අහලම බලන්න… හිටපු අධ්‍යාපන ඇමති ඊරියගොල්ල ගේ දියණිය වන දැනට ඵංගලන්තයේ පදිංචි වෛද්‍ය ඉන්දාණි  ඊරියගොල්ල   දුරකථනය ඔස්සේ කළ ප්‍රකාශයකී .​
Posted on September 29th, 2016

Thursday, September 29, 2016


තවත් වීඩියෝ සහිතයි
හිටපු අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය IMR ඊරියගොල්ල මහතාගේ දියණිය වන වෛද්‍ය චන්ද්‍රිකා ඊරියගොල්ල  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව අන්තර්ජාල පෙත්සමක් සදහා අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක නියැලෙමින් සිටිනවා. ඒ භීෂණ සමයේදී වදකාගාර පවත්වාගන යාම සහ තරුණයින් වදදී ඝාතනය කිරීමේ චෝදනා එල්ල කරමින්ය. (එම පෙත්සම සදහා මෙතනින් පිවිසිය හැක)
දැනට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින වෛද්‍ය චන්ද්‍රිකා ඊරියගොල්ල  දුරකථනය ඔස්සේ CeylonLeader.com වෙත සකජ්චාවක් ලබාදෙමින් සදහන් කර සිටියේ, ධාර්මිෂ්ට ආණ්ඩුවක් පිහිටුවන බව සදහන් කරමින් බලයට පැමිණ අධර්මිෂ්ට සහ නීච ලෙස වදකාගාර ආරම්භ කරමින් බෞද්ධ පරම්පරාවක් නැති කිරීමට එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කල බවත් මෙවැනි කටයුතු මීට ඉහතදී සිදුකල හිට්ලර් ලොවක් පිළිකුල් කරන චරිතයක් බවට පත්ව ඇති අතරම ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවක් නීති විරෝධී ලෙස වදදී ඝාතනය කල රනිල් වික්‍රමසිංහ  දඩුවම් බෞද්ධ රටක අගමැති වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.
ජාතියක් නැති කිරීමට සමුලඝාතනය හෝ රටේ තරුණයින් සමලිංගිකත්වයට නැබුරු කල යුතු බවත් එක්සත් ජාතික පක්ෂය මෙම දෙකොටසම සිදුකර ඇති බවත් ඊරියගොල්ල  සදහන් කර සිටියා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දුෂ්ඨයකු ලෙස සදහන් කල ඇය සොරකම් කිරීම සහ ජාතියක් විනාශ කිරීම අතර විශාල වෙනසක් පවතින බවත් වදකාගාර පවත්වාගන යාමේ වරදට අගමැති රනිල් වික්‍රමසිංහ ට දඩුවම් ලබාදිය යුතු බවත් අවධාරණය කර සිටියා.

You might also like:

7 Responses to “අහලම බලන්න… හිටපු අධ්‍යාපන ඇමති ඊරියගොල්ල ගේ දියණිය වන දැනට ඵංගලන්තයේ පදිංචි වෛද්‍ය ඉන්දාණි  ඊරියගොල්ල   දුරකථනය ඔස්සේ කළ ප්‍රකාශයකී .​”

  1. Dilrook Says:

    We appreciate the bold and timely action. Thank you Dr Indrani Iriyagolla.

    What happened in Batalanda is nothing short of crimes against humanity. Unfortunately, all culprits escaped. These war criminals must be punished at least now following trial.

  2. Ancient Sinhalaya Says:

    Batalanda Wadakaya aka traitor chief die hard catholic token Buddhist pol pot ponil wickrama Sinhalakiller’s
    and the catholic-run UNPatritoic party’s handy work to destroy Sinhalese race, Buddhism and Sri Lanka.
    You won’t see these reports in catholic-controlled Sri Lanka media. Buddhist Sri Lanka? Of course on paper!
    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

  3. Ancient Sinhalaya Says:

    To escape Batalanda Wadakaya aka traitor chief die hard catholic token Buddhist pol pot ponil wickrama
    Sinhalakiller’s wrath you have to be
    a) a catholic
    b) a royalist
    c) wearing shorts
    d) non-Sinhalese.

  4. raviu Says:

    Link to the petition: https://secure.avaaz.org/en/petition/World_leaders_and_Human_Rights_Groups_and_everyone_seeking_justice_for_the_Get_Ranil_Wickremasinghe_PM_of_Sri_Lanka_to_r/?axDfXjb

  5. Ancient Sinhalaya Says:

    Why Buddhist jvpers burnt in tyres and catholic tigers of tamil drealam were given half the country by catholic
    controlled UNPatritoic party? Wonder why Batlande Wadakaya aka traitor chief die hard catholic token Buddhist
    pol pot ponil wickrama Sinhalakiller was so in love with the catholic tigers of tamil drealam? Any ideas Sinhala
    modayas?

    Some Sinhala modayas say they are green even if they are cut. Must be some type of reptiles with green blood
    those Sinhala modayas! Traitor low lives to support Sinhalese-killing, Sri Lanka-destroying, Buddhism-destroying
    catholic-run UNPatriotic party.

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  6. Cerberus Says:

    Ranil has been the curse of Sri Lanka along with CBK. These are two confused people who have created a lot of suffering for our people. My3 is just a weak idiot who has been used by Ranil for him to come into power. Ranil will get rid of him at the right time. In this connection please see the article below:

    See: http://www.lankaweb.com/news/items/2016/07/15/damage-caused-by-ranil-wickramasinghe-cbk-maithripala-trio-to-sri-lanka/

  7. Ancient Sinhalaya Says:

    To escape Batalanda Wadakaya aka traitor chief die hard catholic token Buddhist pol pot ponil wickrama
    Sinhalakiller’s wrath you have to be

    a) a catholic (top marks)
    b) non Buddhist (second highest)
    b) a royalist
    c) wearing shorts
    d) non-Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress