සිංහලමුල 5——ජාතිය පාවාදීම-පොතෙන්
Posted on October 6th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

මහාවංශය 78පරි- 28ගාථාව ”’ඉක්බිති හේ තෙමේ එක කලෙක සිංහල දුතයන් කැඳවා කියනුයේ මෙතැන් පටන්අපගේ රටට සිංහල දේශයෙන් නැව් නොඑවිය යුත්තාහ””(12සියවසේ ”රාමන්ය”’ දේශයේ අරිවර්දන රජුගේ ක්‍රියා කලාපය මෙයින්දැක්වේ”””)

76පරි-66ගා–”’පසුව භීමවික්‍රම ඇති සිංහලයෝ ක්‍රම උල්ලංඝනය කල නුවරට වැද ශාස්ත්‍රයෙන් කර්කෂවූ අරමණ හිමියාමරුහ”—–(පැරකුම්සමය-)
76පරි- 104ගා—එරට ප්‍රතිපාදනය කොට සොලීදෙශයෙන්ද පඬිරටින්ද ගන්නා ලද්දාවූ බොහෝ අසුන් හා මිනිසුන්ද ඇතුන්ද වහාසින්හල   ද්වීපයට  එවීය .–126ගාථාව— මෙසේ දවසින් දවස සිංහලයන් බල වැඩෙනකල කුලශේකරරජ…..”'(පැරකුම්සමය)
76පරි-150ගා-”’නැවත මහසෙන් පිරිවරා යුදටවන් කුලශේකර පරාක්‍රමපුරයවෙත අවුත් සිංහලයන්ගේ හිස්සිඳුම් කොට රාම්ශ්වරම් දෙවොලෙහි මෙවර මාගේ දේවපුජා ව  වන්නේයය් ගර්ජනා කළේය”””
76පරි-166ගා–”’කුලශේකර රජතෙමේ සිංහලයන්ගේ මහාකන්ඝ ප්‍රහාරයට අවසරදෙන්ට සෙයින්…”’, 76පරි–235ගාථාව”’සිංහවික්‍රම ඇති ඒ සිංහලයෝ වීරශ්‍රී දේවියගේ මුවපියුම තුටුකරමින් දෙමලසෙන් බින්දහ”

අපේජාතිය සිංහලයය් කොතනකවත් සඳහන් නැතිබවත් එහෙත් අතීතයේදී දෙමල හා ම්ලේච්ච නම් කොටස් සිටි බවට සෙල්ලිලිපිවල ඇතැය් තර්ක කරමින් ලෙස්ලිගුනවර්දන කියන්නේ සිංහලජාතිය ඇතිවුයේ මෑතකබවය.එහෙත් මුළු ජාතියම සිංහලවුවිට තමන් සිංහලයය් ලියාතැබීමට සිංහලයන්ට අවශ්‍යනොවේ. ”’දුටුගැමුණුනම්සිංහලරජ’ විසින් කරවනලදී”’ හෝ”සිංහල ජාතික නාගාගේ ලෙන”’ ආදීවශයෙන් ලිවීමේ අවශ්‍යතාවක් නැත..එදා සිංහලජාතිය මුළු ජනගහනයෙන් සියයට දෙක තුනක් වුයේනම් එසේ ලිවීමට ඉඩතිබුණි..දමෙඩ හා මිලෙක විශේෂණ සහිතව ලිපි ඇත්තේ ඔවුන් සුළුතරයක් නිසා විශේෂයෙන් හැඳින්වීම අවශ්‍ය නිසය්.”’දමේඩ වණිජ”’ යනුවෙන් වර්ගයදක්වා ඇත.”””පැරණි බ්‍රාහ්මී ලිපි වල භාෂාව නවීන සිංහල භාෂාවේ මුලය වශයෙන් ලෙහෙසියෙ න්  ම ඔප්පු කළ හැකි ඉන්දු ආර්ය භාෂාවක් වීමෙන් පෙනෙන්නේ ඒවායේ සඳහන් දායකයන් ඉන්දු ආර්ය වර්ගයට අයත්වූ බවය්. එහෙත් සිංහලයන් හැර වෙනත් අ ය දායකයන් වූවිට වර්ගය හඳුන්වන වීශෙශනයක් ඔවුන්ගේ නම්වලට මුලින් යොදනලද්දේය””’ යනුවෙන් ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසයේ දක්වා ඇත.
දෙමල වෙලේන්දා ගේ නම විසාකය.ඔහු භික්ෂුන්ට ගල්ගුහා පුජාකර ඇත.”තිස හා පුෂ(තිස්ස හාපුෂ්‍ය) වශයෙන් මිලේඛයන්ගෙ නම් ලිපිවල දැක්වේ. මිලේඛයෝ  ආර්යයන් පැමිණීමට පෙර සිටි අ ය විය හැක. ඔවුනුත් ආර්යයොත් එකතුවුහ. මෙරටට ආ දෙමල වෙළෙන්දන්ද භික්ෂුන්ට දන්දීමෙන් පෙනෙන්නේ ඔවුන්ද පසුව සිංහලයන්ට අවශෝෂණය වන්නට ඇතිබවය්.

ලෙස්ලිගුනවර්දන වැනි අය අඟේ ඉඳගෙන කන කන්නට හදන වර්ගයේ අයගෙන් කෙනෙකි. වික්‍රමබාහු කරුනාරත්න වැනි අ ය ලෙස්ලිව  වර්ණනාකරන්නේ දෙන්නාම එක වල්ලේ පො ල් නිසාය .දෙන්නාම සිංහලවිරෝධී මාක්ස්  වාදීන්ය රුපවාහිනී  වැඩ සටහනක දී ‘’නලින් ද සිල්වා  දන්නා ඉතිහාසයක් නැහැ  ඉතිහාසේ ඉගෙන ගන්න  ඕනේ නම්  ලෙස්ලි ගුනවර්දනගේ  පොත්  කි යවන්න ‘’’’’ යනුවෙන්  වික්‍රමබාහු කිව්වේ  එනිසය්

4 Responses to “සිංහලමුල 5——ජාතිය පාවාදීම-පොතෙන්”

  1. Wetta Says:

    “සිංහල මුල 4” මෙහි පල වුනේ නැහැ නේද?

  2. Senevirath Says:

    සැප්තැම්බර් 30 2016 දින පලවී ඇත

  3. Hiranthe Says:

    Other Kakka is Nirmal Ranjith Dewasiri. They are all out to change the history with their titles because:

    1.0 They are paid to do so by the West.
    2.0 Majority of foolish people believe them relying on their titles

  4. Senevirath Says:

    මේ ලිපි පෙළ ලිව්වේ අනාගත සටනක දී බෙදුම් වාදය න්‍යායාත්මකව පරාජය කිරීම සඳහා අවහ්‍ය ආයුධ සිංහලයන්ට ලබාදීම සඳහාය . සමහරු වේළුසුමන දෙමලයය් දෙමලු කියන කොටත් මුඛ පුට්ටු වෙය්.දෙමලු ඉදිරියේ පරාජය බාරගෙන ඉන්න සිංහලයෝ කරන්නේ රට පාවාදීමක් .එහෙත් මේවා කියවන ය අදුය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress