තවුහිද් ජමාන්ට කණ පැලෙන්න මොහොමඞ් සජාන් කියයි..
Posted on November 7th, 2016

ලංකා සී නිවුස්

තවුහිද් ජමාන් සංවිධානය විසින් දිගින් දිගටම සිදු කරන  ජාතිවාදී ක‍්‍රියාකාරකම්වලට එරෙහිව මුස්ලිම් තරුණයෙකු වන මොහොමඞ් සජාන් විසින් දැඩි ලෙස ප‍්‍රතිචාර දක්වයි.

3 Responses to “තවුහිද් ජමාන්ට කණ පැලෙන්න මොහොමඞ් සජාන් කියයි..”

  1. Dr.K Says:

    I had Sinhala, Muslim and Tamil classmates in my school in Sri Lanka and we grow up together and we enjoyed together but never had any issues as what we are having now among different Ethnic groups. We lived as one Sri Lankan nation. BUT now some of the Muslims who are blind and are extremist are trying to establish a Dubai in this land. They should be able to understand the difference between Dubai Muslims and Sri Lankan Muslims. Both may follow and worship the same God and that’s why they are called Muslims, but the Sri Lankan Muslims should have understood that their blood has roots in Sri Lankan Soil that is enriched with Sinhala and Buddhist culture that had been there for many thousands of years in this land. They should rethink about their future.

    Hi Mohomad, I highly appreciate your speech – Well done .

  2. sarathk Says:

    Good on you Sajan. Thanks for raising your voice to maintain the peace among the nation. Great.

  3. S.Gonsal Says:

    බුදු පිළිමයකින් යහපාලනය නැති වෙනවානම් ඇමැතිකම දාලා ගෙදර යනවා‘

    2016 නොවැම්බර් මස 08 18:57:46

    බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිඳියාව බිඳ වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියේය.

    ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කර ගනිමින් අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වු අවස්ථාවක ඇමැතිවරයා මේ බව කීවේය.

    මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් ගේ ප්‍රකාශකයකට විරෝධය පළ කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ , බුද්ධාගමට ප්‍රමුඛතාව දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරා ඇති සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.

    ‘මුස්ලිම් නායකයෝ, ද්‍රවිඩ පක්ෂවල නායකයෝ, එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා . එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම්, ඒක වැරදී. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ. යහපාලනය නැති වෙන්නේ නෑ බුදුපිළිම තිබුණා කියලා. එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා. මේ ඇමතිකම ලොකු නෑ මට. හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා‘ යැයි ද ඇමැතිවරයා කීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress