ෆොන්සේකාගේ එක ගිණුමක ලක්‍ෂ 448ක්..? පදිංචිය ‘ජයික් හිල්ටන්’..??
Posted on September 13th, 2016

 lanka C news

ෆොන්සේකාගේ එක ගිණුමක ලක්‍ෂ 448ක්..? පදිංචිය ‘ජයික් හිල්ටන්’..??ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බව කියන බැංකු ගිණුමක ගිණුම් ප‍්‍රකාශණයක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් ඇත.

එසේ හුවමාරැ වන ගිණුම් ප‍්‍රකාශණයේ සදහන් ආකාරයට ෆැන් ඒෂියා බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ පවත්වාගෙන යන අතර ෆොන්සේකා මහතා පදිංචි ස්ථානය ලෙස දැක්වෙන්නේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් ලිපිනයක්ය.

465464

2,202 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress