නාමල් හිරු සලකුණේ් මහින්ද ලකුණ ඉහලින්ම ඔසවා එයි.. සියළු චෝදනා ලිහා පෙන්වයි..
Posted on June 1st, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී විය.

මුළු වැඩසටහන පුරාම ඉතා සංයමයෙන් කරුණු ඉදිරිපත් කල මන්ත‍්‍රීවරයා කිසිදු අවස්ථානයක නිවේදකයන්ට නොතකා කටයුතු නොකලේ සිය අනන්‍යතාවයද රැකගනිමිනි.

සීඑස්එන්, තජුඞීන්, කාර්රේස්, නීති විභාගය, ගුවන් සේවිකාව, පවුල් පාලනය ඇතළු තමන් ඇතුළු සියල්ලන්ට එල්ල වූ චෝදනා එකින් එකට ඉත පැහැදිදිව පිලිතුරු දුන් මන්ත‍්‍රිවරයා විපක්‍ෂයේ සිටින බොහෝ මන්ත‍්‍රීනට වඩා ඉදිරියෙන් සිට ආණ්ඩුවට නිශ්චිත විවේචනද ඉදිරිපත් කලේ සංඛ්‍යාලේඛන, අණපනත් සහ උදාහරණද ගෙන හැර දක්වමිනි.

තාමත් 30 වැනි වියේ පසුවන නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉදිරිපත් කිරීම ඔහුගේ සමකාලීන දේශපාලඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බව කිව යුතු අතර හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙකු ලෙස අනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන්ට වඩා බොහෝ පරිනත බවක්ද පෙන්වීය.

සිය පියා ජනාධිපතිව සිටි කාලයට වඩා දේශපාලන පන්නරයක් පරාජයට පත්ව විපක්‍ෂයේ දේශපාලනය කරන ලද දෙවසරකට අඩු කාලයේදී ඔහු ලබා ඇති බවද ඉතා පැහැදිලිව පෙනිනි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු අද දක්වාම මන්ත‍්‍රිවරයාට තහනමක් පනවා නැතද කිසිදු අවස්ථාවක විදෙස් ගත නොවී සියළු පීඩා දරාගෙන දේශපාලන කුණාටුවේ නොසැලී ඉදිරියට යන දේශපාලන ගමන පැසසිය යුතුය.

7 Responses to “නාමල් හිරු සලකුණේ් මහින්ද ලකුණ ඉහලින්ම ඔසවා එයි.. සියළු චෝදනා ලිහා පෙන්වයි..”

  1. Sarath W Says:

    Well done son. This young Rajapaksa has a great head on his big shoulders and is already a well matured politician. He has the potential to be a great future leader for the country, a true patriot. Not like the dumb Daham Sirisena.

  2. Christie Says:

    නාමල් තතුව හා ඇත්ත කතාකරයි. නමුත් අපේ රටපාලකයෝ ඉන්දියානු ජඩයන් විසින් මෙහෙයවා බොරුවෙන් අපිට සිහින පෙන්වා බලය ලබාගනියි.

    ඉන්දියානු ගැතිකමින් මිදෙන තුරු සින්හලයන්ට වලය.

    නාමල් ඉතා හොඳින් වැඩක් දුන්නේය. ඔබට වාසනා.

    Namal; thanks and good luck for telling facts and truth. Our country has been running by Indian Empire since Banda became a puppet of India.

    India will do whatever they can to destroy you.

  3. aravinda Says:

    Very impressed of his maturity, clarity of mind and straight forward answers.

  4. Cerberus Says:

    Namal, Thank you for standing up well to a very hostile panel. I watched the whole 2 hr video and was very impressed how you answered all the difficult questions. Your ability keep calm and smile in the face of adversity is going to stand you well in the future. May the Triple Gem bless and protect you and the Rajapaksa family.

  5. Ananda-USA Says:

    Namal,

    Very well done, son! May the Noble Triple Bless and Protect you always!

    This is another Rajapaksa who will Defend, Protect and Foster Sri Lanka like his Illustrious forebears!

    Regarding the LIES levelled at him, the Lamborghini LIE echoes in my mind!

    The PRIME Yamapalanaya AGITATOR who propagated that lie at Lanka Web was that professional scammer LORENZO!

    Amazingly, there are still those at Lanka Web who don’t recognize his DUPLICITY and hold him ACCOUNTABLE for his role in inflicting the Yamapalanaya Govt upon us! Soon after the dirty deed was done and the Yamapalana Govt was installed, he changed his TUNE, coined the name of MARU SIRA for the President he campaigned for, and be fan to burrow deep into the Patriotic fold AGAIN!

    What is worse is that many bloggers at LankaWeb allowed him to get away with it! If that gullibility and collaboration is characteristic of Sinhala people, it goes a long way to explain why the MR/UPFA GOSL was overturned: we Sinhala people are CONGENITALLY & INCURABLY STUPID!

  6. Christie Says:

    Ananda;

    The Indian intelligence service the Third Eye (RAW is only the exposed part of it) is the one who is behind the net in attacking the Sinhala people. Before the net they used the print, radio and television helped by Indian vermin and colonial parasites. Remember there are lots and lots in the IT industry of the world.

    It is the same India who propagated lies against John Kotalawala in 1956. It was moral corruption. In 2015 it was financial and other not moral.

  7. Fran Diaz Says:

    Great responses here by Namal to a tough & hawkish Panel. Congratulations, Namal – keep it up ! You are a true Son of Lanka and we are proud of you !

    We would like to see the Panel also question in a like manner, the following people :

    – CBK
    – RW
    – MS
    – Rajitha Senaratne
    – Members of Lanka Parliament
    plus a host of others.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress