සිංහල බෞද්ධයන් ට හිමි නිසි තැන ලබා දීමට තිබු මඟු අවස්ථා දෙකක් මග හැරි නායකයන් දෙන්නෙක්
Posted on September 25th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

1948 දී අපට ලැබුනේ අර්ධ නිදහසකි එනම් ඩොමීනියන් තත්වයකි .එසේ වුනේ අපට පුර්ණ නිදහස එපා කියල ඩී එස් ඉංග්රීසින්ට කිව්ව නිසය් .වෙන කොහෙවත් රටවල් වල නම් එහෙම කියල නැතුව ඇති . කොහොම වුනත් මේ නායකයෝ රට දෙවනත් කරමින් ප්රචාරය කලේඔන්න අපි රට නදහස් කරගත්තා”’ කියල ය් මිනිස්සුත් ඉතින් උද්දාමයට පත්වුනා දැන් ඉතින් ආයෙත් අපේ උරුමය අපට ලබෙය් කියල . කොහොම හරි සතුටෙන් ඉපිලෙමින් ජය ඝෝෂා නගන කොට අනෙක් දේශ ද්රෝහීන් තක්කු මුක්කු වෙච්චි වෙලාවේ තමය් සින්හලබෞධ්ධයන් ගොඩ දාන දේවල් කරන්න තිබුනේ . පරදෙශීන් තිබු වතු ආපසු ගැනීම උන් මෙහාට ගෙනාව පරදෙශීන් සුදු පාලකයන් සමගම ආපසු යැවීම මෙන්ම සම්බුද්ධ සාෂණයේ චිරස්ත්තිතිය සඳහා කටයුතු කළයුතුව තිබුනේ වෙලාවෙය් . නමුත් එහෙම නොකර අඩු ගනනේ ඉන්දියාවේ ගාන්ධි කරන දේවල් වත් දෙස නොබලා එදා අපේ නායකයෝ කලේ ටොප් hat හා වලිග කබා ඇඳගෙන ඉන්ග්රීසියම රජ කරවීමය් .සීයට අසුවක් විතර හිටපු සිංහලයන්ට තමන්ගේ භාෂාවෙන් වැඩකර ගන්න වත් ඉඩ නොදුන් එක සහගහන අපරාධයක් .එහෙව්අ ටදජාතියේ පියාකියන්නේ .බණ්ඩාරනායකට ඉතිරි නොකර එදා මේවා කලානම් බන්දාරනායකත් කලක් ජීවත්වෙනවා
අනෙක් එක තමය් 2009 දී ප්රභාකරන් මරල ත්රස්තවාදය පරාද කරපුවෙලේ රටේ කිසිදිනක නොතිබුන උද්දාමයෙන් ප්රීතිඝෝශාවලින් දේශද්රෝහීන් අන්දමන්දව සිටි අවස්ථාවේ දේශද්රෝහී 13 සහ පළාත් සභා සුදු අලියා ඉවත් නොකර මහින්ද අන්ගබෙරාගෙන සිටීම . වෙලාවේ මෙය කලානම් අද රට විනාශකරන උන්ට බලය ලැබෙන්නේ නැහැ . ..
තවමත් එහෙම නොකළ එක වරදිය් අනාගතයේදී හරි කරනවා කියල කෙලින්ම මහින්ද කියන්නේ නැහැ. මේ ආණ්ඩු නෙරපීම නම් කාටත් හොඳය වැඩියෙන්ම වාසි මහින්දලාටය් . අපට ඕනේ අපේ උරුමයය් . මිස මහින්දට බලය ලබාදීම විතරක් නොවෙය්
කවදා අපට කලක් යය් ගොටාභයවත් ඇවිත් වැඩේ කරය් .අපට රජෙක් ලබෙය් .

6 Responses to “සිංහල බෞද්ධයන් ට හිමි නිසි තැන ලබා දීමට තිබු මඟු අවස්ථා දෙකක් මග හැරි නායකයන් දෙන්නෙක්”

  1. S.Gonsal Says:

    අපට රජෙක් ලබෙය් ද ?

    What a utterly FOOLISH statement !
    These are the FOOLISH statements which ruined Mahinda.

    You are longing for a රජෙක් and you get a GREEDY POLITICIAN, That is all.

    You have to treat them as government servants, who are paid ( billion times more than other government servants ) to do a job. If he has done the job DON’T worship him, just give him another term and done the job again yet another term. If not kick him on the ass.

  2. S.Gonsal Says:

    “අනෙක් එක තමය් 2009 දී ප්‍රභාකරන් මරල ත්‍රස්තවාදය පරාද කරපුවෙලේ රටේ කිසිදිනක නොතිබුන උද්දාමයෙන් ප්රීතිඝෝශාවලින් දේශද්‍රෝහීන් අන්දමන්දව සිටි අවස්ථාවේ දේශද්‍රෝහී 13අ සහ පළාත් සභා සුදු අලියා ඉවත් නොකර මහින්ද අන්ගබෙරාගෙන සිටීම .ඒ වෙලාවේ මෙය කලානම් අද රට විනාශකරන උන්ට බලය ලැබෙන්නේ නැහැ ”

    Very True. Keep making this kind of statements, like a mantra 1000 times.

    13A is not only white elephant but it also is an obnoxious weed ruining everything, discriminating Sinhala people, ruining economy, running our LAW and ORDER , empowering murderers and thieves .. … you name everything bad and making our system WORSE THAN SHITTY INDIA.

    After sacrificing all young lives ( keeping his own sons filthy rich and comfortable ) he chose to be a KING which some idiotic people wished because they wanted to be junior kings who could kill people if they wanted ! People surrounding him ruined him and his brothers who are very capable.

  3. Hiranthe Says:

    MR did not want to talk about 13A despite Gota and WW were pushing for abrogating this while elephant. He was either relying on this grass root level support structure already in place to come to power / retain power or he did not want to upset Endia as Endia kept quiet and allowed us to get rid of Killer Velu.

    He trusted Endia and never realised that they had their own hidden agenda and reasons to get rid of LieTTE, which IPKF could not do. Once their job was done, they ditched MR and joined hand with the West’s regime change program to be on good books with the West.

    As per Dharmasiri’s view we have lost two opportunities. I don’t think we will ever get another chance unless another major event happens such as a Military take over.

  4. Christie Says:

    සමහර නායකයෝ දිග තොප්පි දිග කබාදවටගෙන සුද්දගෙ පුක ලෙවකෑවලු. ජාතිය බේරගත්තයි කියන එකා ඉන්දියානුවන්ගෙ රෙද්දයි බාච්චුවයි දාගෙන උන්ගෙ පුක ලෙව කන්න පටන්ගත්ත. හැබැයි උගෙගෙදර ඉන්ග්‍රිසි තමයි කෑම. අපිට සින්හල. සෝමාරම වැනි වීරයන් නොසිටින්න බන්ඩම ඒකාලෙම අපේ වල කපනව. සිඟීත්තිට

    ගාන්දියයි, නේරුවයි, බෝසේයි තමයි අපට කෙලියෙ.

    IPKF provided live training to Indian terrorists in Ceylon. Welu was the head of the Indian terrorists. MR did not suck to India though he was appointed by the Indian Empire.

  5. Senevirath Says:

    ගොන්සල් .”අනේ කුබියනේ තොපටත් රජෙක් ඉන්නේ ………..”කවිය දන්නවනේ .මහින්ද රජෙක් වුනත් නැතත් ඒ ගැන නොවෙය මේ කියන්නේ අපේ රජවරු බෝසත් රජවරු , අව්ශ්ෂ්‍ය බවය්

  6. S.Gonsal Says:

    Senevirath,
    This is where you people RUIN the whole thing. We don’t want රජවරු ! If we ant them we will get more and more Sri Wickrema Rajasinhas. Lucky this Waduga රජ was somehow defeated by British. Otherwise we have ZERO Sinhalaya left by now.
    Please don’t use the word “king”, “Maharajaneni” rubbish ! Those days the king lead the war. Present kings have their war in night clubs, luxury hotels and never travel by foot.

    Bandaranayake said “Man’s ultimate responsibility is to serve the mankind”. Please treat these buggers as servants. Don’t worship ANY politician. Don’t ever call them “king”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress