ශ්රී ලංකාවේ වීරෝධාර හමුදාවන්ට එරෙහිව ස්ථාපිත කරන ලද,  යහපාලන පඩික්කම
Posted on June 1st, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

“යහපාලනය” බිහිවූ 2015 ජනවාරි 8 වෙනඉදා සිට මේ දක්වාම මේ රටේ සිදුකල එකම දෙය වන්නේ 30 වසරක යුද්ධය නිමාකල පාලකයින්, නිලධාරීන් හා වීරෝධාර හමුදාවන්ට එරෙහිව සෘජුවම කිසිදු බයක්, හිරිකිතක් නැතිව කටයුතු කිරීමයි. මෙය ජාතික වශයෙන් හා ජාත්යන්තර වශයෙන් ඉතා සැලසුම සහගතව සිදුකල හා සිදුකරමින් යන කටයුත්තක් බවට පත්ව තිබේ.

එදා හමුදාවන්ට එරෙහිවූ අයට හමුදාව දෙස බලා කාරා කෙල ගැසීම සදහාම පිහිටුවන ලද “යහපාලන පඩික්කම” වර්තමාන රජය විසින් ස්ථාපනය කරනු ලබන්නේ එහි ආරම්භයත්  සමගය. මෙරට ජනතාවගෙන් ලක්ෂ 62ක්ම තමන්ව ගලවා ගත් ත්රිවිද හමුදාවන්ට එෙරෙහිව සෘජුවම, සිටගත් ඉතිහාසයක් අපට උරුම කර ඇත.  පියාව මහා මාර්ගයේ බල්ලන් බළළුන් සේ කැබලිකරණය කර මරා දැමූ සතුරාගේ පාර්ශවය වෙනුවෙන් සිට ගන්නා දේශපාලකයින්ගෙන්  සමන්විත මේ දේශය, තුල වීරෝධාර හමුදාවන් දෙස බලාගෙනම ඔවුන්ට එරෙහිව අඛණ්ඩව කාරා කෙල ගැසීම සිදුකල ජනතාවගේ කෙල වලින් මේ ස්ථාපිත “යහපාලන පඩික්කම” දෝරගලායන තත්වයකට පත්ව තිබුණි. මේ වනචාරී කටයුත්ත සදහා, මෙරට ජනාධිපතිවරයාගේ සිට මහා පාරේ ලගින දේශද්රෝහී නපුංශකයින් දක්වාවූ සෑම සියලු දෙනෙක්ම සහභාගී විය.  පසුගිය වකවානුවේදී, මේ යහපාලන කෙළ පඩික්කම පිරී ඉතිරී යන්නට ආසන්නව පැවති මොහොතක මෙරට විරුද්ධ පක්ෂ නායකයා, සෘජුවම ඉදිරිපත්වී කිලිනොච්චිය හමුදා කදුවුරට ඇතුල්ව තර්ජනය කිරීමත් සමගම මෙතෙක් කල් කෙල ගැසීමට පමණක් පාවිච්චි කල මේ පඩික්කම විරුද්ධ පක්සයේ නායකතුමා වැසිකිලි පෝච්චියක් ලෙස පාවිච්චි කිරීමට පටන් ගත්හ. විපක‌්ෂ නායකතුමාම සිය වේට්ටිය ඔසවා ඇරඹූ මේ අසූචි මෝචන කාර්යයත් සමග, යහපාලන පඩික්කම දෝරේ ගලායන්නට පටන් ගත් අතර, ද්රවිඩ ජාතික අසූචි ගන්දයෙන් මුලු රටම දුර්ගන්ධයට පත්ව මුළු රටම ගද ගස්සවන තත්වයකට පත්කලහ.

ඒ සමගම එයාර්ෆ්රෙෂ්නර් එකක් අතැතිව එලියට බට යහපාලන නායක කැල, විරුද්ධ පක්ෂ නායකයාට ඕනෑම හමුදා කදවුරකට යන්න බලයක් තිබෙනවායයි මෝඩ තර්කයක්  සමාජගත කර කලබැගෑනියට නීතිමය පදනමකඅ ආරෝපනය කලහ. විපක්ෂ නායකතුමාගේ මේ මෝචන ක්රියාවලියත් සමග දෙගොඩතලාගිය යහපාලන පඩික්කම මුලු රටම ව්යසනයකට ලක්කරමින් රටපුරාම ගංවතුරක් සේ දෝරගලාගිය අතර, අදත් එය රටම ගද ගස්සවමින් ජන ජීවිතය ඉරිතලා ඇති මොහොතක, ජනතාව පීඩා විදිමින් ඉන්න විටදී ඒ පීඩාව සම්බන්ධව නොසලකා හැර ජනාධිපතිතුමා ජපානය බලා පිටත්ව ගිය තත්වයක් තුල,දී තවත් යහපාලන කුක්කෙක් වූ නැගෙනහිර පලාත් මහා ඇමතිවරයාද විරුද්ධපක්ෂ නායකයා අභිබවමින් විදේශීය තානාපතිවරුන් සහිත, ප්රසිද්ධ රැලියකදී නින්දිත ආකාරයට හමුදාඅණදෙන නිලධාරියෙකුට බැණ වදිමින් දෙගොඩතලා ගලා යමින් රටම ගද ගස්සවමින් පැවති යහපාලන පඩික්කටම මුස්ලිම්දායකත්වයද ප්ධානය කරන ලද්දේ විපක්ස නායක තුමා සිදු කල ආකාරයටමය. .

හමුදාවට එරෙහිව කෙළගැසීමට පමණක් පිහිටුවන ලද යහපාලන පඩික්කමට දැන් යහපාලන නායකයින් අසූචිද දැමීම පුරුද්දක් වශයෙන් සිදුකරන තත්වයක් තුල මේ දුර්ගන්ධයෙන් රට ගලවා ගැනීමට තීරණය කල ත්රිවිධ හමුදාව පලමු පියවර වශයෙන් නැගෙනහිර පලාත් මහා ඇමතිට එරෙහිව තහංචියක් පණවන ලදී. එයට අනුව මහ ඇමතිට හමුදා කදවුරු වලට ඇතුලු වීමත්, මහ ඇමති සහභාගී වන කිසිම රැස්වීමකට හමුදාව සහභාගී නොවීමටත් තීරණය කලහ. ඉදිරි කටයුතු ජනාධිපතිතුමාට බාර කරමින් එතුමා රටට පැමිණි විගස මේ සම්බන්ධ තීරණයක් ගැනීමට තීරණයක්ද ඒ සමගම බද්ධව තිබිණි.

ජපාන සංචාරය නිමකොට පැමිණි ජනාධිපතිතුමා, පැමිණි  වහාම ජාතික සංහිදියාව අරමුණු කරගෙන  ද්රවිඩහා මුස්ලිම් මිතුරන්ගේ ගොඩට තමන්ද වැටෙමින් යහපාලන පඩික්කමට තමන්ගේ අඩුව පුරවමින් ත්රිවිද හමුදාවන් විසින්  නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන ලදී. ජනාධිපති තුමාගේ මේ මෝචන ක්රියාවලියත් සමගම රටපුරා හමා ගිය ද්රවිඩ මුස්ලිම් හා සිංහල සංහිදියාවේ දුර්ගන්දය, තව තවත් මෙරට ජනතාවව සෞඛ්යමය අගාධයකට තල්ලුකරන්නක් බව මනාව ඔප්පු කොට පෙන්වාදී ඇත. තවදුරටත් මේ යහපාලන පඩික්කමෙන් හමන දුගද ඉවසා වදාරන්න‌ට මෙරට ජනතාවටත් විශේෂය‌ෙන් ආරක්ෂක අංශවලටත් නොහැකි බැවින්. මේ යහපාලන පඩික්කම ගලවා මහා මුහුදට විසිකර දැමීමේ මහා පුණ්ය කර්මයට මෙරට ජනතාවත් ත්රිවිද හමුදාවත් ඒකාබද්ධව මහා පුන්ය කර්මයක් සිදු කිරීමට කාලය එලඹ ඇති බවට සංඥාවක් රජය විසින් නිකුත් කර ඇත.

One Response to “ශ්රී ලංකාවේ වීරෝධාර හමුදාවන්ට එරෙහිව ස්ථාපිත කරන ලද,  යහපාලන පඩික්කම”

  1. Christie Says:

    Indian Empire got what and who they wanted.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress