සිංහෙල රටේ අරගල තත්වයට ඇත්ත  විසඳුම පදින්චිකාර ජනවරිගයන්ට දී ඇති සියලු විජාතික අයිතීන් අවලංගුකිරීම!
Posted on October 17th, 2016

අනුර සෙනෙවිරත්න  

ලොව කිසිම සොබාවික ජාතික රටක පදින්චිකාර ජනවරිගයන්ට නොදෙන විජාතික අයිතීන් සිංහෙල රටේ පමනක් පුදකර සිංහෙල ජාතික සෛරීත්වය කෙලෙසීම නිසා ලොව එකම කුඩා සිංහෙල රට කාලාන්තුරයක් ආක්රමණයට ගොදුරුවී ඇතත්තවම සිංහෙල ජාතික විරෝදතාවයක් එලිබැස නැත. මෙය මිනිස් ලෝකයේ අරුම පුදුමයක්

ඕනෑම අවුලකට විසඳුමක් සඳහා හේතු පල පිරික්සීම නැනවත්කමයබුදු දහම නොහොත් ඤාණ බුද්ධියෙන් පෝෂණය ලද ඉතා ආදීන සිංහෙලයාට අද මෙතරම් අපරාදයක් සිදුවී ඇතත් ගොලුවී සිටිම දිවි නසා ගැනීමට සමානය!

මේ නිවට ගොලුකම පදින්චිකාර ජනවරිගයන්ගේ ආක්රමනයට ඉමහත් රුකුලකි

රටේ අවුලට ඉතාම පැහැදිලි හේතුව ඇස් ඉදිරියේ  තියෙද්දී අනන්මනන් වලට කාලය හා ජීවිත යොදති. එක්කෝ හතුරාට ප්‍රසිද්ධිය ලබාදේ නැත්නම් සිංහෙල ඉතිහාසය හෝ රටේ යම් පෙදෙස් අපේබව ඔප්පුකරන්ට  තටමති. මේ නිවටකම හතුරාට තවත් වාසියකි!

 අපේ ඉතා ආදීන හෙල මුතුන්මිත්තන් හෝ මෑත බුදුන් අදට ආවේනම් කුම  හිතේද!!!   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress