රේගු ආඥාපනත අහොසිකර නව පනතක් ගෙන ඒම.
Posted on August 31st, 2016

ජෙ.ඒ ගුණතිලක සමස්ත ලංකා රේගු සේවා සංගමය. 

 රේගු ආඥාපනත අහෝසිකර  මුදල් ඇමතිවරයාගේ  මූලිකත්වයේන ජාවාරම්කරුවන්ගේ උවමනා එපාකම් මත මුදල් අමාත්‍යංශය තුල හොර රහසේ සකස් කෙරෙමින් තිබූ නව රේගු පනතට වෘත්තීය සමිති වලින් එල්ල වු බලවත් විරෝධය හමුවේ එහි නිල පිටපතක් අප වෙත ලබා දෙන ලදි. 

            එහෙත් එම පිටපත පවා මේවනවිට වෙනස් කර ඇති අතර ෙමිවන තෙක් ඒපිලිබ`දව වෘතීය සමිති දැනුවත් කර නොමැත.

            කෙසේ වෙතත් රේගුව සුරැුකීමේ සන්විධානය විසින් මුදල් ඇමතිවරයාගෙන් සාකඡ්චාවක් ඉල්ලා සිටින ලද අතර සැප්තමබර් 01 දින 12.30 ට සාකඡ්චාවක් ලබාදී තිබේ.

            එම සාකඡ්චාවේදී පැනනගින තත්වය මත රේගුව සුරුකීමෙ සංවිධානය ලෙස ඉදිරි කි‍්‍රයාමාර්ග තීරනය කිරීමට අපි බලාරොත්තු වෙමු.

ස්තූතියි 

මෙයට විශ්වාසි

ජෙ.ඒ ගුණතිලක      

සමස්ත ලංකා රේගු සේවා සංගමය. 

කේ.බී වීරසේකර

රේගු පරික්ෂක නිලධාරීන්ගේ සංගමය.

එච්.ඞී.එස්.සී ගුණරත්න

රේගු නියාමක නිලධාරීන්ගේ සංගමය.  

 

 

ආර්. ලියනාරච්චි

අප්පු නිලධාරීන්ගේ සංගමය.

(අන්තර් සමාගම් සේවක සංගමයට අනුබද්දිත)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress