බටලන්ද වධකාගාර භීෂණය  ගැන නොඇසූ නොදු ටු  තරුණ යන්ගේ දැනගැනීම සඳහා
Posted on July 25th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

බටලන්ද වධකාගාරයේ සිදුවූදේ  ගැන බොහෝ වැඩිහිටියෝ අසා ඇත . ජවිපෙ සාමාජිකයෝ නම් ඒවා ඇ හිං දැක්කා පමණක් නොවහොඳහැටි  භීෂණය අත්වින්ද ඇත ඔවුහු එය ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති  එහෙත් අද ඔවුහු කිසිවක් සිදුනොවුනාක් මෙන්  බටලන්ද   ”’pinochet ” ළඟ එකත් පස්ව හිඳිති  ඔහුට දර දිය අදිති .                             අහෝ විප්ලවය ! 
                                               ජවිපෙ මෙන්ම  වෙනත් අහිංසක තරුණයන්ද  60,000 කට අධික ගණනක්  මරා දැමු අන්දම  ගැන චිත්‍රයක් මවා ගැනීමට  අවශ්‍ය අ  ය     COLONIA   චිත්‍රපටිය බැලිය යුතුය . නියෝජ්‍ය පොලිස්පති  උඩුගම් පොළ  හා අනෙකුත් ය ද රාජිතලාගේ   ”ප්‍රා ”’ වැනි කණ්ඩායම්ද සාපරාධී භීෂණයට සම්බන් ධය .බටලන්දේ ගබඩා ව භාරව සිටි පොලිස් නිලධාර්යෙක් මෙහිසිදුවූ  භීෂණය ගැන  බොහොවිස්තර  මාධ්‍යයට හෙළිකර ඇත . එහෙත් බොහෝ තරුණයින් ට මේවා ගැන වැටහීමක් නැත . ජවිපෙටත් අමතක නම් අනිත් උන්ට අමතක නොවේද .
                                   කෙසේහෝ වේවා  මේ සහගහන අපරාධ ගැන සොච්චමක් හෝ දන ගැනීම කාගේ කාගේත් ඇඟට ගුණ නිසා   කොලොනියා    බලන්න  …   චිත්‍රපටිය ගැන කරුණු ටිකක් —–      චිලී රටේ සමාජවාදී පාලකයාවූ ALLENDE  ගේ පාලනය  පෙරලා   ජෙනරාල්   PINOCHET ඒකාධිපතියෙකු ලෙස වසර 17 ක් රට පාලනය කළේය . 1990 දී නැවත ප්‍රජාතන්ත්‍ර වාදී  රටක් විය .  PINOCHET  මේ කාලය තුල  නිදහස් කාමී න දහාස් ගණනින් ඇත අඩංගුවට ගෙන දසවධ දුන්  හැටි චිත්‍රපටියෙන් මනාව බලාගත හැක  .. COLONIA DIGNIDAD  වධකාගාරයේ ගත වූ වන ගෙන් වසර 40ක් තුලම බේරී ගියේ  5 පමණය . වධකාගාරයේ පාලක පෝල්   PINOCHET  සිටින තුරු  වරදකරුවෙකු නොවීයපැනගිය එක යුවලක් ජර්මන් තානාපතිකාර්යාලයී පිහිට පතුවිට පිහිටවෙන නියායෙන් ඔවුන්  මේ දෙන්නා පාවාදෙන්නට උත්සාහ කලත්  එය ව්‍යර්ථ කරමින් දෙන්නා පලාගියහ  ..
                                        පිට රට ගොස්  අදත්””” පාඩම් ”’ ඉගෙන ගෙන එන පාලකයෝ හෙටත් කරන්නේ මේ දේමය  එනිසා මේ මිනීමරුවන් ගැන  විශේෂයෙන් සිංහල බෞද්ධයෝ  සොයා බැලිය යත්තේ මුන්  කිසිදා සිංහල බොදුනුවන්ට  හිතවත් නැතිබව ඉතිහාසයේ ලියවී ඇතිනිසාය  .  අත්වල ලේ පිසදාගෙන  ”මම ”මිස්ටර් ක්ලීන්  ”’ යය උන්ට කිවහැක . මුදල් දී  භීෂණයට ලක්වුවන් ලවාද මිස්ටර් ක්ලීන් යය   කියාව ගැනීම පහසුය . මර්වි සිල්වා විසින්  ගස් බැන් ඳ එකාද අන්තිමේ කිව්වේ  තමන්මතමා  ගසේ බැඳගත් බවය .
                                                මේ කිසිවක් නොදන්නා   මුහු ණු පොත් කාරයින්ගේ  මුහුණු පොඩි පට්ටම් කරන්නට පෙර මේ චිත්‍ර පටියවත් බලා  ලංකා  ”’PINOCHET ” ලා හදින ගන්න  එක හොඳය කියා මෙයින් නිර්දේශ කරමි    

3 Responses to “බටලන්ද වධකාගාර භීෂණය  ගැන නොඇසූ නොදු ටු  තරුණ යන්ගේ දැනගැනීම සඳහා”

  1. Ancient Sinhalaya Says:

    I’m not a jvper or even a sympathiser. But what catholic-run UNPatriotic party did to them because they were
    all Buddhists is unforgivable. I personally knew Batalanda victim lawyer Liyanarachchi. He wasn’t a friend.
    But nobody deserve to die a horrific death like his. His eyes were gorged out while he was alive and then tortured
    to death. I’m sure alugosu lk porisada or alugosu thambi mudiyanse jr wouldn’t like that to happen to their sons. Pol pot ponil of course different. So it’s easier for him. Where are those human rights champions for those 60,000+ victims of catholic-run UNPatriotic party? They can’t open their mouths since the victims were Buddhists.

    Buddhist jvpers were burnt alive, heads severed etc. etc. They dragged on for
    years to kill more and more. No rehabilitation like Sirima B did. UNPatritoics know rehabilitation is for saving lives. That’s not their agenda of course. Good thing for them was they had a lot of catholic top brass police to do
    the brutal work. And also there were some brutal Buddhist police like udugampola. If they are not brutal enough
    kill their family and credit it to jvp so they will go insane. That was that traitor chief thambi mudiyansege invention.
    Craft traitor thambiya went on to break up Sri Lanka by introducing 13 afterwards.

    Some Sinhala modayas will ask how can Sinhalese alugosu (to Sinhalese only)
    thambi mudiyanse, alugosu (to Sinhalese only) lk porisada or alugosu (to Sinhalese only) pol pot ponil wickrama
    Sinhalakiller can do these? Simple reason. That’s what the catholic west want, that’s what the catholic church in
    Sri Lanka wants. That’s what tamils, mussies and catholics want. Make perfect sense. UNPatriotic party got
    control of all the media in Sri Lanka under them. So murder (Sinhalese only), mayhem, treachery, robbery etc
    etc. is their modus operandi. They know Sinhalaya being famous for modayas. So few lies from their back sides
    plus a bit of media support they paint a different picture and get into power and go on the rampage. They are not
    short of Sinhalese traitor xxxx deshapaluwans. Throw a minister mas kattak, those greedy Sinhalese deshapaluwan
    will lick their backsides. Country? Sinhalese race? Buddhism? Who cares? We are after good times those traitor low
    lives will say. Winners? Of course catholic run UNPatritoic party. Look at traitor chief pol pot ponil wickramaSinhalakiller. Some even call him MR CLEAN. We would say pol pot, Sinhalakiller, Pathala Man (PM),
    great central bank robber etc. Poor Mother Lanka. She has too many enemies. Sad thing is a lot of them are
    her own kind. She is dying a slow death thanks to the UNPatriotic party xxxx.

  2. Ancient Sinhalaya Says:

    Some useful links for jaathi dhrohee Sinhala modayas to enjoy.
    Question why your traitor party didn’t want to take action against catholic tigers of tamil drealam even after
    Sri Maha Bodhi attack, Sri Dalada Maligawa attack, Aranthalawa Buddhist monks massacre. Question why
    catholic tigers of tamil drealam never harm a priest or damaged a church. Where are your brains, eyes, ears?
    Aren’t you ashamed to call yourself Sinhalese you jaathi dhroheen?

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

  3. Senevirath Says:

    COLONIA —- IN NETFLIX

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress