එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම අහගනින් හොදම එකෙන්(Video)
Posted on October 19th, 2016

Courtesy LNW SPY October 18, 2016

 අනුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගේ සායම අද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ දියකර හැරියේ මහාචාර්යකම එතරම් තුට්ටු දෙකට නොදමන්නැයිද ඔහුගෙන් ඉල්ලිමක්ද කරමින් ය……

මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් බවත් මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝගක්ද කර සිටියේ ර්ණවාහිනියේ සංග‍්‍රාමය වැඩසටහනේදීය.

එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම… by lnwtoday

blob:http://www.dailymotion.com/d6fac290-30a6-4633-9c43-6d4151ca1cc4

One Response to “එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම අහගනින් හොදම එකෙන්(Video)”

  1. S.Gonsal Says:

    If there is ONE SINHALA MAN who openly said “Sri Lanka is not a Sinhala Buddhsit County ” it is no other than this man Wije Dasa who is only 2nd to WigNeshwaran.
    This very similar thinking to Tom Pacch Mahachariya he is angry with now. I don’t know how these two are enemies now.
    As for the “patriots” , he is good for the time being ! Best Sinhalaya at the moment.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress