යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කී චන්ද්‍රිකාට එදා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු
Posted on August 16th, 2016

www.mahinda.info

චන්ද්‍රිකා කුමාරතුංග මිය පහත වීඩියෝවෙන් පවසන බොරු කන්දරාවට mahinda.info වෙබ් අඩවියෙන් සරළ පිළිතුරු…

[1]. බොරුව: යුද්දෙ දිනුවෙ අර කිව්ව වාගෙ 3/4 ක් විතර මම යුද්දෙ ඉවර කරලා, මට ඉස්සර යූඇන්පී ආණ්ඩුවෙනුත් කොටසක් ඉවර කරලා, මම යුද්දෙ ඉවර කරලා 3/4 ක් විතර, එයාට ඉතුරු කාල බාර දුන්නේ.”

ඇත්ත: පහත දැක්වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දුන් ශ්‍රී ලංකාව යි. [මූලාශ්‍රය: dailynews.lk]

ඇය පවසන පරිදි ඇය විසින් යුද්දයෙන් 3/4 ක් ඉවර කර තිබුණානම් ඇය බලයට ඒමට පෙර සමස්ත ශ්‍රී ලංකාවම ප්‍රභාකරන් විසින් පාලනය කරමින් තිබුණා විය යුතුය. එයින්ම එම බොරුවේ තරම වැටහෙයි. යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කෙසේ වෙතත් මහින්ද මැතිඳුන්ට රට බාර දෙද්දී ඇයගේ ආරක්ෂක දුර්වලතාවය නිසා ඇයගේ ඇස් දෙකෙන් 1/2 ක් ඉවර වී තිබුණි.

2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගනිද්දී පැවැතියේ, එදා 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය රට බාර ගනිද්දී තිබුණාට වඩා මාරාන්තික අවදියකය. ඊට හේතුවනම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ඊනියා සටන් විරාම ගිවිසුම මගින් උතුරු නැගෙනහිර බන්දේසියක තබා ප්‍රභාකරන්ට වෙන් කර දී තිබුණි., මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලයට ආ සැනින් මානුෂික මෙහෙයුම ඇරඹීමට නොහැකි වූයේද එම සාම උගුල නිසයි.

දේශපාලඥ සරත් ෆොන්සේකා මහතා අද කියන දෑ එතුමාවත් දන්නේ නැත. එහෙත් හිටපු පාබල හමුදාපති සරත් ෆොන්සේකා මහතා එදා මානුෂික මෙහෙයුම අවසන් වීමෙන් පසුව පැවසූ දෑ වලින්, චන්ද්‍රිකා කුමාරතුංග මියගේ කට කැඩිච්ච කතා වලට පිළිතුරු ලැබෙයි.

යුද්දයට පීතෲත්වය දුන්න පුද්ගලයෙක් හිටියනම් අතිගරු ජනාධිපතිතුමා පමණයි. සහ ගරු ආරක්ෂක ලේකම් තුමා අපට දීපු සහයෝගය…” – හිටපු පාබල හමුදාපති සරත් ෆොන්සේකා 2009 දී.

පහත දැක්වෙන්නේ 2014 දී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහින්ද ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් කළ සේවය ගැන පැවසූ කරුණු යි.

මේ යුද්ධය පරාජය වුණානම් සම්පූර්ණයෙන්ම චූදිතයා වන්නේ ඔබතුමා යි. එහෙම වුණානම් කියයි ලක්ෂ ගණනක් මෙච්චර මිය ගියා. කෝටි ගණනක් මෙච්චර වැය කළා. ඔන්න ඊළාම් රාජ්‍යය හැදුණා යුද්ධයෙන් පැරදිලා. අද මේ ජයග්‍රහණය බෙදා ගන්නට ඒ කවුරු කෙසේ කතා කළත් ඔබතුමා තමයි මේ යුද්ධය පරාජය වුණානම් සම්පූර්ණයෙන්ම වැරදිකාරයා වන්නේ චූදිතයා වන්නේ කියන එක අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාවට මතක් කරන්න ඕන” – මෛත්‍රීපාල සිරිසේන 2014 දී

 

[2]. බොරුව: අපි කරපු ටික තිබුණෙ නැත්නම් එයාට කරන්න බෑ. අපි ගෙනාපු ආයුද තිබුණෙ නැත්නම් කරන්න බෑ.”

ඇත්ත: චන්ද්‍රිකා මිය පවසන අයුරින්ම මහින්ද යුගයේදී මිග් යානා ගෙන්වා ඇත. මානුෂික මෙහෙයුම කාලයේ ඔබ අප කවුරුත් රාත්‍රී පුවත් වලින් දුටුවේ මිග් 27 යානා මගින් කළ සේවයයි. අමතක අයට මෙන්න පුංචි වීඩියෝවක්.

මිග් යානා වලට අමතරව මල්ටිබැරල් රොකට්, ඩෝරා යාත්‍රා, යුද ටැංකි, උණ්ඩ, හෙලිකොප්ටර්, ආදී මානුෂික මෙහෙයුමට අවශ්‍ය වූ සෑම දෙයක්ම පාහේ ගෙන්වන ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළදී ය.

 

[2]. බොරුව: ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රහාරක යානාවල් 6 ක් ගෙනහල්ලා 6 ම කඩාගෙන වැටුණා.”

ඇත්ත: මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ගෙන්වන ලද්දේ මිග් යානා 6 ක් නොව 4 කි. ඒ සම්බන්ධව 2006 දී පළවූ ලිපියක්: Sri Lanka to buy four more MiG-27 fighter jets

හිටපු සේනාධිනායිකාවක් වන ඇය රටේ සිදුවූ වැදගත්ම ආරක්ෂක තොරතුරක්වත් නොදැන සිටීමෙන් ඇය යුද කළ ආකාරය රටටම පැහැදිළි වෙයි.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ කාලයේදී ශ්‍රී ලංකාවට මිග් 27 ගුවන් යානා ගෙන ඒමේදී එකක්වත් කඩා වැටී නැත.

 

[2]. බොරුව: එකක් මගදි කඩාගෙන වැටුණා.”

ඇත්ත: එසේ කඩා වැටුණේ චන්ද්‍රිකා කුමාරතුංග මිය ජනාධිපතිව සිටි 2000 වර්ෂයේ මෙරටට ගෙන ආ යානයකි.

In August 2000, a Sri Lanka Air Force MiG-27 crashed near Colombo International Airport, killing its Ukrainian pilot. source: https://en.wikipedia.org/wiki/List_of_aviation_accidents_and_incidents_in_Sri_Lanka#2000s

තම ධූර කාලයේ සිදුවුණ ගුවන් යානා අනතුර මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැර කිරීමට තරම් ඇය සාහසික වුණ හැටි…

 

[3]. බොරුව: ගේන්න ඕන මිල වාගෙ 3 ගුණයක් ගෙවලා. ඉතුරු සල්ලි ටික හොයාගෙන යනවා හොයාගෙන තියෙනවා එයාගෙ අකවුන්ට් එකකට පිටරට දාලා”

වචන පැටලෙමින් ගහපු එම චෝදනාවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, සාහසික මඩ ප්‍රකාශයක් පමණක් වෙයි. එසේම එම මඩට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධ වැඩිදුර පැහැදිළි කිරීමකි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන චන්ද්‍රිකා කුමාරතුංග මිය එදා ගහපු දූෂිත ඩීල් පහතින් දැක්වෙයි. මේවා මඩ නොව එජාපයේ ඇමති රුවන් විජයවර්ධනගේ Sunday Times පුවත්පතේ ගිය රටම දන්නා පුවතකි. [මූලාශ්‍රය: sundaytimes.lk]

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

4 Responses to “යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කී චන්ද්‍රිකාට එදා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු”

  1. Ananda-USA Says:

    Chandrika was an UTTER & ABSOLUTE FAILURE in prosecuting the war.

    When she was bomed by a suicide bomber she lost all courage and became a peacenick. Thereafter, she focused on validating the position of the EELAMISTS and blamed the Sinhala people, the TRUE VI TIME OF RACIST DISCRIMINATION BY THE EELAMISTS, of treating Tamils unjustly.

    She KNOWS that she FAILED UTTERLY, but her EGO does not let her admit that MR finished the job she BUNGLED! That makes her JEALOUS, because in her mind no one can be more ABLE, SUCCESSFUL and a HERO to the Sinhala people. Blinded by that JEALOUSY she hits out at the PATRIOTS who really rescued our Motherland and EARNED the gratitude of the SINHALA PEOPLE.

    She will NOT SUCCEED in this either, because the COMMON SENSE of the Sri Lankan people guides them towards the TRUTH.

    Chandrika will only earn the Disgust & Enmity of her own people and will be erased from the memory of her people as a bad dream that they would rather forget!

    This woman should learn her own LIMITATIONS!

  2. plumblossom Says:

    Mr. Udaya Gammanpila Sir,

    All patriotic people in this country highly commend you for taking this legal action against the treacherous CBK (Chaura Rejina). the Chaura Rejina has stated in Jaffna that the new constitution will definitely devolve even more power to the Provincial Councils. Is CBK the private owner of this 2600 years old country? What right has she to decide if more power should be devolved to the Provincial councils definitely? This means the mew constitution has already been decided by the treacherous Ranil, Sirisena, CBK and Mangala in advance?

    Please I urge any patriotic Sri Lankan citizen to take legal action against CBK or Chaura Rejina since she has no business making such a statement since the contents of the constitution should be decided by all the people of Sri Lanka. We all know that the vast majority of Sinhala people do not want any more powers to be given to provincial councils. This decision must stand and should be the case in any future constitution since this is wish of the majority of people of this country.

  3. Fran Diaz Says:

    Some time ago, one of the local cartoonists had it right when a cartoon showing Ranil as a Little Devil & Mm CBK as a witch on a broomstick made its appearance in the local press !

    Mm CBK has negated the pluses she gained on the Jaffna take over from the LTTE, when she handed over the East to the LTTE with Norway as so called Peacekeeper. The mini-sub industry (what on earth for ?) there in the East with the LTTE suicide cadre at hand raised many an eyebrow …
    What has Mm CBK to say to all that ?

    Is Mm CBK (and some other VIPs in tow with the Yahap) suffering from PTSD ?

  4. plumblossom Says:

    Mr. Udaya Gammanpila Sir,

    Apart from highly commending you for taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

    Beyond this, this yahapalanaya government, CBK, Sirisena, the JVP, the JHU, Sarath Fonseka and the like are extremely corrupt and are enjoying perks such as Pajeros, official vehicles, official residences, Rs.200 lakhs loans, doing deals such as renting buildings for example to house the agricultural ministry at very high rents, the bond scam, paying supporters very high salaries and hiring them as ‘consultants’ who are not really consultants such as at the RDA, the rice mafia of Sirisena brother making massive amounts of money at the expense of poor rice farmers, the coal deals of Champika making yet more massive amounts of money, all these corrupt deals are being done and the country is being betrayed in this way by collecting the required two thirds majority in parliament to ensure that treacherous acts such as the missing persons act are approved by parliament.

    All the while valuable infrastructure that should be marketed all over the world such as the Mattala Airport was used for storing rice rather than enticing airlines all over the world to use this airport or at least divert half the airplanes which use Katunayake to Mattala, especially tourist planes.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress