කොන්ද පණ ඇති නායකයෙක් රටට ඕනෑ.. – හෙළ උරැමය කියයි..
Posted on September 12th, 2016

රටට කොන්ද පණ ඇති නායකත්වයක් බිහිකර ගැනීමට උවමනා බව ජාතික හෙල උරැමය පවසයි.

එම පක්‍ෂ නායක පූජ්‍ය  ඕමල්පේ සෝපිත හිමියන් උත්සව සභාවක් අමතමින් කියා සිටියේ කොන්ද පණ ඇති, ශක්තිය ඇති, සදාචාරවත් නායකත්වයක් බිහිකර ගැනීමට ජාතික හෙල උරැමය වැනි සංවිධාන උවමනා බවයි.

3 Responses to “කොන්ද පණ ඇති නායකයෙක් රටට ඕනෑ.. – හෙළ උරැමය කියයි..”

  1. Hiranthe Says:

    Just waken up from a long sleep??

    We saw you sleep walk with Yama Palanaya…

    This is the joke of the day!!

  2. Christie Says:

    හෙල උරුමය කියන්නෙ තවත් සින්හලයන් විකුනගෙන කන උන්. මම මුන්ගෙන් ගරු චම්පික හා ගරු රතනයගෙන් ඇහැව්ව උඹල ඉන්දියානු පරපෝසිතයන්ට හා ඉන්දියාවට එරෙහිව බුරන්නෙ නැහැනේද කියල. කතාව මග ඇරල වෙනකතාවක් ඇදල ගත්ත.

  3. Sarath W Says:

    So finally these two di-k heads of JHU have realised that our current leaders, My3, Ranil and Ckandrika (Modi) are gutless, brainless and spineless bunch of traitors. Sopith thera praises Philippine president Duterte for his tough stance in telling UN and Obama, they have no business to iinterfere in his country’s internal affairs. So why is the JHU part of this government led by these traitors with no back bones who are scared of India and the crooked west? Is’nt it obvious pach Cham pakaya is part of this government because he is blackmailed by Sirisena. If he leaves this government, he will be a permanent resident at the FCID. These two are not from Hele Orumaya, they are Hela Narumayo.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress