මට එක දිගටම හූ තිවුවා.. ගිනිසීරියා අත්තකුත් පෙන්නමින් ජනපති තවත් රහසක් හෙලි කරයි…
Posted on October 24th, 2016

ලංකා සී නිවුස්

1994 වසරේදී දිඹුලාගල නාහිමියන්ගේ ආදාහනෝත්සවයට පැමිණි තමන් සභාව අමතන්නට සැරසෙනවාත් සමගම එක දිගටම හූ තැබූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එදා සංවිධානාත්මකය හූ තැබූ අය පසුව නිසි කාරණා තේරුම් ගත් පසු පසු තැවෙන්න ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ දිනයේ පැවති දිඹුලාගල සිරි සීලාලංකාරගම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

2019 වසරේදී මෙරටට විදුලි අර්බුදයක් බලපාන නිසා වැටහිරියා, ගිනිසිරියා ගස් සෑම ගොඩ ඉඩමකම වගා කරන ලෙසද ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම ශාක මගින් නව තාක්‍ෂණය ඔස්සේ විදුලිය උත්පාදනය කල හැකි යයිද සදහන් කලේය.

One Response to “මට එක දිගටම හූ තිවුවා.. ගිනිසීරියා අත්තකුත් පෙන්නමින් ජනපති තවත් රහසක් හෙලි කරයි…”

  1. Christie Says:

    සිරිසේනට මේව කියල දෙන්නෙ ෂන්මුගදාසන් වෙන්න ඇති’ ජේ වී පී ඉගෙනගන්න කලෙ වගේ.
    ලාඩප්පාකොල ඉන්දියනු පරපෝසිතයො එලු සිරිසේනට කවල දන්ඩ ගින්දරට දාන එක නව නිපැයුමක් නොවේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress