ලංකාව දණ ගහයි.. උතුරු මුහුදේ මසුන් අල්ලන්න ඉන්දීය ධීවරයින්ට අවසර…
Posted on August 28th, 2016

 lanka C news

මන්නාරම් ධීවර සමිති සහයෝගිතා එකමුතුවේ සභාපති එන්.එම් ආලම් පවසන්නේ ඉන්දීය ධීවරයන්ට කිසි ලෙසකින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට ඉඩ දිය නොහැකි බවත් යෝජිත බලපත් ක‍්‍රමය ගෙන ආවොත් දැවැන්ත විරෝධතා සිදු කරන බවත්ය.

මේ අතර වාර්තා වන්නේ මෙම බලපත් ක‍්‍රමය ක‍්‍රියාත්මක කර දෙරට අතර හොද හිත රැුකගෙන රාජ්‍යතාන්ත‍්‍රික සබදතා වර්ධනයට කටයුතු කළ යුතු බවට වූ යෝජනා හේතුවෙන් ධීවර ඇමැතිවරයා මෙන්ම අමාත්‍යංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි.

ශ‍්‍රි ලංකාවට අයත් උතුරැ මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සදහා ඉන්දීය ධීවරයන්ට බලපත් නිකුත් කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු ඇතුළු පිරිසක් විසින් කර ඇති යෝජනාවට උතුරේ ධීවර සමිති දැඩි විරෝධය පළ කර ඇත.

One Response to “ලංකාව දණ ගහයි.. උතුරු මුහුදේ මසුන් අල්ලන්න ඉන්දීය ධීවරයින්ට අවසර…”

  1. S.Gonsal Says:

    May be this is a good idea. Let the Indian Tamils and ex-Indian Tamils occupying Sri Lanka fight and eat each other’s Malu !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress