පාත්ෆයින්ඩර් පදනම සහ නෝර්වේ තානාපති කාර්යාලය සමග සම්පත් උපයෝගී කරගැනීමට නව ගිවිසුමක්
Posted on August 31st, 2016

පුවත් පත් නිවේදනය ගාමිණී සරත් ගොඩකන්ද

පාත්ෆයින්ඩර් පදනම සහ නෝර්වේ තානාපති කාර්යාලය සමග නව ගිවිසුමක් නොබෝදා අත්සන් කෙරිණ. පදනමට අනුබද්ධ ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතා මධ්‍යස්ථානය වෙනුවෙන් සම්පත් උපයෝගී කරගැනීමට මෙම ගිවිසුම අනුව අවස්ථාව ලැබේ. නෝර්වේ වැඩබලන තානාපති ක්නයුට් නයිෆ්ලොට් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක යන මහත්වරු ගිවිසුම නිල වශයෙන් අත්සන් කළේය.

ඉන්දීය තානාපති වයි. කේ සිංහා සහ පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ යන මහත්වරු ඉකුත් දෙසැම්බර් මාසයේ ඉන්දු ලංකා මධ්‍යස්ථානය විවෘත කරන ලද අතර දෙරට අතර දේශපාලන, ආර්ථීක, ආරක්ෂක සහ ජන සම්බන්ධතා වෙනුවෙන් වැඩ සටහන් සම්පාදනය එහි අරමුණයි.

පාත්ෆයින්ඩර් පදනම, මෙයින් වසර හතරකට කලින් ඉන්දියාවේ මානිපායි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය හා එක්ව දෙරට අතර සම්බන්ධතා ගැන අධ්‍යයනයක් කළ අතර නව දිල්ලියේ පිහිටා ඇති විවේකානන්ද පදනම සමග එකතු වී මෙම අධ්‍යයනය තවත් පුලූල් කර දෙරටෙහිම සම්මන්ත්‍රණ සහ වැඩමුලූ පැවැත්වීමට නව ගිවිසුම අනුව නෝර්වේ රජය සහයෝගය දක්වනු ඇත. ඉන්දු ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ සහ පාත්ෆයින්ඩර් විධායක අධ්‍යක්ෂක ලක්ෂමන් සිරිවර්ධන යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී විය.

ගාමිණී සරත් ගොඩකන්ද

One Response to “පාත්ෆයින්ඩර් පදනම සහ නෝර්වේ තානාපති කාර්යාලය සමග සම්පත් උපයෝගී කරගැනීමට නව ගිවිසුමක්”

  1. plumblossom Says:

    These fake socialists are actually paid underhand by the US, EU,UK,Canada, Sweden, Norway and India’s secret services millions of US dollars via NGO’s to support Eelamists LTTE terrorists, the TNA and the separatist terrorists. The socialist label is used here to hoodwink the gullible people into thinking that they are really socialists but they are not. They are heavily dependent on thousands of US dollars for their survival. The Frontline Socialist Party too are receiving millions of US dollars from the Green Party of Australia (who are staunch Eelamists who supported the LTTE terrorists and they support indirectly US,EU.UK, Canada, Norway and Sweden’s imperialism although they call themselves ‘green again to hoodwink gullible people’). The others are also dependent on thousands of US dollars.

    It is these people along with Dr.Nirmal Ranjith Devasiri, the JVP rathu ali patiya’s (who have become lackeys of the UNP and US imperialism again for lakhs of rupees), Jehan Perera, Pakiasothi Sarvanamuththtu, Prof Sarath Wijesuriya, Wickramabahu Karunaratne and the like who brought about this ‘regime change’ in order to help US imperialism fulfil their devious aims within Sri Lanka.

    These people use fake labels such as socialist, trade unionist, social activist etc. to hoodwink gullible people but when you look at where their funding is coming from (always look at where an organizations funding is finally coming from) it is extremely clear that all these people are working to fulfil US imperialism’s devious aims in the island.

    What US imperialists have learnt and have practised in many other countries is to precisely use such fake socialists, fake trade unionists, fake student’s organisations and fake green activists to hoodwink enough gullible people so that patriotic, socialist and real environmentalist governments are deposed, regime change brought about and separate states created to fulfil US imperialisms nefarious aims. In Sri Lanka a huge NGO network, funded using millions of US dollars, was used to bring about regime change.

    Now these NGO funded traitors are trying to divert gullible people’s attention from treacherous acts committed by this government by talking about issues which are important but secondary concerns rather than extremely important treacherous acts being committed by this treacherous government in order to fulfil US imperialism’s aims in the island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress