රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..
Posted on October 6th, 2016

ලංකා සී නිවුස්

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

භාණ්ඩ සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් නැතත් වෘත්තිකයන් සම්බන්ධයේ කිසිදු එකගතාවක් ශ‍්‍රීලනිපයේ නැතැයිද ඔහු පැවසීය.

අගමැතිතුමන්ගේ ප‍්‍රකාශය අවසන් තීරණය නොව ඔහුගේ මතය බවද කී ඔහු මහ බැංකු අධිපතිවරයාගේ සිදුවීමේදී අගමැතිවරයා දැරූ මතය පරාජය වූ බවද සිහිපත් කලේය.

5,338 Viewers

One Response to “රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..”

  1. Ancient Sinhalaya Says:

    Unfortunately for Sri Lanka, Sinhalese and Buddhism traitor chief die hard catholic token Buddhist pol pot ponil
    wickrama Sinhalakiller aka Batalande Wadakaya PM (pathala man) is too powerful and untouchable. Sri Lanka,
    Sinhalese race and Buddhism are at the mercy of the alugosuwa. Nobody can stop him, far too powerful. Only
    force this murderous man listen to is Sri Lanka’s catholic church or the christian west.

    Jaathi dhroheeSinhala
    modayas, along with traitor tamils, mussies and catholics backed up by the christian west have made him
    unstoppable. The situation is not going to change for any time soon since the Batalande Wadakaya is in perfect
    health. Not even a headache; it is amazing sometimes how nature helps monsters to control population!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress