මුදල් ඇමති, මහ බැංකු අධිපතිට ලියූ යහපාලන මූලධර්මානුකූල ලියුමක් මෙන්න..
Posted on October 27th, 2016

ලංකා සී නිවුස්

මුදල් ඇමති, මහ බැංකු අධිපතිට ලියූ යහපාලන මූලධර්මානුකූල ලියුමක් මෙන්න..

මුදල් ඇමති රවි කරුණානායක විසින් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත යොමු කරන ලද ලිපියක් සමාජජාල තුල හුමහාරු වෙමින් ඇත.

ඇමති සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන් වන දනුන තිලකරත්න මහතාගේ ව්‍යාපාරික කටයුත්තක් සම්බන්ධයෙන් මෙම ලිපිය මුදල් ඇමතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කර සිහිපත් කරන්නට විය හැක.

024

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress