රාජපක්‍ෂලා රත‍්‍රන්වලින් අධිවේග හැදුවත් යහපාලනයේදී ඊටත් වඩා කෝටි 1200ක් යනවා.. – ජවිපෙ නායක අනුර දිසානායක
Posted on October 31st, 2016

ලංකා සී නිවුස්

රාජපක්‍ෂ පාලනය විසින් මහනුවර අධිවේගය හදන්නට ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා කෝටි 1200ක් වැඩියෙන් මේ රජය යටතේ එම මාර්ගයට ඇස්තමේන්තු කර ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

අධිවේගී මාර්ගවල්වලට දමන්නේ රත‍්‍රන් ප්ලේට්දැටි එකල තමන් ඇසූ ජවිපෙ නායකයා කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress