සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය හමුවේ මල පනී… මාධ්‍යවේදියෙකුට බැණ වැදී කැමරාවටත් පහර දෙයි.. [Video]
Posted on September 27th, 2016

ලංකා සී නිවුස්

සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය හමුවේ මල පනී… මාධ්‍යවේදියෙකුට බැණ වැදී කැමරාවටත් පහර දෙයි.. [Video]

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නවසේ මාධ්‍ය හමුවක් පැවැත්වින.

එහිදී මාධ්‍යවේදියෙකු හා නියෝජ්‍ය ඇමතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

සිදුවීම පටිගත කරමින් සිටි කැමරාකරුවෙකුගේ කැමරාවටද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පහර දුන්නේය.

10,076 Viewers

2 Responses to “සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය හමුවේ මල පනී… මාධ්‍යවේදියෙකුට බැණ වැදී කැමරාවටත් පහර දෙයි.. [Video]”

  1. Sarath W Says:

    This thug too should be KICKED out of the parliament.

  2. S.Gonsal Says:

    Actually we must respect him for this. He is one of the few politicians who is honest although he is not a Buddhist and a UNPeer. We need 100 more like him in the parliament.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress