සුවසේ නිදන්න මපියාණනි
Posted on November 8th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

lasantha2
නිදන්න පියාණනි නිදන්න
සුවසේ නිදන්න මපියාණනි
ඔබ යළි කිසි දිනෙක අවදි නොවන බව මම දනිමි
මම ඔබ එන තෙක් බලා සිටියෙමි
එහෙත් ඔබ නාවේය
ඔබ  මා හැර දමා යන්නට ගොසිනි
යළි කිසි දින අප හමු නොවනු ඇත
මිනී පෙට්ටියේ පියන වැසූ පසු
ඔබ මට සාදාකාලික මතකයක් පමණි

One Response to “සුවසේ නිදන්න මපියාණනි”

  1. S.Gonsal Says:

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසුපස්සේ…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress