තමන් මරනයෙන් බේරාගත් මිනිසා මරාගෙන කන  අවලම් කොටියා
Posted on August 7th, 2016

 ධර්මසිරි සෙනෙවිරත්න

රනිල්  හා මයිත්‍රී ඇතුළු  පරගැතියන් මෙන්ම වර්ග භේදයකින් තොරව සියලු අසරණයන් ප්‍රභාකරන් නමැති කොටියාගෙන්  බේරා  ගෙන වසර තිස් ගණනක මරණ භය දුරු කර දේශප්‍රේමීන්ට දේශය ගොඩනැංවීමටත් ද්‍රෝහීන්ට නිදහසේ එය විවේචනය කරන්නටත් ඉඩ ලබාදුන් මහින්දගේ  ජීවිතය දැන් අ න තුරෙය .කිසිදාක චන්දයෙන් බලය ලබාගත නොහැකි රනිල්  මයිත්‍රී න ම්  නිවට මිනිහෙකු ලවා මහින්ද පක්ෂයෙන්ද නෙරපීමට දැන් කටයුතු කරමින් සිටී .මේ  සඳහා මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට ඉන්දියාවත් බටහිර රටවලුත්  කෝටී  ගණනින් අල්ලස් දීමට සුදානම්ය . මේ අල්ලස් වලට යට නොවෙන මන්ත්‍රීවරු   දුර්ලභය  මුන් ලවා  මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපීමට බොහෝ ඉඩ කඩ ඇත  අනිල් හෝ මයිත්‍රී කිසිදා බලය ඇත හැර යන්නේ නැත .ඉන්දියාව  හා බට හිර රටවල් මේ දෙන්නා බලයේ රඳවා ගැනීමට හැකි සෑ ම දෙයක්ම කරනු ඇත .  ඒ බව ශ්‍රීලනිප මන්ත්‍රීවරු දනිති  එනිසා උන් තමන්ට වාසි පැත්ත ගනු ඇත . මේ අවස් තාවේ වේ තමන් චන්දය දුන්  පසික්කාටුවන්ගේ තරම මැ න ගැනීමට චන්ද දායකයාට හැකිවනු ඇත .  
                                                           ලිඳේ වැටුන කොටියෙක් මරණය පෙනී පෙනී බයේ ගැහෙමින් සිටින විට එක සානුකම්පික එමෙන්ම  පරහිතකාමී එක මිනිහෙක් ඒ කොටියා ගොඩට ගෙන  මරණයෙන් බේරා ගත්තේය  .පාලු ලිඳේ අතරමංව සිටි කොටියාට  දැන් ලෝකයට හය්රම් පාන්නට අවස්තාව ලැබී ඇත .ඌ  වහා පැ න  අර මිනිසා මරාගෙන කෑවේය                                          කොටියා  සිරාය . සිරාවටම ඌ  කෝටියා ය .
                                                                 මෙවන්  අසමජ්ජාති මිනිසුන්  විනාශ විය යුතුව තිබුනේ ප්‍රභාකරන් අතිනි .උගෙන් මුන් බෙරාගත්තේ  මහින්දය එවන් මහින්ද පක්ෂයෙනුත් එළවන්නට තර  අවලම් බල්ලෝ ශ්‍රීලනිපයේ සිටින්නේ ඒ පක්ෂයේ  සියලු ජාති හිතය් ශී   ප්‍රතිපත්ති  චන්ද්‍රිකා නම් චව්ර ගැහැණිය විසින්  විනාශ කල නිසාය . අම්ම අප්පා පමණක් විනාශ කිරීමෙන් සෑහීමට පත්නොවෙන  මේ නින්දනීය ගැහැණිය  දැන් තමන් හෝ තම දරුවන් සිංහල වීම ගැනත් ලජ්ජාවෙන බව ලො වට හඬගා කියය් එහෙත් සමහර අලජ්ජී සිංහලයෝ තවමත් ඇ ගේ පිටිපස්සෙන් යති
                              ඕනෑම  අකරතැබ්බයකට මුල ගැහැනියක් බවට කතාවක් ඇත සිංහල බෞධ්ධයන්ගේ විනාශය අතළඟ ඇති මේ අවස්ථාවේ  ”””””කවුද ගෑනි , කවුද ගෑනි ””’ යනුවෙන් කියා සොයා බලන විට  චව්ර ගැහැණිය දිස් වේ නම්  ඔබ එළඹි
සිහියෙන් යුතු අයෙකි . ඔබවැනිඅ  ය මේ අවස්ථාවේ රටට ඉතා අවශ්ශය 
                                                                    මහින්ද පක්ෂයෙන් නෙරපන බ .  වත් ඔය පක්ෂය දැනටමත් මරාදමුන පක්ෂයක් බවත්  දිවි ඇතිතාක් ඔය පක්ෂයේ බලය නැවත මහින්දට ලබාගැනීමට රනිල්මයිත්රී හවුල ඉඩ නොතබන බවටත් එනිසා අලුත් ජාතික බලවේගයක් හදා  මේ ද්‍රෝහී හැතිකරය එළවීමට කටයුතුකරන ලෙසත්  දුරදිග දක්නා දේශ ප්රෙමීහු ඉල්ලා සිටියත්  මහින්ද ගෙවලයෙක් මෙන් පක්ෂයබදා ගත්තේය ඔහුට රටට වඩා පක්ෂය ලොකුවිය.ඩලස් ලා ජීඑල්  ලා  වැනි  මහින්ද අතරමන් කරගිය මිනිස්සු   විපතේදී අහක බැ ලු මිනිස්සු මහින්දට ලොකුවිය .මහින්ද පරණ මෝඩකම් දැ න්  සිහියට නගා ගන්න . අලුත් ගමනක් යන්න  හිතට ගන්න .මේ රජයේ දුෂණ විතරක් රටට කියාපාමින් ජයගැනීමට නම්ම් මේ වෙලාවේ නොහැකිය සියලු සින්හලබෞධ්ධයන්ට ඔබ විසින් විශේෂයෙන් ආමන්ත්‍ර නය කලයුතුයවෙන්න යන වින්නැහිය කියා දිය යුතුය   රනිල් මයිත්‍රී හිටියොත් වසර 2500ක  බෞධ්ධරාජ්ජය අවසානවෙන හැටි ඔවුන්ට කියාදී ඔවුන්පුබුදුකරන්න  මැල්කම් රන්ජිත් පියතුමාද  මේ රටේ බෞද්ධයන්ට විශේෂ තත්වයක් ඇතිබව  පිළිගන්නා නිසා අබෞද්ධ සින්හලයන්ද  කරුණු තේරුම් ගනු ඇත .ඔබ කන්ගවෙනෙකු මෙන් කඩා බිඳගෙන නොඅවොත්  මිනිසුන්ට  ගැම්මක් නැතිවෙනු ඇත  හනුමන් පාලම එට්කා ගිවිසුම් ආදිය   ද වැදගත් නමුත් බොහෝ යට ඒවා තේරෙන්නේ නැත  එනිසා   විශේෂයෙන් ඔවුන්ගේ ජාතිකත්වයම අවදිකරන්න   .. විමල්  හොඳ ජාතිකවාදියෙක් නොවුනත්  දක්ෂ කථිකයෙකි . සරත් වීරසේකර උගත් බුද්ධිමත් එමෙන්ම හොඳ ජාතිකවාදියෙකි  ඔහු  අම්පාරට නොයවා මහරගම පැත්තට දාන්න ඔහු රටට අවශ්‍යම අයෙක් .
                                                             යම් හෙයකින් ඔබ පක්ෂයෙන් ඉවත් කර ප්‍රජා අයිතියත් ඉවත් කලොත්   එත් සටන  මෙහෙයවන්න  පිටත සිට .එසේ වුනොත්  දිනේෂ් ට නායකත්වයදීඔබේ අනුශාෂකත්වයෙන්  සටන මෙහෙය වන්න .  දිනේෂ් ට  ඇති ජාතිකත්වයේ තරමට ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටිමින්  කන්ගවෙනෙකු මෙන් පෙරට යාමේ ශක්තියකුත්  තිබුනානම්   මේවා මෙසේ වෙන්නේ නැත . ඔබට ශක්තිය තිබුනත් දිනේෂ්ට ඇත ජාතිකත්වය නැත .  එනිසා   දිනේෂ් – මහින්ද සුසංයෝගය   ඉතා අවශ්ෂ්‍ය ය ..  සරත් වීරසේකරගේ රණ කාමිත්වය ඔබ දෙදෙනාට ආශීර්වාදයක් වනු ඇත . ගෝ ඨ බයආවොත් එත් හොඳය  .
                         දැන් පක්ෂය යකාට ගියදෙන් .එක හිස සුන් මලකන්දකුත් නොවෙය.සම්මස් අට දියවී ගිය ඇටසැකිල්ලක් විතරය් .දියවෙන්නට හරියේ චන්ද්‍රිකා   එයාට අහුවෙන ඕනෑම  එකක් දියවෙනවමය් න්සිහියට නගා ගන්න   

6 Responses to “තමන් මරනයෙන් බේරාගත් මිනිසා මරාගෙන කන  අවලම් කොටියා”

  1. S.Gonsal Says:

    To hell with SLFP come forward using your own brand without fear!
    Please ask India to GO TO HELL now. Never ever visit useless Tirupati temple is Tamil Nadu or Vatican!
    Trust Buddhism and have full faith in Buddha, Dhamma, Sangha ! Jayaweva !

  2. plumblossom Says:

    Mangala must be replaced by a patriotic foreign minister. Actually Ranil, Sirisena, CBK traitors must be replaced too. However Mangala must be replaced as soon as possible. A country’s government should first and foremost look after the country’s security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status. Mangala has betrayed Sri Lanka by accepting the UNHRC resolution which no country with any integrity will accept. Mangala must realise that those LTTE terrorists who massacred the citizens of this country for over 26 years simply because they wanted a large chunk of this island for themselves, illegally, that they should be dealt with in a very careful manner without betraying the security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status, even if extremely powerful forces such as the US,UK, EU, Canada, Sweden, Norway and India are behind the LTTE terrorists. In addition, we must place forth the argument that those who settled in the island quite recently only during the past few hundred years i.e. the Sri Lankan Tamils who are only but 11.2% of the population do not have any rights whatsoever to demand over 28% of the land area, 66% of the coastline and 66% of the vast ocean resources which belong to Sri Lanka. This message should be conveyed to the TNA, the separatist terrorists and those who support them i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India as soon as possible so that they understand our position. This is the task of a foreign minister. Mangala therefore has betrayed Sri Lanka and must go. Sri Lanka cannot afford large self ruling entities which are illegal anyway since this island as a whole belong to all its people in total. It is the foreign minister’s task to covey this message to everyone concerned.

  3. plumblossom Says:

    The missing persons commission, the name is a misnomer. it should be called ‘those combatants on all sides who died in the war i.e. Sri Lankan Forces, Police Force. Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves and whose bodies have not be found’. Therefore the name itself is wrong and invented by the UNHRC to tarnish the image of the armed forces of Sri Lanka.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    My question is, why cannot the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India accept that Sri Lankan Forces, Police Force, Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves died fighting in this war and leave it at that. What is the point in looking for these combatants now? Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India never ever talk about the over 35,000 Sri Lankan Forces, Police Force, civil Defence Force members who died in the war? or the 1,200 IPKF members or the over 2,000 Tamils Armed Groups against the LTTE members who died in the war? or the over 6,000-7,000 Sinhala civilians and even Muslims civilians who were massacred by the LTTE? or the around (my estimate) over 3,000 Tamil civilians massacred by the LTTE?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India is not concerned about the over 10,000 Sri Lankan Forces members permanently disabled by the war, or the over 23,000 Sri Lankan Forces members both temporarily and permanently disabled by the war? or the over 136,000 Sri Lankan Forces members who were injured due to the war?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India not concerned about the over 65,000 Sinhala people and over 75,000 muslims ethnically cleansed from the North?

    Why is it that the only the around 35,000 LTTE terrorists who died inclusive of Prabhakaran are the concern of the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India? Perhaps this missing persons commission should answer that question first.

  4. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

  5. plumblossom Says:

    I would please urge any person who has any influence whatsoever with Ranil, Mangala, Sirisena, CBK to let them know that these Western Countries i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India will only back off if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust UNHRC resolution. Sri Lanka must do this without any fear since I am sure if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust resolution the UNHRC, the US,UK, EU, Canada, Sweden, Norway and India will back off. I can guarantee that will happen. So it is up to Sri Lanka or rather Ranil, Mangala, Sirisena, CBK whether they are going to place our Sri Lankan armed forces in jeopardy for crimes they did not commit or whether they are going to defend the country’s armed forces and the country’s sovereignty, independence, freedom, integrity, unitary status etc. by refusing to carry out this unjust UNHRC resolution which no country on this planet earth with any integrity will carry out. However, if they keep complying with whatever unjust demands are made by the US,UK, EU, Canada, Sweden, Norway and India, they will have to keep complying with those unjust demands at the expense of Sri Lanka breaking up into pieces and placing the Sri Lankan people’s security in jeopardy. Sri Lanka will end up being partitioned too.

  6. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress