ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප‍්‍රශ්ණ තුනක් අසයි..
Posted on November 3rd, 2016

 lanka C news | ලංකා සී නිවුස්

ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප‍්‍රශ්ණ තුනක් අසයි..

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා දැඩිය අවධාරණය කර සිටී.

කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.

‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප‍්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

One Response to “ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප‍්‍රශ්ණ තුනක් අසයි..”

  1. plumblossom Says:

    Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress