නුදුරු අනාගතයේදී මෙරට තුල ඇති වෙන සිංහල මුස්ලිම් ගැටුම කළමණාකර ගන්නේ කෙසේද?
Posted on June 13th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ වනවිට මෙරට තුල සිංහල මුස්ලිම් ජන අරගලයකට සියල්ල සූදානම්ව පවතී. පවතින රජය හමුදාවන් සතු ආයුධ ප්රමාණය විකුණා දමා හෝ විනාශ කිරීමෙන් පසු හමුදාව දුබල තත්වයකට පත්කල විගස මේ මුස්ලිම් ගැටුම ආරම්භ වීමට ප්රමාණාට්මකව පසුබිමක් සකස්ව ඇත. සිංහල මුස්ලිම් ජනතා ගැටුමක අවශ්යතාවය තේරුම් ගත් බටහිර ප්රජාව ඒ සම්බන්ධව සූදානම්වීම ආරම්භ කලේ, කොටි සංවිධානය විනාශ කිරීමත් සමගමය. බටහිර ජාතීන් විසින් රහසිගතව සැලසුම් කොට, මුස්ලිම් තරුණයින්ට මුදල් ආධාර සපයා නිකරුණේ බුදු දහමට නිගාකරමින් වීඩියෝ පට නිශ්පාදනය කර, අන්තර්ජාලයට මුදාහරිමින් ආරම්භකල මේ කටයුත්තට, එරෙහිව සිංහල බලවේගයන්ටද මුදල්හා ප්රතිපාදන සපයමින් ප්රති විරුද්ධ බලවේග දෙකක් නිර්මාණය කරන ලදී. මේ සෙල්ලම බටහිර ජාතීන් දෙමළ ප්රජාවට සිදුකල අතර, එම කටයුත්තම මුස්ලිම්වරුන්ට සිදුකිරීමටද, බටහිර ජාතීන්ට හැකියාව ලැබිණි. ලංකාව තුල තමන්ගේ මුදලින් ගොඩනැංවෙන ප්රති විරුද්ධ බලවේග දෙකක් නිර්මාණය කල මේ නිර්ලජ්ජිත බටහිර තානාපති බලගනය. එංගලන්තයේ මුස්ලිම් ප්රජාව පාවිච්චි කරමින්, ලංකාවේ මුස්ලිම් වරු සමූහ ඝාතනයකට ලක්කර ඇති බව අගවමින් විරෝධතාවයන් දක්වමින් කටයුතු කරන ලදී. මේ දැක්වෙන්නේ එවැනි එක් විරෝධතායක පෙල ගැස්මයි. https://www.youtube.com/watch?v=yTXRo0f_EiM

කිසිදා ලංකාවට ඇවිත් නැති ලංකාව ගැන කිසිත් නොදන්නා මුස්ලිම්වරු ලන්ඩනයේදී මුස්ලිම්වරුන් සමූල ඝාතනය වන බව ලොවට හඩ නගා කියන විට, ජාත්යන‌්තර ම‌ුස්ලිම් ප්රජාව හා රාජ්යන් සෘජුවම ශ්රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් සංවිධාන වලට ආධාර කරන්නට විය  එහි පලයක් වශයෙන් මේ වන විට මුස්ලිම් සිංහල ගැටුමකට සියලුම පදනම සකසා අවසන්ය. දැන් උවමනා වන්නේ ගැටුම ආරම්භ කිරීමට සංඥාව පමණි. මේ සටනේ ආරම්භය සිංහල අන්තවාදීන්ගේ පැත්තෙන් ආරම්භ කරනවාද, නැත්නම් මුස්ලිම් අන්තවාදීන්ගේ පැත්තෙන් ආරම්භ කරනවාද යන්න තීරණය කරනු ලබන්නේ මෙරට බටහිර තානාපති බලමුළුවයි. මේ වන විට දෙපැත්තේම කුපිත කිරීම් එකිනෙකා වෙත සිදු කරන අතර, තවම සිංහල අන්තවාදීන්  බලවත්ව, ගැටුමකට යන්න මැලිකමක් දැක්වීම මේ ගැටුම පමාවීමට එක් හේතුවක් බවට පත්ව ඇත. එමෙන්ම මේ ගැටුම ඇවිලවීමට හා පවත්වාගෙන යාමට ඇවැසි මුදල් හිගකමකටද බටහිර ප්රජාව මුහුණදී සිටීමද මේ ගැටුම පමාවීමට විශාල හේතුවක් බවට පත්ව ඇත. බටහිර ප්රජාව කොතරම් බංකොලොත්ව සිටීද යන්න මෙරට ජනතාවට පෙන‌්නුම් කරන ලද්දේ, පසුගිය ගංවතුරත් සමගය. ලෝකයේ බලවත්ම හා ධනවත්ම රාජ්ය යයි විරුධාවලියෙන් පිදුම් ලැබූ ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ ඉතාම මිතුරු යහපාලන රජයට ඩොලර් 50,000 මුදලක් දෙන විට ලෝකයේ දුප්පත්ම රටක්වූ නේපාලය ඩොලර් 100,000 මුදලක් දීමත් සමග ඇමරිකාව නේපාලයට වඩා හරි අඩකින්ම පහත් තලයක පසුවෙන රාජ්යක් බව මෙරට ජනතාවට පැහැදිලිව පෙන්නුම් කරදුන්හ. තවද චීනය අප රටට දුන් ඩොලර් මිලියන 1.5ක  ආධාර කන්දරාව ඉදිරියේ ඇමරිකා එක්සත් ජනපදය කුරුමිට්ටෙක් බවට පත්ව සිටින බවක්ද පෙන්නුම් කලහ. තවද ඒ චීනය ලබාදුන් ගංවතුර ආධාර අතරවූ ටෙන්ට් 1000 යෙන් කොටසක් අද සාලාව හමුදා කදවුරෙහි පිපිරීමෙන් අවතැන් වූවන්ට ලබාදීමට කටයුතු කිරීම මගින‌් අපි දකින්නේ චීනය මේ අවස්ථාවේදීත් අපේ මිනිසුන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින වගයි

අප මේ සියලුම කරුණු ග‌ෙනහැර දක්වන්නේ, මෙරට මුස්ලිම් අන්තවාදයට උරුමව ඇති තත්වය සම්බන්ධව පැහැදිලි පින්තූරයක් ගෙනහැර දැක්වීමටයි. දෙමළ අන්තවාදය හා මුස්ලිම් අන්තවාදය පෝෂණය කල ඇමරිකාව අද ජාත්යන්තරව  වැහැරෙමින් පවතින අසාර්තක රාජ්යක් බවට පත් ව ඇති අතර, එය විසින් පවත්වාගෙන ගිය සියලුම ත්රස්තවාදී කණ්ඩායම් ජාත්යන්තරව විශාල අර්බූද ගනනාවකට පත්ව ඇති මේ මොහොතේ, අප රට තුල ඇති මුස්ලිම් අන්තවාදය, කොටි සංවීධානය ලද ආකාරයට එහා ගිය විනාශයකට පත්වෙන එක නවතාලිය හැකි ජගතෙක් මෙලොව නැත. මේ තත්වයන් මනාව අවබෝධ කරගනිමින් සිංහල ජනතාව හා මුස්ලිම් ජනතාව තම තමන්ගේ කදවුර තුල පවතින අන්තවාදී තත්වයන් මැඩපවත්වා ගත යුතුමය.

මෙරට ඉතිහාසය පුරාම මුස්ලිම්-සිංහල, මුස්ලිම්-දෙමළ මුස්ලිම්-පෘතුගීසි, මුස්ලිම්-ඕලන්ද හා මුස්ලිම් -ඉංග්රීසි ගැටුම් සිදුව තිබේ. සිංහල රජවරුන් පාලනය කල වරායවල් අල්ලා ගැනීම සදහා මහා සටන් දියත් කර ඒවා අල්ලාගෙන රජවර‌ුන්සේ මුහ‌ුදු බඩ පලාත්වල වාසය කල මුස්ලිම් වරුන්ට බටහිර ජාතීන් එලව එලවා පහර දෙන විට මෙරට පන්සල් වල හාමුදුරුවරු හා රජවරු රැකවරනය ලබාදී රට තුලට ගත්හ. මන්නාරමේ මුතු කිමිදීම දෙමළ ප්රජාව සිදුකරන විට එහි දෙමළ පරජාව ඝාතනය කර රාමේස්වරන් කෝවිල බිමට සමතලා කර මුලු මන්නාරමම ජන ශුන්ය පලාතක් බවට පත්කොට තමන්ට සිදුකරගෙන යා හැකිව තිබූ මුතු වෙළදාම පවා අහිමි කරගත්තේ මුස්ලිම් ප්රජාව විසිනි.

ජාත්යන්තරවත් එෙතිහාසිකවත් කුරුස යුද්ධ විසින් බටහිර ප්රජාව හා මුස්ලිම්වරුන්ව පැහැදිලිව දෙකඩ කර ඇත යම් කට ය ුත්තකට මුස්ලිම්වරුන්ට බ‌ටහිර ප්රජාව උදව් කරන්නේ නම් එත තමන්ගේ බිලී පිත්තට අමුනන පනුවෙකුට උරුම තුන මුස්ලිම්වරුන්ට ලබාදෙන බව මරට මුස්ලිම් ජාතිකයින් අවබෝධ කර ගත යුතුමය.

ඇමරිකාව තුල දැඩි ලෙස මුස්ලිම්වරුන්ව පෙලන තත්වයක් තුල ඇමරිකාව මෙරට මුස්ලිම්වරුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේම නැත. ම හා බ්රිතාන්යද එම තත්වයම අනුගමනය කරන අතර, අද ඔවුන් ගොඩනංවන ලද අල් කයිඩා හා ISIS මුස්ලිම් කැරලි කරුවන් ව‌ෙත රුසියන් පොස්පරස් බෝම්බ පතිත වෙන්නේ  පොකුරු වශයෙන්යයි හඩතලන්නේද ඇමරිකාව හා මහා බ්රිතාන්යය ඔවුන්තමන් ගොඩනැංව ූ ත්රස ්තවාදීන් වෙනුවෙන් කිසිදු ක‌ටයුත්තක් කොකරමින් තමනුත් තමන් ගොඩනැංවූ ත්රස්තවාදීන්ට පහර දෙමින් සිටින බවක් අගවයි

මුස්ලිම් ප්රජාව හැකි තරම් මේ මර උගුලේ ස්වරූපය තේරුම්ගෙන තමන්ගේ ප්රජාව සිංහලයින්කුපිත කිරීමේ කටයුතු වලින් වලකී සිටිය යුතුය විශේෂයෙන්දළදා මාළිගාව අසල සිදිකරන ප්රකෝප කිරීම් සම්පූර්ණයෙන්ම නවතාලිය යුතුය. මේ වන විටත් දළදා මාලිගාවට අයත් බොහෝමයක් ස්ථානවල වෙළදාම්කරන්නේද තමන්ම බව වටහා ගත යුතුය. දළදා පෙරහැර මංගල්ලයක් වන්නේ මහනුවර සිටින මුස්ලිම් වෙළද ප්රජාවට බවද තේරුම් ගත යුතුය. මෙය නිසි ලෙස අවබෝධ කර නොගෙන තමනට කිසිදු වරදක් නොකරන ජාතියකට එරෙහිව නැගී සිටීමට කටයුතු කිරීම තමන්ට යලි කිසිදා ගොඩට ඇදගත නොහැකි ප්රති විපාකයක් ලගා කරන බව තේරුම් ගැනීමට අවුරුදු 30ක යුද්ධය හොදටම ප්රමාණවත්ය.

මේ වන විට ලෝකයේ ඉහලම මුස්ලිම් රාජ්යවූ සව්දි අරාබියට හා තුර්කියට උරුමව ඇති ආර්තික පීඩනය හේතුවෙන් මෙරට මුස්ලිම් අන්තවාදයට පැවත්මක් නැති බව පැහැදිලිව පෙනි පෙනී මේ රටතුල ලේ විලක් නිර්මාණය කිරීමට ඇති සදිතුවිලි වලින් බැහැර වෙන ලෙස අප ඉල්ලා සිටින්නෙමු. බුද්ධිමත්ව සිතන්න.

ශ්රී ලංකා මාතාව දිනේවා!

 

 

5 Responses to “නුදුරු අනාගතයේදී මෙරට තුල ඇති වෙන සිංහල මුස්ලිම් ගැටුම කළමණාකර ගන්නේ කෙසේද?”

  1. Ratanapala Says:

    Muslims have already started their Jihad in Sri Lanka. It is the Sinhala idiots who fail to recognise this reality. Everyday several acres of land in Colombo passes into Muslim hands. They are buying real estate with Rupees, earned by wholesaling and retailing our own produce. To top this they are also in charge of external trade as well as imports to Sri Lanka. Colombo City on which tax payer has spent so much money is today mostly in Muslim and Tamil hands. Go to any restaurant or hospital and see who avails of those facilities and services.

    So there in no point in talking about the coming of a war between Sinhalese and the Muslims. They declared this long time ago. Sinhala idiots and the government of the day have let down the Sinhalese for votes.

    Moreover there is another Muslim invasions coming from Maldives. Most of the land in and around Maldives and the schools are taken over by Muslims. Road by road the invasion is continuing.

    After the 1976 Non Aligned Conference in Sri Lanka, Col Gaddafi of Libya gave a radio interview to Muslims of Sri Lanka. He wanted three significant changes to happen in Sri Lanka.

    1. An increase of the Muslim population in Sri Lanka from what it was at that time.
    2. Purchase land along side major roads in Sri Lanka.
    3. Build mosques throughout Sri Lanka so that the Azan cry from one mosque can be heard from the next mosque in all directions.

    It is worthwhile to note how much of this has already happened in Sri Lanka. Once the Muslim population reaches 10% they start hostilities. This has commenced already in Thailand and Burma and Sri Lanka is next.

  2. Dilrook Says:

    This is a global issue facing every country. Our response must be part of the global response. We must not accelerate the problem as Muslims in Sri Lanka are the most peaceful community. Given the population growth disparity, it is inevitable Muslims will form an increasingly larger percentage of the population. That cannot be stopped. Getting Muslims integrated into the Sri Lankan society is what is important. In Sri Lanka all terrorists are Tamils. No Muslim has ever been found to engage in terrorism against the nation and no Muslim group has been banned as a terrorist group. We must not lose focus on the main enemy which is Tamil and predominantly Hindu.

    However, preparedness is essential to face any threat. All violent acts must be swiftly and ruthlessly put down just the same way Tamil terrorists were handled in May 2009. No prisoners must be taken as that will complicate matters. There is an ugly trend of terrorists becoming political prisoners, if kept alive.

  3. ranjit Says:

    I never agree with anbody who say Muslims are the most peaceful people in this country or anywhere in the world. Muslims are the worst killing their own kith and kin, drug business, money laundering, suicide bombers around the world, destroying their own worship places and many atrocities done by Muslims than any other race. They preach hate all over the world. They are against other religions and treat others like slaves in Middle eastern countries. If you are not a Muslim they treat you differently. Sinhalese should not sell any lands to Muslims in sake of big money. Our land is more precious to us at this hour than any other times.
    Let the Muslims prepare for war we Sinhalese will finish it off in no time and teach them a lesson where they will not forget for many years to come. The whole world knows that America is dirty and play double games with poor countries that’s why nature punish them all the time. You saw this week what happened to them in Orlando. Cold blooded murder by a Muslim fanatic so how anyone say these Muslim butchers are peaceful people. They are not. Maybe few are good not the majority. Sinhalayo be prepare to save our Motherland from outside forces.

  4. Kumari Says:

    When the writer says the delay in starting the uprising is the lack of willingness on the part of the majority Sinhalese group I totally agree. If this happened during JRJ’s time, foolish Cyril Matthew’s thugs will have a field day. Then the Indians, the west and the Muslims will make hay while sun shines. Once again the Sinhalese Buddhist image will be tarnished the world over, the so called international media and their boot licking journalists will be falling over each other to show to the world the massacres done by the Buddhists.

    I am ever so thankful to the Buddhist Leaders (lead by Mahinda and Wimal), Buddhist monks and the general public for not biting this bait.

    While I am fully endorsing getting rid of the current set of jokers, we should not self inflict harm on us. Let the Devas protect and guide us during this difficult period in an otherwise glorious present.

  5. HelaPutha Says:

    කළුබෝවිල ඉදිවෙන වහාබි මුස්ලිම් පල්ලිය

    කළුබෝවිල මුස්ලිම් ආක්‍රමණය එන්න එන්නම් දරුණු වුනේ ධනසිරි නමැති අසික්කිත නගරාධිපතිගේ කාලයේය​. මොහු අපේ පරණ ජනාධිපති තුමාගේ කිට්ටුම මිතුරෙක් බව කණගාටුවෙන් වුවද සත්‍යයක් ලෙස කිය යුතුය​.ශ්‍රී මහා විහාරයේ වැඩසිටි හිටපු ජනාධිපති උපදේශක හාමුදුරුවන් ගෙන් වත් පිහිටක් නොලැබීම තවදුරටත් කණගාටුවෙමු.
    ගෙදරක් ලෙස අනුමතය ලබාගෙන සිදුකරන මේ අනවසර ඉදිකිරීම රෑට රෑට පැමිනෙන අප්‍රිකානු ජාතිකයන් විසින් දැන් තවත් කඩිනම් කර ඇත​. රාජපක්‍ෂගෙන්වත් නැවතීමට බැරිවූ මේ පල්ලිය මේ කොටි ආණ් ඩුවෙන් නැවැත්වේයයි සිහිනෙකින් වත් සිතිය නොහැක​.
    කිසිම දේසපාලුවෙකු සම්න් ධ නොවේ සිංහල ජන්‍යාගේ මේ සටන සාර්ථක වේවායයි පතමු. ජීවිතපූජාවෙන් වුවද මෙය නතරකිරීමත පළාතේ ජනයා පෙලගැසෙමින් සිටිති.

    https://www.youtube.com/watch?v=0PbzITydlrQ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress