වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. ඇමතිලාට කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි.. වැට් නවතන සූත්තරේ අනුර කියයි..
Posted on October 27th, 2016

ලංකා සී නිවුස්

වැට් බදු ඉහල නැංවීම තුලින් උපයා ගැනීමට බලාපොරොත්තුවන රුපියල් කෝටි 180ක මුදල උපයා ගත හැකි පහසුම මගක් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ වැට් පනත විවාදයට එක්වෙමින් හෙලි කලේය.

ඔහු යෝජනා කලේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සදහා පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගන්නා ලද රුපියල් කෝටි 180 හා අගමැතිවරයාට වාහනයක් ගෙන්වීමට වෙන් කර ඇති රුපියල් කෝටි 30ක මුදල නවතා දැමුවහොත් වැට් බද්ද වැඩිකිරීම අතහැර දැමීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

2 Responses to “වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. ඇමතිලාට කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි.. වැට් නවතන සූත්තරේ අනුර කියයි..”

  1. Ananda-USA Says:

    VAT was increased today in parliament by a majority vote while nearly half the MP’S were absent!

    BELT tightening for the common man, AMUDE loosening for the Yamapalana politicians!

    KAALA, BEELA, JOLLI KARAPALLA ….. until the roof caves in and the greedy miscreants are guillotined!

  2. S.Gonsal Says:

    Ananda,
    It has alwyas been Amude Loosening and KALA BILA Jolikarapalla using others money ! We must tell the truth. Even during the war all these buggers were living under luxary while poor youth were dying.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress