360 with Kamal Gunaratne – 19th September 2016
Posted on October 10th, 2016

මෙතුමා කතා කරන වචනයක් වචනයක් පසා මගේ ඇගේ හිරිගඩු පිපුනා.මගේ තාත්තා යුද හමුදා නිලදාරියෙක්.ඒ මිනිස්සු කොචර ලොකු කැප කිරීමක් කරනවද කියන්න මම හොදටම දන්නවා.මගේ තාත්තාගේ උණුහුම මට මගේ පුංචි කල ලබන්න වාසනාව තිබුනේ නෑ.මට අවරුදු 12ක් වෙනකන් මගේ තාත්තා හිටියේ ක්‍රියාන්විතයේ.එහම කැපකිරීමක් කරපු යුද හමුදා නිලදරීන්ට මේ විදියට සලකන ඒක සම්බන්දව මට ඇති වන්නේ පිළිකුලක්.ඒ වගේම ජෙනරාල් කමල් ගුණරත්න මහතා මටනම් ජාතික වීරයෙක්.ඔබතුමාට නීරෝගිමත් විෂම දිවියක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress