දකුණු ඉන්දීය කම්කරු පිළිලය 7
Posted on October 16th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

1928 දීදෙමල සංක්රමණික වතුකම්කරුවන්ට චන්ද අයිතිය දීමට ඩොනමෝර් කටයුතුකළේය.. 1931 වනවිට ලක්ෂ 13ක් වූ දෙමල ජනගහනයෙන් ලක්ෂ 7ක්ම වතු දෙමලු වුහ.. සිංහලබලය බිඳීම සඳහා ඩොනමෝර් මොවුන්ට චන්ද බලය දීම නිසා ඉන්දියාවේදීවත් වන විට නොතිබූ චන්ද අයිතිය ලංකාවේදී මොවුන්ට ලැබුනේය
(
හිරුනොබසින අධිරාජ්ජයට විරුද්ධව පහරපිට පහරදුන් සිංහලයාගැන ඉංග්රීසිහු වයිරකළහ එදාසිට අදදක්වාත් සිංහලබෞධ්ධයින්ට එරෙහිව බ්රතාන්න්යයන් ක්රියාකරන්නේ මේ ඔවුන්ට මදිපුංචිකම් කල සිංහලබෞද්ධයන් විනාශකිරීමටය.”’ කහකඩයන්”’ යයඔවුන්විසින් හැඳින්වූ සිංහලජාතියේ මුරදේවතාවන් කෙරෙහි ඇති වයිරය නිසාය.මේ සඳහා එදා මෙන්ම අදත් ඉංග්රීසින් විසින් යොදා ගන්නේ ඔවුන්විසින් එදා ගෙන කුලීකාර දෙමලුන්ය.)

චන්ද බලය ඇති වතු දෙමලු සංඛ්යාව 1939 වනවිට 221000 දක්වා වැඩිවී ගියේය. ක්රමයෙන් මෙසේ වතු දෙමලු බලවත් වෙන විට සිංහලහා දෙමල ප්රභුන්ද බියට පත් වුහ . මොවුන්ට පුරවැසිකම් දීම නිසා උඩරට සිංහලයන්ට වියහැකි හානිය ගැන සුන්දරලිංගම් පාර්ලිමේන්තුවේදීද අදහස් දැක්විය. 1944 නොවැම්බර් 27 දින තම දිනපොතේ සටහනක් තබමින් බර්නාඩ් අලුවිහාරේ ”””අප ඉක්මනින් සංවිධානය නොවුනොත් අපඉන්දියානුවන් උකහා ගන්නවා වෙනුවට ඉන්දියානුවන් විසින් අපව උකහා ගන්නවා ඇත.”’ ය් බිය පළකර ඇති බව රසල් පෙන්වාදෙය්.. මුලදී අලුවිහාරේ චන්දය දිනාගැනීමට වතු කම්කරුවන්ට හිතවත් කම් දැක්වූ අයෙකි . එහෙත් පසුව ඔහුට මෙහි බැරෑරුම් කම තේරුණේය

(සිරිමාවෝ විසින්යවන්නට කටයුතුකල ඉන්දියානුවන්ද ඩඩ්ලි විසින්නැවතවුයේය . ජේ ආර් 1986දී ඉන්දියාවට යන්නට සිටි 469,000 කට රටවසිකම් දුන්නේඋන්ගේ චන්දවලට හිලව්වටය .. ප්රේමදාස ඉතිරි සියල්ලන්ටම දිවුරුම් පෙත්සම් පමණක් ගෙන රටවසිකම්දුන්නේ ලෝකයේ කිසිදු ජාතිහිතය්ශි පාලකයෙක් නොකරන අලුකුත්තේරු අමනයෙකු ලෙසිනි.. එහෙත් එජාපැ චන්ද දායකයින්ට මේවා ගැන වගේ වගක් නැත ලැජ්ජාවකුත් නැත .)

1948 අංක 18 දරන පුරවැසි පනත 1948 අංක 20 දරන ආගමන විගමන පනත 1949 අංක 3 දරන ඉන්දුපකිස්තාන් පනත හා1950 සිදුකල සංශෝදනයන්ද අනුව ඉතා ලිහිල් කොන්දේසි මත මෙම සංක්රමණිකයන්ට රටවැසි අයිතිය දීමට තීරණය විය එහෙත් 786,000 පමණ ඒලිහිල් කොන්දේසි අනුවද රටවසිකම් ලබා ගැනීමටසුදුසුස්සෝ නොවුහ
තොන්ඩමන් 1924 මෙරරට නීති විරෝධී කල්ලතෝනියෙකි .. චෙල්වනායගම් මැලේ රට වැසියෙකි..එහෙත් 1950 වනවිට තොන්ඩමන් වතුහිමියෙකු හා වැවිලි කරුවෙකු විය.ප්රබුවරයෙක්දවිය.සංක්රමණිකයන් අතර සිටි සල්ලිකාරයන්ට රටවසිකම් දීමට ඩී එස් ලා මලිවුයේ නැත.ප්රශ්නයවුනේ දුප්පත් කුලීකාරයන්ටය .. නිදහස ලබාගත වහාම ඉංග්රීසින් සමගම මේඉන්දියානුවන් ආපසුයැවීමට ඩී. එස් ලා අවශ් නොවීය. 1949ඉන්දීය ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව මේ සියල්ලෝම ඉන්දියානු රටවැසි භාවයට හිමි කම් කියූ වූහ.

ඉතාපහසුවෙන් විශාල ප්රශ්නයක් නිරාකරණය කර ගැනීමට තිබු අවස්තාව, රටගැනකල්පනානොකළ ආත්මාර්ථකාමී මේ බල ලෝභීන් නිසා මග හැරුන බව සකලසිංහලයෝ අවබෝධ කර ගත යුතුය
මතු සම්බන්ධය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress