සිංහලේ ” මරක්කලේ ” වෙය් ද?
Posted on October 26th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න 

මරක්කලයෝ සිරී පාදෙත් අල්ලන්න දැන් මාන බලනවා උන් දැන් පුජා භූමියට අයිති රක්ෂිත කලාපයේ සංචාරක නිකේතනය හදනවා සවුදියෙන් හා මැලේසියාවෙන් ඉස්ලාම් පුජකයෝ මෙහෙ ඇවිත් සොයාබලනවා කොහොමද සිරීපාදේ ආදම්ගේ පාසටහන බව ලෝකෙට ඒත්තු ගන්වලා ස්ථානය අල්ලගන්නේ කියල . කාලයක් සිරීපාදෙත් හින්දු පුජකයෝ අරක් ගත්තු තැනක් වෙලා තිබුන බවත් සිරිමාවෝ මැතිනිය විසින් බෞද්ධයන්ට නැවත බලය අරගෙන දුන් බවත් මා අසා තියෙනවා .කතර ගමත් එහෙමය්සෞදි රජුගේ ඉල්ලීම අනුව රනිල් අක්කර 82ක් උන්ට දීල සිරීපාද අඩවියෙන් මුස්ලිම් මද්රාසා පාසල් වල උගන්වනවා සිරීපාදෙට මුස්ලිම් වරුන්ට අයිතියක් තියෙනවා කියල . දෙමලුත් උන්ගේ පොදිඋන්ට ඉගැන්නුවේ ලංකාව දෙමළුන්ට අයිතිව තිබී සිංහලයෝ උන්ගෙන් උදුරා ගත්ත කියල . අනුව ළමා පරපුර සිංහලයෝ එක්ක වයිර බැඳ ගත්ත ඉලන්දාරි වුනාම උන් සිංහලයන්ට විරුද්ධව තුවක්කු ගත්ත . මුස්ලිම් කාරයෝ කරන්නෙත් . මේවට කතා කරන බොදුබල සේනාවට අපේම උන් ජාතිවාදියෝ කියල ගරහනවා . මේවගේ පර සිංහලයෝ ඉන්න තුරු සිංහලයට ගැලවිල්ලක් නැහැ . සිරිසේන රනිල්ට එකතුවෙලා කලේ ජාති ජාතිත් පලදෙන ආනන්තරි පාප කර්මයක් .දැන් පුතා නිසා නින්දා විඳිනවා තව තව ලබෙය් . සිරිසේන දැන් ගිරයට අහුවෙච්චි පුවක් ගෙඩියක් වාගේ රනිල් කොය් වෙලේ හරි තද කරලා චප්ප කරනවා . එයාට නම් මොනවා වුනත් කමක් නැහැ ,,කලපවූ පල දෙන්න එපාය . සිංහල බෞද්ධයෝ සම්පුර්ණයෙන්ම විනාශ වෙලා අන්තිමේ බුදුහාමුදුරුවොත් අපට නැතිවෙන එකය් ප්රශ්නේ . හින්දු කාරයෝ නම් බුදුහිමියොත් විෂ්ණුගේ අවතාරේට දාල බාල්දු කරලා හුඟක් කල් . එත් බෞද්ධයෝ විෂ්ණුට තවත් වඳිනවා . එක නිකායක මහානායක කෙනෙක් ළඟදී දිවයින පත්තරේට ලියල තිබුන ලිපියක තිබුනා ”’ලංකාව ගැන විෂ්ණු දෙවියෝ බලාගන්න බව විශ්වාසය ”’ කියල ඉතින් මොකාටද අපි මෙව්වා කියන්නේ සංඝයාත් එහෙමනම් නිකම් සංඝද .. නායකයෙක්නේ ..
මරක්කලයොත් මේකම කරය් සිරීපාදේ උඩදී අන් ලබ්ධිකයින්ගේ හිස් ගසා දමල එතනදීම උඩ ගිහින් දිව්යලෝකේ සම්ප්රාප්ත වෙලා දිව්යාංගනාවන් 72ක් ලබාගෙන ”’සැප වෙනසක් ”’ ලබාගන්න වැඩකරනකොට බෞද්ධයන්ට වෙන්නේ එක්කෝ ගෙල කපා ගන්න නැත්නම්අග්ගිස්සකපාගෙන ඔරුවේ පෙරලුන පැත්ත හොඳය කියන්න . මේ වෙන කොට වික්රමබාහු හිටියොත් කියය් අපේ රටේ නමසිංහලේ ”’ නොවෙය ”’මරක්කලේකියල
අශ්රොෆ් දීඝවාපිය බුල්ඩෝසර් කළා විරුද්ධ වුන සෝම හාමුදුරුවෝ මරල දැම්ම .විල්පත්තුව සහ තවත් වනෝද්යාන වල මුස්ලිම් ජනපද ඉදිවෙනවා ,කෞතුකාගාර හදල පරාක්රමබාහු රජ්ජුරුවන්ගේ අමතිමන්ඩලයේ හිටිය මුස්ලිම් ඇමතියෙක් කියල රුපහදල ලෝකෙට පෙන්නනවා . කුරගල පුද බිම දැන් මුස්ලිම් කාරයෝ අල්ලාගෙන විෂ්ණු රට බේරලා දෙන කන් සංඝයාද බලාගෙන ඉන්නවා . මල්වත්තේ නායක රනිල්ට රහස් ලිපියවනවා .කරනදෙයක් පරිස්සමෙන් කරන්න කියල යාළුකම නිසා .දළදා මාලිගාවේ ඉන්න ඉබ්බෝ ප්රමාණය වැඩිවෙන්නේ මොකද කියල මම හිතුව මොකෝ දන්නවද සාශනේ පාවාදෙන සංඝයා මැරිලා ඉපදෙන්නේ ඉබ්බෝවෙලා. .ලෙබ්බේ හාමුදුරු කෙනෙක් ප්රාදේශීය සභාවකත් ඉන්නවනේද . මිනිස්සු දවසක් එකට නම් පන්න පන්න ගැහුවා එක හොඳ පුර්වාදර්ශයක්. අපට රටට අද අවශ් හාමුදුරුවරු මිස හාමුදුරුහොරු නොවෙය් . බෞධ්ධයිනි වෙනස හඳුනාගනිව් . මේ වාගේ දේවල් යහපාලනයට පෙර අහන්න ලැබුනේ කළා තුරකින් නේද .සිංහල බෞධ්ධයිනි හොඳට හිතා බලන්න මහින්ද නැවත ආවොත් මේවා බේරුම් කර දෙය් .බලකරලා කරව ගත්තේ නැත්නම් වැඩේ හරියන්නේ නැහැ මහින්දත් තවම හිතන්නේ සුළු වාර්ගිකයන්ගේ චන්ද නැතුව දිනන්න බහ කියල ඉතින් සිංහල බෞද්ධයෝ එක හැඳින් එකාවගේ නැගීසිට මහින්දට බල කරන්න ඕනේ සිංහල බෞධ්ධයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන්න කියල . එයත් බටහිර වර්ගයේ දේශ පාලකයෙක්නේ. ”””””’ බුද්ධ සාෂණයේ චිරස්ථිතිය සඳහා පමණක් සටන් කරන ”’ දුටු ගැමුණු කෙනෙක් නොවෙය්නේ . අපිම තමය එයාටත් හය්යක්වෙලා මේවා කරව ගන්න ඕනේ .
මේ ලිපියට විස්තර සොයාදුන් සුමේධ ඇල්පිටිය මිතුරාට පින් .

11 Responses to “සිංහලේ ” මරක්කලේ ” වෙය් ද?”

  1. Ancient Sinhalaya Says:

    Please check these links to see catholic-run UNPatriotic party’s Buddhism-destroying, Sinhalese-killing,
    Sri Lanka-destroying activities. Why catholic tigers of tamil drealam killed only Buddhist monks and never
    harmed a priest or a church? Sinhala modayas don’t understand it.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  2. Ancient Sinhalaya Says:

    Sinhalese-killing, Buddhism-destroying, Sri Lanka-destroying catholic-controlled UNPatriotic party have divided the Sinhalese ever since and make the minorities king makers. There are a lot of Sinhalese donkeys who think supporting UNPatriotic party is fashionable. To make thing worse for Sri Lanka, Sinhales and Buddhism UNPatriotic party is headed by traitor chief die hard catholic token pol pot ponil wickramaSinhalakiller today. He rules Sri Lanka today. His ambition is to divide Sri Lanka into 3-parts. One for his beloved catholics, one for their supporters tamils and one for mussies. Sinhalese of course jump into the sea. It is all around the country after all.

    Mussies made old iran, afganisthan, pakestan, maldives, bangladesh, malaysia and indonesia within a few hundred
    of arrival in those countries by multiplying like xxxx. Sinhalese couples normally working and can only bring up
    child or two while mussiess men in businesses have baby machine at homes and churn out 10-12 mussie babies.
    So it’s automatic birth control for the Sinhalese and baby boom for the mussie xxxx.

    To make things even better for them, Sinhala modayas shop in their shops and help have more babies. Some mussies
    have several baby machines. With their ever increasing voter base Sinhala deshapaluwan can’t lick their backsides
    enough. Every government does it. Mussie xxxx know it. So Sri Lanka is doomed. We have to thank UNPatriotic party
    and traitor foreigners tamils for the plight of Sri Lanka, Sinhalese and Buddhism.

  3. helaya Says:

    Sinhalayani get organized. Destroy all these muslim structures near Sripada. WE Buddhist will be eliminated from Sri Lanka.

  4. Dilrook Says:

    Who sold this land to them while we were deliberately fooled by the Kuragala distraction?

    This is the conduct of politicians. They distract Sinhalese with “too good to be true” acts and secretly undermine them by dealing with the other party. By the time the Sinhalese realise what went on, it is far too late. The same thing happened with the “halal” certificate issue, resettlement of Sinhalese in the north, allocating development funds post-war (90% went to Tamil only areas but over 75% had to be repaid by Sinhalese), provincial council elections (attacked TNA support for the UNHRC resolution in the Western Province while selling the good of the 13A in the Northern Province and eventual demilitarisation while vowing not to yield into UNHRC demands. OMP Act is another example.

    A similar process is underway to save Mahendrans, pass the third budget of the UNP and save Karunanayaka again.

    It is very clever politicking no doubt but it is based on deceit and national destruction. I fear going by their conduct, they will not obstruct federalism (or even Tamil Eelam) but canvass outside parliament against it to win votes. If Tamil Eelam or substantial power devolution actually happens, UNP cannot win the next election. Sinhalese will vote against UNP while Tamil will have no need to vote for them.

    Their aim is not to save the nation from murder but to cry by the corpse to win votes (for which the murder must go ahead).

  5. Ananda-USA Says:

    Dilrook,

    Similar strategy was used to pass the VAT increase today.

    BELT tightening for the common man, AMUDE loosening for the Yamapalanaya!

  6. Wetta Says:

    “If Tamil Eelam or substantial power devolution actually happens, UNP cannot win the next election. Sinhalese will vote against UNP while Tamil will have no need to vote for them.” —– Very good point Dilrook !

    This means if UNP does not give Eelam or substantial power devolution to the “non-Sri Lankans” in the north, they will not vote for UNP next time and that means UNP will lose.

    UNP at the moment is holding onto the tiger’s tail (කොටි වල්ගේ අල්ලගත්ත වගේ ), cannot keep holding it or cannot leave it, either way they are doomed !

  7. S.Gonsal Says:

    Ananda,
    Time for someone to come from behind after “Amude Loosening “?

  8. Christie Says:

    සින්හලේ (Ceylon) සිරි ලන්ක වෙලා බොහොම කල්. දැන් ඉතින් මරක්කලේ හරි වෙනමොකක් උනත් කමක් නැහෙනේ.
    බ්න්ඩගෙ උනුයි, ජේ ආරුයි සින්හලය ඉවරකලා. දැන් වලදානේ සිරිසේන.

    සින්හලයින් අපේ සතුරා ඉන්දියානු අදිරදයයි ඉන්දියානු පරපෝසිතයනුත්ය.

  9. Dilrook Says:

    @Wetta

    The last paragraph, absolutely. UNP is doomed either way.

    But there are other possibilities.

    The best chance for UNP to get Tamil votes at the next presidential election is to either not give Tamil Eelam/substantial devolution until 2020 (and blame it on SLFP Sirisena) and promise to give it after the election or give it and then promise even more (like an autonomous devolution unit for Colombo City, Kandy and Negombo cities – next stage of Tamil Eelam). I think UNP will resort to the second option (give federal and promise to give even more).

    The case of the JO is even more interesting. They will not get any additional Tamil and Muslim votes than 2015. They can get a majority of Sinhala votes. However, unless the JO promises to reverse UNP appeasements, they cannot win the 50% needed (even if the UNP gives full federal short of Tamil Eelam). This is not because Sinhalese are foolish but because they see no use of voting for the JO over past wrongs of the UNP as they will not be changed. That will also reduce Sinhala vote erosion in the UNP.

    This is why it is crucial that the JO veers to tough Sinhala demands (reverse devolution) to win the critical mass. If it moderates its stand, UNP wrongs will be seen harmless and JO promises hopeless.

    Comparing pre-2015 presidential elections is misleading as LTTE changed the outcome always (except 1982). If not for the LTTE, no SLFP candidate would have won any presidential election (as JR intended).

  10. S.Gonsal Says:

    At the moment ground realities are as follows.

    1. Both JO and UNP are keen on Marakkala votes, JO more so. WW is loosing power and Basil is grabing it.
    2. Even though recently MR said Wigneshwaran is no racist, it is impossible for him to win back Tamil votes ( not sure why he doesn’t get it).
    3. When it comes to devolution, I beleive both sides are the same, UNITARY status will be kept ( just for the name’s sake).
    4. There will be no “clear federal”, even UNP will be bloody foolish to give it.
    5. Real danger is DEVOLUTION. With this lablein front ELAM is inevitable whether Basil/Gota/MR/Namal clan or RW clan wins. It is imparative for hardliners grab power.

    It is utterly foolish to keep on thinking JO would make everything good and leave it to them.

  11. Christie Says:

    Look mates we are not the only people in the same boat. For example look at native Fijians in Fiji.

    යාලුවනේ අපි විතරක් නෙමෙයි මේ පාරුවේ ඉන්නෙ. ෆීජි වල මුල් මිනිසුන් හොඳම උදාහරනයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress