රාජපක්ස ගෙන් පලිගන්න ගිහින්  රට අගාදියට ඇද දමන  සිරිසේන, රනිල්, චන්ද්‍රිකා  කල්ලිය.
Posted on September 6th, 2016

චාර්ල්ස්  එස්  පෙරේරා විසිනි

ගුත්තිල පඬිතුමා  මුසිල නම් බාලයෙකුට විනා වැයීම උගන්වා ඔහුට රජ මාලිගාවේ සන්ගීතගායන පදවිය  ලබා දුන්නාට  පසු කෙලෙහිගුණ නොදත් මූසිලයා මහලුවියට පත් ගුත්තිල පඬිතුමා පරදවා එතුමාගේ තැන ගන්න ගුත්තිල පඬිතුමාට සංගීත  තරඟයකට පැමිනෙනලෙස ආරාධනය කලා.  එදා මහලුවියේ සිටි ගුත්තිල පඬිතුමා සංගීත තරඟයකට කෙසේනම් මුහුනදෙන්නේදැයි නොදැන අසරණව සිටියේ. නමුත් එදා ඒ තරඟය පටන්ගැන්මේදී  මුසිලයා ඔහුගේ ජයග්‍රහණය ගැන සැකයක් නැතිව  මහා ආඩම්බරයෙන් විනාව වාදනයකලා. පින්වත් ගුත්තිල පඬිතුමා ගේ  අසරණභාවය දුටු ලෝක භාර දෙවිවරු එතුමාගේ සහයට පැමිණ මුසිලයට උන්හිටි තැනක් නැතිවනතරමට අන්ත පරාජයක් අත්කරදුන්නා. 

අද අප ඉදිරියේ සිටින්නේත් එවැනිම කෙලෙහිගුණ නොදත් අමන මූසලයෙක්. මූටත් එදා මූසීලයාට ලැබුණ පරාජයටත් වඩා  අන්ත පරාජයක් උටත් උගේ හත්මුතුපරම්පරාවටත් අත්වනවා නියමයි. එහෙම කියනඑක නරකයි. නමුත් කරනදෙවල් බලබලා  නොකියා හිටින්න විධියකුත් නැ. 

මේ කල්ලිය රටගැන හිතන්නේ නැ. සංහිදියාව කියා කියා දෙමළුන් ඉල්ලන හැම දේම දෙනවා. සිංහලයන්ට අද පුලුවන්කමක්නෑ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතාකරන්න, ජාතිවාදියෝ කියල හන්වඩු ගහනවා. 

අද ලංකාවේ සමන්‍යය ජනතාවට ඔවුන්ගේ සන්ස්කෘතික සමාජයික හා ආගමික  අයිතීන් පවා නැතිවියනවා. උතුරේ හා නැගෙනහිර බෞද්ධ දාගැබ්  බූදුපිලිම අයිතිහාසික බෞද්ධ නෂ්ටාවශේෂ විනාස කරනවා. ලාංකික සිංහලයෝ මහා දෙමළ ප්‍රහාරයකට මුහුනදිසිටිනවා. 

මැලේසියාවේදී එහි ජීවත්වෙන දෙමළුන්  අපේ හිටපු ජනාධිපති තුමාට විරුද්ධ පෙළපාලි පවත්වා ඔහුගේ  රුකඩයකට සපත්තුවලින්  ගසමින් අවමන්කර පුච්චා දැමුවා   මැලේසියාවේ පන්සලක බෞද්ධ භික්ෂුන් වහන්සේකෙනෙකුට අතවරකලා. ඉන්දියාවේ සිටින ලාංකික දෙමළුන්  සිය ගණනනින් ලංකාවට එනවා. නමුත් උතුරෙන් හා නැගෙනහිරින් ත්‍රෂ්තවාදීන් විසින්  පලවා හරින ලද සිංහලයන්ට ආපුසු ගිහින් පදින්චි වන්න දෙමළුන් ඉඩදෙන්නේ නැ. කරුනුමෙසේවෙතත් යහපාලන කල්ලිය  මේ කිසිවක් ගණන්ගන්නේ නැතිව  සංහිදියාව වෙනුවෙන් කියා කියා දෙමලුන්ට තව තවත් වරප්‍රසාද දෙනවා.  

මොකක්ද මේ සංහිඳියාව ? දෙමලුයි මුසලිම් කාරයොයි  හිතා ගෙන ඉන්නේ සංහිඳියාව වෙනුවෙන් හැමදෙයක්ම කලයුත්තේ  සින්හලුන් පමනක් කියලද ? ඒ සඳහා ඔවුන් විසින් කලයුතු දෙයක් නැද්ද ? ටමිල් නාඩුවේ දෙමලුයි  මැලීසියාවේ දෙමලුයි අපේ  භික්ෂුන් වහන්සේලාට ගහනකොට ලංකාවේ එක දෙමළෙක් විරොධ්යක් පලකලාද ? අපේ හිටපු ජනාධිපතිතුමාට විරෝධය දක්වා එතුමාට අගෞරව කලාට ලංකාවේ එක දෙමළෙක් විරෝධය පළකලාද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට උතුරෙන් හා  නැගෙනහිරෙන්  දෙමලු 2000ක්  ගේන්ට දෙමලසන්ධානය පොරොන්දුවෙලා කුරුණෑගල රණවිරු ස්මාරකය අහක්කරන්නයි කිවාම සීරිසෙන කටවහගෙන ස්මාරකය අයින්කරලා මිනිසුන්ට කීවා පාර ලොකුකරන්නයි  ස්මාරකය අයින්කලේ කියලා.

ඒ සංවත්සර උත්සවයෙදී  ජනාධිපති සිරිසේන මහා හයියෙන් කතාකරලා කිවා අපි නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයෝ අපි ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ආණ්ඩුවක් වහාම පිහිටුවනවා කියලා. ඒ කියන කතාව බොරුවක් නේ  බණ්ඩාරනායක මහත්මයා යුඇන්පියෙන් වෙන්වෙලා ගිහින් වෙනමපක්ෂයක් පිහිටෙව්වේ  ආයෙත් සැරයක්  යුඇන්පියට මුක්කුගහන්න නොවේ.  එතුමා පිහිටෙව්වේ ලංකාවේ එදා තිබුණු වාමාන්ෂික පක්ෂත් සමග කටයුතු කරන්න පුළුවන් සමාජවාදී පක්ෂයක්. ඉතින් කොහොමද මේ උන්නැහේලා කියන්නේ උන්නැහෙලයි  නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයෝ කියල.

අනිත් එක සිරිසේන ජනාධිපති  ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ආණ්ඩුවක් හදනවා කිව්වට කොහොමද එහෙමදෙයක් කරන්නේ. යුඇන්පී එකත් එක්ක මෑතකදී කොන්ත්රාත්තුවක් අත්සන්කලා  යහපාලන සමගි ආණ්ඩුවක් 2020 වෙනකම් පවත්වාගේනයනවා කියලා. ඒක  මිනිස්සුන්ට අමතකවෙලා නැ. සිරිසෙන ජනාධිපති  ආයිත්සැරයක්  හදන්නේ  මිනිස්සු ගොන්නුන්ට අන්දවන්න.

සිරිසේන ජනාධිපති  තවත් දෙයක් මහා ආඩම්බරයකින් හඞනගලා කීවා. මට හුඟ දෙනෙක් ගහනවා 

මම දුප්පත් පවූලකින් බිහිඋන නායකයෙක් මගේ පියා සොල්දාදුවෙක් රණවිරුවෙක් කියල. පියා සොල්ද්ක්දුවෙක් වෙන්න  පුළුවන් නමුත් රණවිරුවෙකුවෙන්න බැ. රණවිරුවෝ අපේ 

 ජාතියවෙනුවෙන් අපේ රටවෙනුවෙන් ත්‍රශ්තවාදය පරද්දපු  සොල්දාදුවෝයි.  දෙවන ලෝක යුද්දයට ගිය සොල්දාදුවොයි  අපේ රණවිරුවනුයි අතර වෙනසක් තියෙනවා.  

සිරිසේන ජනාධිපති තවත් කීවා, මම මහපොලොවෙන් තනකොලයෙන් ආපු මිනිහෙක්  කියල. නමුත් මහපොලොවෙන් තනකොලයෙන් ආපු හුඟක් මිනිස්සු හොඳ නරක දන්නා, කෙලිහිගුන දන්නා, අතීතය අමතක නොකරන ,වෛර ක්‍රෝධ හිතේ ධාරනයකරගන්නේ නැති බෞද්ධයෝ.  ඒ ගණයට නම් සිරිසේන ජනාධිපති දාගන්න අමාරුයි.

ඒ දුගී මිනිහෙකුගේ පැවැත්ම තිබුනානම් සිරිසේන මැතිතුමාට හොඳ අවස්ථාවක් තිබුනා  එදා රාජපක්ස මැතිතුමා සිරිසේන ජනාධිපති තුමා මුණගැහෙන්න ඇවිත්  ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සභාපතිකම භාරදුන්නවෙලාවේ පසුගියාව අමතකකරලා සුහදව පිළිගෙන අපි යන ගමන පුළුවන්තරම් එකට යමු කියල අලුත් මිතුරු දහමකට මුලපිරුවානම්.  ඊට පස්සේ  රනිල් චන්ද්‍රිකාටත්  කියල රාජපක්ස හොරු කියන විලිලජ්ජා කතාව නතරකරල රටටත් ජාතියටත් ප්‍රයෝජනවත් නියම  යහපාලන පිළිවෙතක් ගෙනයන්න තිබුණා. නමුත් මේ රාජපක්ෂ වෛරය නිසා අද රට සම්පුර්ණයෙන්ම අගාදියට ගිහිල්ලයි තියෙන්නේ.

මේ අගාදියට යන ගමන නවත්තන්න ජේවීපී එකටවත් බැ. හොරු හොරු කියල රාජපක්ෂලා පන්නන්න හැදුවට නියම හොරු ඉන්නේ යහපාලනය ඇතුලේමයි. රනිල් එක්ක ඉන්න යාලුවෝ ගන්න. පස්කරලිංගම්, අර්ජුන් මහෙන්ද්‍රන්. මහෙන්ද්‍රන් රුපියල් බිලියන දෙකක හොරකම් කරල තියෙන එක වහන්න හදන්නේ රනිල් අග්‍රාමාත්‍යවරයා නේද ? මහෙන්ද්‍රන්  බැංකුවෙන් අස්කලාට එයාට අග්‍රමාත්‍යවරයාගේ උපදේසක තනතුරක් දිලතියෙනවා. මොකක්ද මේ රනිල් අග්‍රාමාත්‍යවරයාගේ සිංගප්පුරුවට තියෙන විශේෂ ඇල්ම ? එයා  නිතරම යන්නේ සිංගප්පුරුවට. මේක ටිකක් හොයලබලන්න වටින්නේ  නැද්ද ?

විශේෂයෙන්ම යෝශිත, නාමල්, බැසිල් වගේ අය අර්ජුන් මහෙන්ද්‍රන් වගේ හොර කමක්ද කරලතියෙන්නෙ ?  රාජපක්ශලා  අල්ලාගෙන කරන්නේ  මහා  විහුලුවක් නේද ,හෙනගහන තරම් අපරාදයක් නොවෙයිද ?  එෆ්සීඅයිඩි එක රනිල් ගේ බටලන්දේ පුරුද්දට හදපු ඔහුගේ පුද්ගලික පොලිසීයක් නොවෙයිද ?  

ඔය සිරිසේන ජනාධිපති එක්ක ඉන්න රජිත, ඇස්බි, කිරිඇල්ල සුදුපාට කොක්කුද ? අද පත්තරේ දැක්කා යහපාලන ඇමතියෙක් එයාගේ උපන්දින උත්සවයට රුපියල්  මිලියන 8ක් වියදම්කලා  කියල. කතාවනම් දෝලාවෙන් ගමනපයින්.

කොලඹ යුඇන්පී  මන්ත්‍රී මරික්කර් කට අරින්නේ මහින්ද රාජපක්ස මැතිතුමාටයි සන්ධානයේ මැතිවරුන්ටයි නින්දාසහගත ලෙස කතාකරන්නයිම් මුන් එක්ක සිංහලයොත් ඉන්නවා කියන ඒවා අනුමතකරන්න. මුන්ට සිංහලයෝ චන්දය දෙන්නත් හොඳනැ.  පුංචි උදව් බලාගෙන මුන්ට ආවඩන එක  සිංහලකමට වටින්නේ නැ. අසාද් ආලි කියන මිනිහත් මරික්කාර් වගේමයි. 

උතුර දැනටමත් දෙමළුන්ට දීලා සංහිඳීයාව වෙනුවෙන්. විග්නේශ්වරන් කතාකරන්නේ තමිල්නාඩුවේ ජයලලිතා , වෛකො වාගේ. අතුරුදහන්වුවන් පිලිබඳ කාර්යාලයක්  හිටවන්නට  ගත් තින්දුවට විරුද්ධවන්නට තරම් ධෛර්යයක් සිරිසෙන ජනාපතිට තිබුනේ නැ. ඒක මංගල සමරවීරටයි රනිල්ටයි ඔනවිධියට කෙරුණා.  එක්ටා ගිවිසුමටයි  තමිල්නාදුවයි  ලංකාවයි අතර පාලමත් රනිල්ට ඕනෑවිධියටම සිදුවෙයි. උනාට පස්සේ තමයි මෛත්‍රිපාල සිරිසේන අවදිවන්නේ. ලංකාවට ආදරයක් තියෙනවානම් සිරිසේන ජනාධිපති මත්තයෝ  අලුතෙන් ලියන්න යන ලංකාවේ ව්‍යවස්තාව ලියන්න ඉඩ දෙන්න එපා. 1978 ව්‍යවස්ථාවම සන්ෂෝධන වලින් වෙනස්කරමින් පවත්වාගෙන යා හැකයි. ඒකවත්කලොත්  ලංකාව දෙකඩවීම වත් නතරකරගන්න  පුලුවන්වේවී.

නැත්නම් ලංකාව විනාශයටපත්වුයේ  මහපොලොවෙන් තනකොලෙන්  ආ මිනිහෙකු රටෙනායකත්වයට ආ නිසායයි පවසන්නට ඉඩතිබේ.  සිරිසේන රනිල් චන්ද්‍රිකා කල්ලියට යහපාලනයෙන් ටිකක් හෝ යහපතක් කලහැක්කේ කරපින්නාගෙන සිටින  පලිගැනීමයි, ක්‍රෝධයයි, වයිරයයි, ඊර්ෂියාවයි අත්හැරියොත්  විතරයි. නැත්නම් මුන් ඔක්කම විනාශයට පත්වීමෙන් වලකාගත නොහැකියි.   

12 Responses to “රාජපක්ස ගෙන් පලිගන්න ගිහින්  රට අගාදියට ඇද දමන  සිරිසේන, රනිල්, චන්ද්‍රිකා  කල්ලිය.”

  1. Christie Says:

    අද අපේ රට බාර දෙයියො ඉන්දියාවයි. උන් තමයි එදා ඉඳන් අපිට කෙලින්නෙ. බන්ඩ පවුල, ජේ ආර් දැන් බන්ඩගෙ සිඟිත්ති, රනිල් හා සිරිසේන. ඉන්දියානු ගැතියො.

    රාජපක්සගෙන් පලිගන්නෙ ඉන්දියානු අදිරද දෙයියොයි.

    ගුත්තිල මූසිල ඉන්දියානු ජඩ කතාවක්. ගෝලය නැගලයනවනම් ගුරා සතුටුවෙන්න එපායැ.

  2. S.Gonsal Says:

    Charels,
    First you said,

    “අද අප ඉදිරියේ සිටින්නේත් එවැනිම කෙලෙහිගුණ නොදත් අමන මූසලයෙක්. මූටත් එදා මූසීලයාට ලැබුණ පරාජයටත් වඩා අන්ත පරාජයක් උටත් උගේ හත්මුතුපරම්පරාවටත් අත්වනවා නියමයි.

    What you said is all true, this man is a huge liar, but he could be dangerous as well.

    Then you appeal to මූසලයෙක්,

    “ලංකාවට ආදරයක් තියෙනවානම් සිරිසේන ජනාධිපති මත්තයෝ අලුතෙන් ලියන්න යන ලංකාවේ ව්‍යවස්තාව ලියන්න ඉඩ දෙන්න එපා.”

    How is this going to work ? මූසල සිරිසේන ජනාධිපති will arrange to kill you if you ever step Sri Lanka. Are you not scared ? If not why ?

  3. S.Gonsal Says:

    “අපේ හිටපු ජනාධිපතිතුමාට විරෝධය දක්වා එතුමාට අගෞරව කලාට ලංකාවේ එක දෙමළෙක් විරෝධය පළකලාද ?”

    Yet to see සිංහලයෝ protesting. How could we expect ලංකාවේ එක දෙමළෙක් protesting ?

    මොකක්ද මේ සංහිඳියාව ? දෙමලුයි මුසලිම් කාරයොයි හිතා ගෙන ඉන්නේ සංහිඳියාව වෙනුවෙන් හැමදෙයක්ම කලයුත්තේ සින්හලුන් පමනක් කියලද ? ඒ සඳහා ඔවුන් විසින් කලයුතු දෙයක් නැද්ද ? ටමිල් නාඩුවේ දෙමලුයි මැලීසියාවේ දෙමලුයි අපේ භික්ෂුන් වහන්සේලාට ගහනකොට ලංකාවේ එක දෙමළෙක් විරොධ්යක් පලකලාද ?

    හොරු හොරු කියල රාජපක්ෂලා පන්නන්න හැදුවට නියම හොරු ඉන්නේ යහපාලනය ඇතුලේමයි. රනිල් එක්ක ඉන්න යාලුවෝ ගන්න. පස්කරලිංගම්, අර්ජුන් මහෙන්ද්‍රන්. මහෙන්ද්‍රන් රුපියල් බිලියන දෙකක හොරකම් කරල තියෙන එක වහන්න හදන්නේ රනිල් අග්‍රාමාත්‍යවරයා නේද ? මහෙන්ද්‍රන් බැංකුවෙන් අස්කලාට එයාට අග්‍රමාත්‍යවරයාගේ උපදේසක තනතුරක් දිලතියෙනවා.

    You have asked very valid questions Charles. Thank you.

  4. Kumari Says:

    You can’t expect anything good from Rookadaya because he was made president by our enimies. This is a puppet regime like ones CIA has set up in many third world countries using a few local traitors. Sirisena would have already handed over the country in the extended 100 day period if not for Ranil / Mahendran CB robbery. Thanks to that in haste of the cover up Sirisena dissolved parliament and called for elections. To our luck Mahinda Rajapakse became an MP. It is this factor that is keeping the JO together. Mahinda is the magnet that keeps the JO and the country together.

    Yesterday I watched the latest prediction by Astrologer Vijayamuni. Vijayamuni says all his previous predictions have come true. His latest is that Sirisena will die in the next five months either through an accident or through a flesh eating disease. I like the latter being the Karma Pala for the destruction he is doing to our Dharmadveepa. As per the 19th amendment with the death of incumbent president, elections need to be held within three months. At this election, Gotabhaya is becoming the president. Needless to mention, I am more than happy of this prediction. After so many months I have some hope for our future.

    May all the Devas protect the Rajapakse Brothers. Jayawewa!

  5. plumblossom Says:

    Apart from highly commending you for taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils especially land, police and fiscal or to illegally merge the North and the East.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

  6. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

  7. plumblossom Says:

    In the Missing Persons Act, a relative or a friend can make an official inquiry (but a totally bogus inquiry) from the Office of the Missing Persons (OMP) by email inquiring as to the whereabouts of their relative or friend.

    There are over 8 lakhs to 10 lakhs Tamil diaspora asylum seekers (actually economic migrants), a vast majority of who support the separatist terrorist LTTE and its aim of a separate state. If even 40,000 of these Tamil diaspora who support the separatist terrorist LTTE write bogus emails to the OMP inquiring the whereabouts of their friend or relative (but this friend or relative is actually living alongside them in these countries i.e. the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) these inquiries will officially be accepted by the OMP as 40,000 missing persons.

    According to the provisions of the OMP Act, even if the OMP inquires after these let us say 40,000 and finds out that these are all bogus inquiries and that all these 40,000 persons are actually living alongside the inquirer i.e. their relative or friend and these complaints about these persons being missing are all bogus, the missing persons, now found by the OMP, can request that their whereabouts not be revealed to their relative or friend or be made public. So officially these 40,000 persons will still be missing!!!

    Then the OMP will use these bogus 40,000 missing persons (who are actually living comfortably in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) as manufactured ‘evidence’ that war crimes happened in Sri Lanka (and all these bogus inquirers will state that these persons went missing during the 2006-2009 period) and our Sri Lankan Armed Forces will be persecuted for committing war crimes that they never, ever committed by a judicial process using these bogus email inquiries.

    The Missing Persons Act states specifically that if the missing person who is now found requests that the fact that they are now found not be revealed to the public that person will remain as missing as far as the OMP is concerned. That is how the OMP will manufacture bogus ‘evidence’ of 40,000 missing persons so that the Sri Lankan Armed Forces can be persecuted for committing bogus war crimes.

    The OMP emails cannot be checked by any outside body as stated in the Act since all evidence (almost all bogus) gathered by the OMP remains confidential. The OMP cannot be taken to the Supreme Court on this issue. However the OMP should absolutely and immediately be taken to the Supreme Court regarding what has been written above which is what would happen when this OMP is set up.

    The OMP will become a bogus ‘evidence’ manufacturing machine which will gather such bogus inquiries via email from those members of the Tamil diaspora who are supportive of the LTTE terrorists and who will send bogus email inquiries by their thousands. All these bogus inquiries (of people who are actually living in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) will then be misused as missing person inquiries.

    I did not realize that the Sinhalese were this stupid as to allow such a process within the Missing Persons Act which can be blatantly misused in order to manufacture bogus ‘evidence’ like this. The OMP process is not transparent, it will happen in totally secrecy, no one in Sri Lanka will be able to question it, not our police, not our courts, not our Sri Lankan citizens, nobody. All the OMP will do is gather bogus email ‘evidence’ such as described above which will then be misused as missing person inquiries to try the Sri Lankan Armed Forces for bogus war crimes that they never, ever committed.

    The OMP process as described above must be stopped immediately. If a relative or a friend really and genuinely wants to find out about their genuinely missing relative or friend (i.e. perished LTTE terrorist), they can make a complaint to the OMP in person in public. This is the only way that Sri Lanka and the world will know that their inquiry is genuine. This was the methodology followed by the earlier Paranagama Commission which then received 23,000 complaints from relatives or friends of the missing person (i.e. perished LTTE terrorist or our perished Sri Lankan Forces soldiers) but they made their complaint in public in person to the commission. This is the only way to ensure authenticity and make the process transparent since this happens in the public arena. However, even with such safeguards, even some of those complaints may have been bogus.

    The OMP should be stopped immediately since it is not a transparent process at all as described above but a totally secretive process where no one and nobody can request to be provided an opportunity to even peruse, investigate or look at the email inquiries received by the OMP. If the UNHRC, the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India, the TNA and the separatist terrorists genuinely want to find out about perished LTTE terrorists, this Yahapalanaya Government could expand and extend the scope of the already set up Paranagama Commission in order to make such inquiries. This process should be totally following Sri Lankan Law, within Sri Lankan jurisdiction, paid for totally by the Sri Lankan Government only and with only Sri Lankan citizens appointed as commission members and investigators. In fact the entire staff should be composed Sri Lankan citizens only. The process should be a totally domestic process with no interference or input whatsoever from foreign countries. Most importantly, all complaints should be made in person by relatives and friends in public if their complaint is genuine.

    The Missing Persons Act is totally dangerous as pointed out above and should be dismissed totally as it is highly dangerous and a totally secretive process as described above designed and set up to manufacture bogus ‘evidence’ against the Sri Lankan Armed Forces.

  8. Charles Says:

    Gonall we are here only once. We had done quite a lot of Kusala Kamma to be born to that wonderful country, to be nursed in that incomparable Buddhist culture. We are unique in every respect. All that is being spoilt by the Tamils, who are not proud of this wonderful country but want to massacre it, disfigure it and destroy it. We cannot allow that to happen . But how can we avoid this disaster with this present lot of goons-Sirisena, Ranil, Chandrika, Mangala etc. at the helm of things.

    Let us atleast cry out our dissatisfaction. I would liked to have joined even the Armed Forces then, but I was too old even to serve in the camps. But I am doing only thing that I am able to do -cry my heart out. If they kill me for that , it would be a “worrier’s death”!!!

  9. Ancient Sinhalaya Says:

    Maru sira aka hora sira is an uneducated, vengeful treacherous man. He insulted Buddhism by running to
    india to get blessing from a kovil while in the east refused to go to the only Buddhist temple in the area. That
    is how this traitors work. He got no brains. He is the west’s paw. West knew traitor chief die hard hard catholic
    token Buddhist pol pot ponil wickramaSinhalakiller never going to win an election here. So they used brainless idiot from Polonnaruwa.

    Now the next step will be to get rid of the village idiot. It will happen soon. Aussie scandal is the start. Now
    slowly maru sira will be thrown into the scraphead and pol pot ponil wickramaSinhalakiller will be in the driving
    seat. But we haven’t seen or heard from the traitor chief pol pot ponil wickramaSinhalakiller for a few days.
    Is he no more or what? Sri Lanka, Sinhalese and Buddhism won’t be that lucky for a long time since the
    murderous Pathalal Man (P M) is in perfect health.

  10. Fran Diaz Says:

    Kumari,

    Who will be the interim Prez of Sri Lanka, if anything happens to MS ?

    My guess is that if RW becomes the Fascist Dictator Prez, we can say g’bye to all Elections in Lanka ?

    ——–

    There is a type of World Agony happening at the moment, partly due to Globalised unbalanced/unfair Systems in place, unable to support huge populations, and partly due to Climate Change/Global warming.

    Competing for goods & services is coming to a hyped up stage, with information of sick deals being put out through media.

    Kindest act would be to offer FREE birth control material to any adult anywhere in the world. Keep the Man : Land ratio workable, in Lanka and elsewhere.

  11. Ananda-USA Says:

    Charles,

    You voiced my own feeling about our motherland very well.

    We sound like twins!

  12. Charles Says:

    Ananda USA,

    Ananda let us at least weep together to chase away the “evil spirits -the worst of their kind”, haunting our beloved motherland.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress