රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයි
Posted on July 31st, 2016

මතුගම සෙනෙවිරුවන්         

 ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී අපගේ රාජකීය කොඩියට පටි දෙකක් ගසා බෙදුම්වාදය ආරම්භ කළ බව කවුරුත් අමතක කර තිබේ. දිගින් දිගටම සිදු වූ මේ බෙදීම් හමුවේ සිංහල අධිකාරිය අහිමි කිරීමේ කුමන්ත්‍රණය යථාර්තයක් බවට පත් කරමින් ඇත. ඊට එක් හේතුවක් වන්නේ නව යටත් විජිත වාදය විසින් ලංකාව සිය අභිමතාර්ථ සාධනයයෙහි යොදා ගැනීමයි. ඉන්දීය සාගරයේ වැදගත් සථානයක් වන ලංකාව තුළ ඇමරිකන් ගැති පාලනයක් තිබීම ඔවුන්ට වාසි සහගතය.ඉන්දියාව සිය බල ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ලංකාවේ සවාධීනත්වයට ඉඩ තබන්නේ නැත. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ සියළුම රාජ්‍ය නායකයන් මතවාදීව ඔවුන් ඉදිරියේ දණ නැමීමයි.

        මහින්ද රාජපක්ෂ රජය ජන කැමැත්තෙන් පෙරළා රනිල් වික්‍රමසිංහ බලයට පත් වන්නේ මෛත්‍රී රූකඩය ඉදිරියේ තබමිනි. රනිල් වික්‍රමසිංහ කවදත් බෙදුම්වාදයට පක්ෂය. ඊට හේතුව ඔහුගේ සන්තානයේ ඇති බටහිර ගැති බවයි. තමන්ගේ සවාමීවරුන් වන ඉංග්‍රීසීන්  ඉදිරියේ ඉංග්‍රිසි කාරයෙකු ලෙසට පෙනී සිටිමින් ලංකාව ඔවුන්ගේ වෙළදපළක් බවට පත් කිරීම සඳහාද දෙවනුව තම බල පරාසය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය වුවමනාවන් සඳහා  පෙනී සිටීමද දැක්විය හැකිය.කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ රජය බිඳවැටුණෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය අවසන් වශයෙන්ම පරාජය කරනු ලැබිණි. මේ යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇත. රනිල් වික්‍රමසිංහ යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි.wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ කේලම උපයෝගී කොට ගෙන ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති අතර රට බේරා ගත් රණ විරුවන් සිරගත කරමින් ඇත.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහයන්ගේ පාවා දීම හේතුවෙනි.

      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහුවලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම ආරම්භ කර ඇත. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට 2015 වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වල සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍රධානත්වයෙන් ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් අච්චු ගස්සන සාම විමර්ශී නම් සඟරාවේ ද මේ බව පැහැදිලිව සටහන් වේ.මේ පොරොන්දු හොඳින් හෝ නරකින් ඉටු කිරීම රනිල් වික්‍රමසිංහයන්ගේ සාහසික බලාපොරොත්තුවයි.ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති පාද යාත්‍රාව නිසා රජය පෙරලේයැයි බියෙන් පසුවන නමුත් රට බෙදීමේ ක්‍රියාවලිය වන සංහිඳියා යාන්ත්‍රණය වේගවත්ව ඉදරියට යයි. සැමටම වඩා බියකරු ක්‍රියාන්විතය වන්නේ ආරක්ෂක අංශ අඩපණ කිරීමයි. ඒ සඳහා නව පණතක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වේ.ඉදිරියේදී ලංකා රාජ්‍ය හමුදාවේ කිසිම විරෝධයක් නොමැතිව රට ගිල ගැනීම ට අවශ්‍ය පසුබිම ඉන් තහවුරු වෙයි. මේ ද්‍රෝහී නායකයා නූතන දොන් ජුවන් ලෙසට නැවතත් ඉතිහාසයට එක්වනවා නොඅනුමානය.

 

http://seneviruwan.blogspot.com

මතුගම සෙනෙවිරුවන්  

6 Responses to “රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයි”

  1. Ancient Sinhalaya Says:

    WickramaSinhalakiller
    jaathi premiya or jaathi dhrohiya?
    Jaathi premiya of course.
    To Sinhala modayas.

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

  2. plumblossom Says:

    Mangala must be replaced by a patriotic foreign minister. Actually Ranil, Sirisena, CBK traitors must be replaced too. However Mangala must be replaced as soon as possible. A country’s government should first and foremost look after the country’s security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status. Mangala has betrayed Sri Lanka by accepting the UNHRC resolution which no country with any integrity will accept. Mangala must realise that those LTTE terrorists who massacred the citizens of this country for over 26 years simply because they wanted a large chunk of this island for themselves, illegally, that they should be dealt with in a very careful manner without betraying the security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status, even if extremely powerful forces such as the US,UK, EU, Canada, Sweden, Norway and India are behind the LTTE terrorists. In addition, we must place forth the argument that those who settled in the island quite recently only during the past few hundred years i.e. the Sri Lankan Tamils who are only but 11.2% of the population do not have any rights whatsoever to demand over 28% of the land area, 66% of the coastline and 66% of the vast ocean resources which belong to Sri Lanka. This message should be conveyed to the TNA, the separatist terrorists and those who support them i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India as soon as possible so that they understand our position. This is the task of a foreign minister. Mangala therefore has betrayed Sri Lanka and must go. Sri Lanka cannot afford large self ruling entities which are illegal anyway since this island as a whole belong to all its people in total. It is the foreign minister’s task to covey this message to everyone concerned.

  3. plumblossom Says:

    The missing persons commission, the name is a misnomer. it should be called ‘those combatants on all sides who died in the war i.e. Sri Lankan Forces, Police Force. Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves and whose bodies have not be found’. Therefore the name itself is wrong and invented by the UNHRC to tarnish the image of the armed forces of Sri Lanka.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    My question is, why cannot the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India accept that Sri Lankan Forces, Police Force, Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves died fighting in this war and leave it at that. What is the point in looking for these combatants now? Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India never ever talk about the over 35,000 Sri Lankan Forces, Police Force, civil Defence Force members who died in the war? or the 1,200 IPKF members or the over 2,000 Tamils Armed Groups against the LTTE members who died in the war? or the over 6,000-7,000 Sinhala civilians and even Muslims civilians who were massacred by the LTTE? or the around (my estimate) over 3,000 Tamil civilians massacred by the LTTE?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India is not concerned about the over 10,000 Sri Lankan Forces members permanently disabled by the war, or the over 23,000 Sri Lankan Forces members both temporarily and permanently disabled by the war? or the over 136,000 Sri Lankan Forces members who were injured due to the war?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India not concerned about the over 65,000 Sinhala people and over 75,000 muslims ethnically cleansed from the North?

    Why is it that the only the around 35,000 LTTE terrorists who died inclusive of Prabhakaran are the concern of the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India? Perhaps this missing persons commission should answer that question first.

  4. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

  5. plumblossom Says:

    I would please urge any person who has any influence whatsoever with Ranil, Mangala, Sirisena, CBK to let them know that these Western Countries i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India will only back off if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust UNHRC resolution. Sri Lanka must do this without any fear since I am sure if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust resolution the UNHRC, the US,UK, EU, Canada, Sweden, Norway and India will back off. I can guarantee that will happen. So it is up to Sri Lanka or rather Ranil, Mangala, Sirisena, CBK whether they are going to place our Sri Lankan armed forces in jeopardy for crimes they did not commit or whether they are going to defend the country’s armed forces and the country’s sovereignty, independence, freedom, integrity, unitary status etc. by refusing to carry out this unjust UNHRC resolution which no country on this planet earth with any integrity will carry out. However, if they keep complying with whatever unjust demands are made by the US,UK, EU, Canada, Sweden, Norway and India, they will have to keep complying with those unjust demands at the expense of Sri Lanka breaking up into pieces and placing the Sri Lankan people’s security in jeopardy. Sri Lanka will end up being partitioned too.

  6. Ananda-USA Says:

    Sri Lanka POISED to become a TRANSPORTATION HUB announces Ranil on whom ENLIGHTENMENT has FINALLY DAWNED!

    When the Yamapalanaya agitators were trying to OUST the MR/UPFA government, and during the 1st year of their mis-governance, they MOCKED the INFRASTRUCTURE DEVELOPMENTS, like the Hambantota Port and the Mattala International airport as vertable White Elephants!

    Having DESTROYED the momentum behind those ventures, and having REALIZED that the Western Powers who EGGED them onto REGIME CHANGE are not going to GIVE THEM A DIME for National Development, they are NOW TOUTING the SAME VISION of the MR/UPFA GoSL they DEMONIZED without batting an eyelid or ADMISSION of their STUPIDITY. SHAMELESS!

    These TRAITORS have DESTROYED and/or DELAYED Sri Lanka’s EMERGENCE as an ECONOMIC POWER like Singapore, all to HOIST themselves into POWER!

    HOW SHALL WE PUNISH these SHAMELESS CORRUPT TRAITORS; Draw, Quarter & Hang them in the Independence Square perhaps?</i?

    ……………………
    Sri Lanka will be made a sea-air hub, Prime Minister says
    Mon, Aug 1, 2016, 11:28 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Aug 01, Colombo: Sri Lanka’s Prime Minister Ranil Wickremesinghe says the government aims to make the island a sea-air hub as the government has realized that its main focus has to be a hub not only for aviation but also for sea cargo to ensure the maximum amount of transshipment of cargo and of persons takes place when transferring from airport to port or vice versa.

    Speaking at the 53rd Conference of Directors General of Civil Aviation of Asia and Pacific States in Colombo today Prime Minister Wickremesinghe said there is a crucial role the Aviation Sector has to play in the development of the country.

    Commenting on the fate of the national carrier the Premier said the government hopes to make the national carrier more efficient and will call for public-private partnerships to efficiently make the carrier profitable again.

    He said the government’s policy at present is to protect and expand the country’s national carrier, despite it affecting the development of the airport. The colossal debt incurred as a result of losses at SriLankan Airlines would have contributed towards the construction of three technology institutes to the standards of MIT.

    The Prime Minister said that first priority is to improve the Katunayake Airport. Discussions are being held with the Japanese Government and the Japanese funding agency JICA to enable Sri Lanka to do a feasibility study on a Colombo air sea hub.

    Second goal is to revamp the Mattala Airport in order to make it a profit venturing entity. The government will give priority to any person who can bring up the capacity to one million passengers in five years’ time he said adding that it will be a part of the larger development of Hambantota.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress