තේ ඈත්ත කිවිමට පෙලඹු නිසාය. රනිල් සහ චන්ද්රිකා සම්පුර්නයෙන්ම අපෙ රට බෙදිමේ වෑඩ පිලිවෙලට ප්රමුක පලේ සිට වෑඩ කරති. චන්ද්රිකාට මාහා බ්රිතාන්යයේ පුරවෑසි බවද ලෑබි ඈත. ඔවුන්ට අපේ රට ගෑන කිසිම කෑක්කුමක් නෑති බවත් අපිට පෙනියන්නෙය. … , දෙමල සිංහල ප්රශ්නය තොරාබෙරා දුන් අය වශයෙන් මුන්ගෙ නම් ඉතිහාස ගත වෙනබවත්, ඉදිරි අනාගතයේ, දෙමල ඉලම් වෙන්කර, ප්රශ්නය අහවර වනබත්, චන්ද්රිකාගේ පුත් ඔවුන්ට්ගේ මිතුරන්ට පවසා ඈති බවත්, දෑන ගෑනිමට ලෑබි ඈත. එදා කිසිම දෙයක් නොතෙරෙන, මාහා රාජානො කියා බෙරිහන් දුන් පුද්ගලයෙකු මහා පුටුවේ වාඩි කර, පත්තරේ පමනක් බලා තිරන ගන්නා ලෙස කියා අහින්සක මිනිසුකු පඹයෙකු සේ පත් කර, සාදු සාදු කියා කියා පොන්නයන් ලවා කෑ ගෑස්සුවෙය. අද මේ පඹ පාලනය නිසා, ත්රිවිද හාමුදාවෙ, රනවිරුවන්ටද බාලහාත් කාර කම් කිරිමට උරු පෑටවු පෙලෙඹි සිටති. මොවුන් අපේ විරොදාර නායකින් මාරා දෑමුවෙ නෑත්නම්, ඔවුන්ට මේ හොර රහසේ ගෙනයන සෑලසුම ක්රියාමත් කිරිමට නොහෑකි වෙනු ඈත. ඔවුන් ගේ රෑකවරනය සම්පුර්නයෙන්ම ඉවතට ගෑනිම හොඳම නිදසුන වෙයි. වෙල් විදානේ මේ දවස්ව්ල බටහිර රටවල්වල සිටින රහස් හාමුදාවන් සමග සාකාච්චා කරමින් සිටින බවද ආරන්චි මාර්ගවලින් දෑන ගෑනිමට හෑකිවි ඈත. අද අපෙ දිවයින පුර ඉන්දියන් RAW නම් රහස් ඔත්තු සෙවාව ඉතා විශාල වශයෙන් පෑතිර තීබෙන්නෙය.

මෙතරම් මුදල් හිඟ කාලයක, ලහි ලහියේ වෙඩි නොවදින කාර් දෙකක් ගෙන්විමට ඉතා ඉක්මනින් කටයුතු කරන්නේ, ලංකාව තුල විශාල ලෙ වෑගරිමක් විමට ඉදිරි කාලය තුර ඈති ඉඩකඩ අති විශාල නිසාය. අපෙ හිටපු නායකයන් මාරා දෑමිම මොවුන්ගෙ ඈති ලොකුම සෑලස්මයි. එය නිශ්ශබ්ද්ව ක්රියා කිරිමට වෙල් විදානේට බාර කර ඈත. අද ලංකාව ඉදිරියට යන්නේ ලොක දෙමල ඩයස්පොරාව ඔනෑ එපාකම් මතය. ඔවුන් අද ලොක බෑන්කුවත්, යුරොපකරයේ බෑන්කුත් එකසේ පාලනය කරමින් පවති. හිලරි ක්ලින්ටන් දිනවිමට විශාල වශයෙන් මෙම දෙමල ඩයස්පොරාව දිවා රෑ නොබලා වෑඩ කරති. ඔවුන්ගේ නියම වෙලාව එනතුරු බාලාගෙන සිටින්නේ ඉතාමත් ඉවසිමකින්ය. අදත් අපෙ නාගදිප විහාරයට ආරක්ශවක් දි නොමෑත. එය ඉතාමත් කානගටු සිද්දියකි. විගෙන්ශ්වරන් සහ විජයකාලා මෙම ආරක්ශාව දිම නතර කර ඈත.

බටලන්දෙ ලමුන් අමු අමුවේ මාරාදෑමු පොන්න අගමෑතිට මුලු ලංකාවෙම ලේ වෑගිරිමක් උනත්, ඔහුට එය විශාල නොවන්නෙය. මෙවෑනි සියලු දෙවල්, ඩොලර් මිලියන 5 ක් ලෑබුනු අගමෑතිට අමතක කිරිමට එපමන කලක් නොයයි. 29 වාතාවක් පෑරදුනු මොහුගේ එකම ඉලක්කය, දෙමල් ෆෙඩ්රල් පාලනයකට සකස්සා, ඉලම් වෙන් කර දිමයි. මේ සියලු දෙ රනිල් කරනුයේ, ප්රාබාකරන් නම් පරයා ජිවතුන් අතර සිටින කල ගත් මුදල් ප්රමානය අති විශාල නිසායි. මෙය බොරු කියා ඔහුට කිව නොහෑකියි. අද ඈමෙරිකාවේ සිටින දෙමල වියාපාරික ටික කලක් ඈමෙරිකාවේ හිරගතවි සිටි, රාජ් රාජරත්නම් දුන් ඩොලර් මිලියන් 5 මොහු සුනාමිය නාමයෙන් ප්රාබාකරන් නම් පරයා සහ රනිල් බෙදා ගත්තෙය. මෙය එදා MOU එක අත්සන් කිරිම නිසා රනිල්ට ලෑබුනු තෑග්ගය. සිංහල රට නෑති කිරිමට ගන්නා මෙහෙයුම ඉතාමත් දෑඩි සහ සුක්ශම ක්රමයට ඉදිරියට ගෙන යෑමට පොන්න රනිල්, සියලුම උපක්ක්රම යොදා ඈත. ඔහුට විරුද්දවන සියලුම මන්තිරිවරුන්ට සිදුවන ඉරනම මෙම දෙශපාලුවන් නොදානි. බටලන්දෙ අසරන ලමුන් අමු අමුවේ මාරාදෑමු මොහු, රට ලේ විලක් බවට පත් උනත් කිසිම තෑකිමක් මොහුට නෑත.

අද සියලුම දෙමවුපියො, තම දරුවන් ලාංකාව තුල ඈති ජාතිය්යාන්තර විදුහල් වලට තම ලමයින් යෑවිමට පොරකති. මෙතන තමයි අපෙ සිංහල රටේ ආභවය. මේ පසෑල් වල සිංහල භශාව, බුද්දධර්මය, අපේ රටේ ඉතිහාසය උගන්වන්නේ නෑත. මෙන්න අපේ ආනගතය. නිසා තමයි, මෙම ලමුන් අපෙ බුදුපිලිමවල් වල කකුල් තාබාගෙන, එවා මත බුදියගෙන කිසිම ගරු කිරිමක් නෑතිව පින්තුර රෑගෙන ඈත්තේ.. මෙන්න අපගේ අනාගත පරපුර. රනිල් ගේ සහ ජයලාලිතා ගේ ඔනෑ කමකින් ඉතාමත් ඉක්මන්ට ETCA අත්සන් කිරිමට සෑරසෙති. මෙය අපේ වෑඩ කරන පුරවෑසියාගේ අභාවයයි. මෙය ජයලාලිතාගෙ සුක්ශම උපායක් වන අතර, යාපනය තුල, ජයලාලිතාගෙ කන්තොරුවක්ද ඈරිමට ජානපතිගේ පෙම්වතිය වන විජයකාලා සෑලසුම් කර හාමරය. හසලක ගාමිනි, ස්මාරකය, තව දින කිපයකින් ගෑලවිමට ඉහලම රාජ්යය අනුමෑතිය ලෑබි ඈති බවත් අපිට දෑන ගෑනිමට ලෑබි ඈත. සියලුම දේ හරියාකාරව අද මාද්යය ප්රාකශ කරොත්, අගමෑති නියොගයක් මගින්, බලපත්රය කිසිම කාතාවක් නෑතිව වාහා ක්රියමත්මක වන පරිදි අහොසි කරන බවට සියලුම් නාලිකා සහ මාද් කරුවන්ට දන්වා ඈත. අපේ සිංහල දෙශයට සමන් දෙවිඳුගේ සහ අනෙක් සියලු දෙවි දෙවතාවන්ගේ පිහිටයි.

4 Responses to “සිංහලේ අභාවය නුදුරු ආනාගතයෙදි…”

  1. Christie Says:

    දෙමල ඩයස්පෝරාව ඉන්දියානු අදිරදයින්ගේ නිපැයුමකි.

    අපිට කෙලින්නේ ඉන්දියානු ජඩයන්ය, දෙමලුත් ඉන්දියානුවන්ය.

    මෙය තේරුම්ගන්නතුරු අපිට අනාගතයක් නැත.

    සින්හලයාගේත් සින්හලයේත් අවසානය පටන්ගත්තේ ඉන්දියානු අදිරදය බන්ඩාරනායක සල්ලිවලට ගත්දා සිටය.

    Tamil Diaspora is an Indian creation and we follow it like fools. It is Indians who are attacking us. Indians include Tamils.

    We have no future unless we understand this.

    Demise of Ceylon and Ceylonese started when Indian imperialists bought S W R D Bandaranayaka.

  2. ranjit Says:

    Stupid Sinhalese it’s high time you open your eyes and to think hard if not very sorry for Sinhala generation in the future.Look around the country for god’s sake. Don’t think only of your stomach, think of your country you stupids.White man and Indian parasites are planning to destroy our peace and freedom.WAKE UP BEFORE IT’S TOO LATE. Have you forgotten what Ranil and his Govt did in 2004? Why you Sinhala stupids stll belive this rotten guy? Does our current head of state has more brains than traitor Run-nil. He is a nut with no brains at all except revenge and hate in his veins.
    Sinhala nation must understand well which one is our friend and which one is our enemy. India cannot be our friend after all what they have done to the Sinhala nation all these past years. Made in India banned in my house. I never like them or anything made in India.They did many things against my homeland and I cannot like them at all.

  3. anura seneviratna Says:

    ඉන්දියානු ජඩයන් හරි නමුත් උන්ට ලොව එකම සින්හෙල ජාතික රට නෙති කරන්ට අතදෙන උන් කවුරුන්ද? ඈය්?

  4. plumblossom Says:

    We do not need provincial councils which only promotes separatism. The provincial councils only duplicate the already existing system of ministry, district secretary, divisional secretaries, grama niladhari system which has functioned for decades. In addition, there are the municipal, urban councils and pradeshiya sabhas who elect their officials to ensure that there is local government representation and to ensure that local matters are dealt with. The ministry, district secretary, divisional secretaries, grama niladhari system is how government plans get implemented at the district, divisional and the grama niladhari level. The only thing the provincial councils do is duplicate this already existing system and is totally unnecessary. Since Sri Lanka is a small country. Therefore what is agreed at the parliamentary level in terms of plans can be implemented islandwide via the ministries. If anyone in any province wants to suggest anything innovative, they can do so via their MP at the parliamentary level. A small country such as Sri Lanka needs a strong central government and just one plan for the entire island to move forward. For this the existing ministry, district secretary, divisional secretaries, grama niladhari system is sufficient. At the local level there are the municipal, urban councils and the pradeshiya sabhas to take care of local matters.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress