අපේ අය හැංගුවත් නිෂා බිස්වාල් සියල්ල හෙලි කරයි… පින්තූරත් එලියට දමයි..
Posted on September 20th, 2016

LamkaCnews
September 19, 2016 at 2:10 pm

අපේ අය හැංගුවත් නිෂා බිස්වාල් සියල්ල හෙලි කරයි… පින්තූරත් එලියට දමයි..එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව සදහා සහභාගී වීමට ඇමරිකාවට ගොස් සිටින ශ‍්‍රි ලංකා රජයේ නියෝජිතයින් මෙන්ම දෙමල ඩයස්පෝරා නියෝජිතයින් සමග දකුණු ආසියානු කලාපය බාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ඇමරිකාවේදී සාකච්චා කර තිබේ.

ඇයගේ නිල ට්විටර් ගිණුමේ මීට අදාල පින්තූර පල කරමින් ඇය සදහන් කරන්නේ දෙමල ඩයස්පෝරාව සමග ප‍්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් සාර්ථක සාකච්චා පැවැත්වූ බවයි.

ගෝලීය දෙමල සංසදයේ එමානුවෙල් පියතුමා, සුරේන් සුරේන්ද්‍රන් සමග මෙන්ම ශ‍්‍රි ලංකා රජයේ නියෝජිතින් වන කතානායක කරැ ජයසූරිය, නියෝජ්‍ය ඇමති කරැ පරණවිතාන, නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ එකී පින්තූරවල දැක්වෙයි.

4454

bhkhkh

54548

4666

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress