සිරිසේනගේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය,ශ්‍රිලනිප 65 සමරද්දි බණ්ඩාරනායක තේ කඩයක
Posted on September 4th, 2016

in Featured, LNW SPY September 4, 2016

 ගොයම් කොළයෙන් ආපු ජනපතිවරයා මමයි කියමින් එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායකගේ සම්ප්‍රදාය රකිමින් බණ්ඩාරනායකගේ පස්සේ යන බව කියමින් චන්ද්‍රිකාගේ මොක්කදෝ එකක් සිබින සිරිසේන බණ්ඩාරනායකලාට සලකන අකාරය අද කුරුණෑගලදි තහවුරු වුනා.

මේ දිනවල කුරුණෑගල නගරය තුල මාර්ග ප්‍රතිසංස්කරණය සිදුවන බව පවසමින් රණවිරු ස්මාරකය ගලවා දමා උතුරේ කොටි ඩයස්පොරාවේ පාහරයන් රැළියට ගෙන්වාගත් සිරිසේන කුරුණෑගල නගරය තුළ ස්තාපනය කර තිබු බණ්ඩාරනායක පිළිරුව ගලවා ඉවත්කර ඇත්තේ බණ්ඩාරනායකලාට සලකන නිසාද?

මාර්ග ප්‍රතිසංස්කරණයේ දී බණ්ඩාරනායක පිළිරුව ඉවත් කීරීම ගැටළුවක් නොවුවත් ඒසදහා නිසි ගෞරවයක් ලබාදීමට කටයුතු කලයුතුය. නමුත් මෙහි ගැටලුව වන්නේ මාර්ගයේ මැදට වන්නට ඇති ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පිළිරුව ඉවත් නොකර පැවතීමයි.

අහෝ ඛේදයකි …කයිවාරු ගසන මෛත්‍රී ගේ පක්ෂය බණ්ඩාරනායක පිළිරුව ගලවනකම් බලා සිටි……….

Bandaranayaka (3)

බණ්ඩාරනායක පිළිරුව ගැලවෙයි ..

Bandaranayaka (2)

ප්‍රේමදාස පිළිරුව නොගැලවෙයි ….

3 Responses to “සිරිසේනගේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය,ශ්‍රිලනිප 65 සමරද්දි බණ්ඩාරනායක තේ කඩයක”

  1. plumblossom Says:

    The prima factory has been provided a ten per recent tax break by this treacherous UNP government. This amounts to 135,000 million rupees. We wonder how much of this ended up funding the UNP election campaigns? This vast amount of money, 135,000 million rupees could have been used to purchase rice at Rs.50 per kilogramme minimum from all rice farmers.

    Meanwhile, while Thailand, Burma etc. eats rice, even their presidents eat rice, our idiotic Sinhala people’s rice consumption in kilogrammes per annum has gone down. Instead Sinhala people’s wheat consumption per kilogramme per annum has gone up. We are today spending vast amounts of foreign exchange purchasing wheat making US farmers happy and the prima company rich while we keep consuming wheat. All the while our Sri Lankan rice farmers are suffering due to reduction of rice consumption.

    We should urge the treacherous UNP Government to reinstate the ten per cent tax on wheat and bring on a programme to increase rice consumption in the country. However this US imperialist worshipping subservient government will do no such thing.

  2. Christie Says:

    ඕක හේනක පඹයෙකුට තිබ්බනම් හරි සයිවර් ජොඉන්ට් එකක් ලඟ තිබ්බනම් සූර්.

  3. Christie Says:

    බන්ඩගෙ සිඟිත්ති මිනිහගෙ එක අයින්කරන්න දුන්නෙ නැහැ බේස්ලයින් එක හදද්දි. පස්සෙ ඒක ගලවල දාල ඉඩම මාර ගානකට වික්ක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress