හිටපු අමාත්‍ය IMR ඊරියගොල්ල මහතාගේ දියණිය අගමැති රනිල්ට විරුද්ධව පෙත්සමක් අත්සන් කරයි
Posted on July 26th, 2016

උපුටාගැණීම Ceylon Leader

හිටපු අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය IMR ඊරියගොල්ල මහතාගේ දියණිය වන වෛද්‍ය චන්ද්‍රිකා ඊරියගොල්ල මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව අන්තර්ජාල පෙත්සමක් සදහා අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක නියැලෙමින් සිටිනවා. ඒ භීෂණ සමයේදී වදකාගාර පවත්වාගන යාම සහ තරුණයින් වදදී ඝාතනය කිරීමේ චෝදනා එල්ල කරමින්ය. (එම පෙත්සම සදහා මෙතනින් පිවිසිය හැක)

දැනට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින වෛද්‍ය චන්ද්‍රිකා ඊරියගොල්ල මහත්මිය දුරකථනය ඔස්සේ CeylonLeader.com වෙත සකජ්චාවක් ලබාදෙමින් සදහන් කර සිටියේ, ධාර්මිෂ්ට ආණ්ඩුවක් පිහිටුවන බව සදහන් කරමින් බලයට පැමිණ අධර්මිෂ්ට සහ නීච ලෙස වදකාගාර ආරම්භ කරමින් බෞද්ධ පරම්පරාවක් නැති කිරීමට එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කල බවත් මෙවැනි කටයුතු මීට ඉහතදී සිදුකල හිට්ලර් ලොවක් පිළිකුල් කරන චරිතයක් බවට පත්ව ඇති අතරම ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවක් නීති විරෝධී ලෙස වදදී ඝාතනය කල රනිල් වික්‍රමසිංහ මහතා දඩුවම් බෞද්ධ රටක අගමැති වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

ජාතියක් නැති කිරීමට සමුලඝාතනය හෝ රටේ තරුණයින් සමලිංගිකත්වයට නැබුරු කල යුතු බවත් එක්සත් ජාතික පක්ෂය මෙම දෙකොටසම සිදුකර ඇති බවත් ඊරියගොල්ල මහත්මිය සදහන් කර සිටියා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දුෂ්ඨයකු ලෙස සදහන් කල ඒ මහත්මිය සොරකම් කිරීම සහ ජාතියක් විනාශ කිරීම අතර විශාල වෙනසක් පවතින බවත් වදකාගාර පවත්වාගන යාමේ වරදට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දඩුවම් ලබාදිය යුතු බවත් අවධාරණය කර සිටියා.

unnamed-3

4 Responses to “හිටපු අමාත්‍ය IMR ඊරියගොල්ල මහතාගේ දියණිය අගමැති රනිල්ට විරුද්ධව පෙත්සමක් අත්සන් කරයි”

  1. Ancient Sinhalaya Says:

    Hats off to Dr Iriyagolla for being so brave, for being Sinhalese. When nobody in Sri Lanka including the pathetic
    jaathiya vinashakarana party aka jvp who sacrificed so many Buddhists to these murderous gang of catholic-run UNPatriotic party YAMA PALLAN, dares to question this mass murderer of Buddhists even after proven beyond
    anybody’s doubt in the Batalanda Report. He is shielded by the catholic controlled media in Sri Lanka and the
    catholic west. To make things easier for him, he is a token Buddhist and a die hard catholic to hoodwink the
    Sinhala modayas. The traitor chief Yama Palla knows he is untouchable. So he keeps destroying Buddhism,
    Sinhalese race and Sri Lanka. Batlanda no punishment. 5000 billion day light robbery with his catholic
    buddy maha horandran no punishment. Millennium city murders, no punishment. He is untouchable. He
    knows it.

    He gave half the country to his catholic buddy hitler pira(mala)paharan on a plate with the CFA in 2005. But
    the catholic run UNPatriotic party roasted Buddhist jvpers in tyres and heads severed etc to put fear into them.
    They didn’t want to rehabilitate them like Sirima B did, since their agenda was to destroy Buddhist population
    to please the catholic west, catholic church, tamils, mussies and the catholics who are ardent followers of the
    murderous YAMA PALLAN. Please check the police top brass during the BHEESHANA SAMAYA. Ernest perera,
    merryl gunaratna, ronie gunasinha, dougla peris etc. etc. Notice the first names? But they know Sinhalaya being
    famous for modayas will never make the connection. In any case, they got the media to cover their sinister
    agenda. Buddhist Sri Lanka? ha

    UNPatritoic party were reluctant to kill the real terroists even after attacking Sri Maha Bodhi, Sri Dalada
    Maligawa and massacre of Buddhist monks at Aranthalawa. Meanwhile catholic tigers of tamil drealam never
    hurt a single priest or damaged a single church. Pol pot ponil couldn’t wait to give the drealam he even
    sent the millennium city intelligent officers to ltte bullet to expedite the drealam project. Sinhala modayas
    still can’t see any connection. No wonder we are called Sinhala modayas. We have been not just modayas,
    we’ve been jaahi dhrohiyas as well. Luckily MR stopped the formation of a catholic country in Sri Lanka.
    All staunchly catholic countries uk, ds (divided states, formerly known as united states), norway, france, argenina, brasil etc. etc. all after MR’s blood through catholic-controlld UNHCR. Even archbishop two three of
    south africa after him. We wonder why?

  2. Ancient Sinhalaya Says:

    Some useful links for Sinhala modayas to see their UNPatritoic party’s handy work.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

  3. Ancient Sinhalaya Says:

    Not surprisingly nobody bothered to comment. Not surprisingly not many people bothered to sign. Typical
    Sinhalese. Typical of a race facing extinction in a few hundred years. I hope Dr Iriyagolla can give some
    publicity to this in Sri Lanka to see if there are any Sinhalese left there.

  4. anura seneviratna Says:

    Grateful thanks to Dr. Iriyagolla for your noble action, having signed your petition hope and offering my best wishes it will attain the goal of justice. Sinhela nation and country is hijacked since 1948 by bogus Sinhala party politicians and it’s time to regain our national sinhela sovereignty in the ONLY Sinhela country of the world when all settler communities too become inclusive Sinhela national citizens of SL. For which we need the Sinhela national government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress