තිත්ත ඇත්ත
Friday, August 12th, 2016ධර්මන් වික්‍රමරත්න මේ වනවිට වර්තමානයේ ශ්‍රී ලංකා ජනමතය හැඩගැසී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට වාසිසහගත ලෙසය. ඉකුත්දා පැවති ලක්ෂ සංඛ්‍යාවක් සහභාගිවූ පාද යාත්‍රාවෙන් සිදුවූයේ ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකට අවශ්‍ය සංවිධාන ශක්තිය ගෙන ආ බලවේග කුල්මත් කරන ජනතා ව්‍යාපාරයක් මතුවීමය. මේ වූ කලී වසර 2020න් මෙපිට පවතින රජය පරාජයට පත්කිරීමේ තුරුම්පු සකසන ක්‍රියාවලියකි. පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ තුනෙන් දෙකෙන් වූවද […]
More >