රාජසන්තක කළ මිලියන 157.5 මුදල CSN මුදල් නොවන බව බැංකුව සනාථ කරයි..
Posted on August 19th, 2016

www.mahinda.info

CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 167.5ක් රාජසන්තක කළේ යයි පසුගියදා සිදු වූ ප‍්‍රකාශයන් හා වර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.

එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.

සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress