රනිල්ගේ පළිගැනීමේ පොලිසියට වැඩ වරදියි. නාමල් FCID නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා නඩු දමයි.
Posted on September 11th, 2016

www.mahinda.info

[1]. නිසි පැමිණිල්ලක් හෝ නොමැතිව නාමල් රාජපක්ෂ මහතාව පසුගිය දිනක FCID ය මගින් සැක පිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. ඊට හේතුව වූයේ නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ක්‍රිෂ් සමාගමෙන් ප්‍රිමියර් සුපර් ස්පෝර්ට්ස් සමාගමට මුදල් දුන්නා” ලෙස වැරදි සහගත අයුරින් දක්වමින් ජවිපෙන් පරාජය වූ දේශපාලඥයෙකු වන වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකි. නමුත් මුදල් දුන්නා කී සමාගම මෙන්ම මුදල් ගත්තා කියන සමාගම යන දෙකම මෙවැනි පැමිණිල්ලක් කර නැත.

[2]. අධිකරණයේදී වින්ශ්චකාරවරයාද පැවසූයේ නාමල් රජපක්ෂ මහතා කිසිදු වරදක් කර නොමැති බවයි. පසුව හෙළි වූයේ එම මුදල ක්‍රිෂ් සමාගම විසින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට කරන ලද ආධාරයක් බවත්, එසේ නැතිව නාමල් රාජපක්ෂ මහතාට දුන් මුදලක් නොවන බවත් සහ, එම මුදල් නිසි අයුරින් රගර් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කළ බවත් ය.  ඒ අනුව එනාමල් රජපක්ෂ මහතාව නිදහස් කරන ලදී. [සම්පූර්ණ විස්තරය මෙතනින්]

රජයේ ලියාපදිචි පුවත්පතක් වන රිවිර පුවත්පත 2016/07/12

[3]. ව්‍යාජ හේතු මත අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කළද, එමගින් නාමල් රාජපක්ෂ මහතාට කරන ලද්දේ බරපතල අපහාසයකි. ඒ අනුව ඔහුව අත් අඩංගුවට ගත් FCID නිලධාරීන්ට එරෙහිව රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා නාමල් රාජපක්ෂ මහතා විසින් නඩු පැවරීමට ස්වකීය නීතීඥවරු මාර්ගයෙන් එන්තරවාසි යවා ඇත.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “රනිල්ගේ පළිගැනීමේ පොලිසියට වැඩ වරදියි. නාමල් FCID නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා නඩු දමයි.”

  1. Sarath W Says:

    It up to the Rajapaksas to stand up to this “so called Yahapalanaya” crooks. How many times Basil, Namal and Yositha were remanded for cooked up allegations. The normal practise for the courts to remand an accuse is if there is compelling evidence against that person, there is a risk of committing similar offence before the next hearing or the accuse leaving the country or absconding. Were there any such risk for the courts to justify for remanding those accuse? It is obvious the government still believes “when they continue to throw mud at the Rajapaksas some will stick”. The government has devalued the role of some of those spineless judges and the FCID who continued to turn a blind eye to strong bribery allegations against the president, bond scam by Mahendren and corruption allegations against Ravi.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress