ජනමාධ්‍ය ලේකම්තුමාගේ රතු කට්ට පනී
Posted on November 21st, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනමාධ්‍ය ලේකම්තුමා තෙවන වරටත් දෙරණ නාලිකාවට තර්ජනාංගුලිය ඔසවා ඇත. පළමුව, ජනාධිපතිතුමාගේ කතාවක් කාගේදෝ අභිමතයට අනුකුලව විකාශනය කර් නැති යන පැමිණිල්ල ඉදිරිපත් කරමින් ආරම්භ කරන් ලද මේ යහපාලන මාධ්‍ය  රංගනයත්  සමග බෝපගේ නමින් යුත් ජනමාධ්‍ය ලේකම් වරයකුද සිටින බව් මෙරට ජනතාවට දැනගැනීමට ලැබිණි.

බෝපගේ මහතට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ පැමිණිල්ල අදෘශ්‍යමාන චරිතයක් විය නොහැක. ඒ පැමිණිල්ල සිදුකල පුද්ගලයා කව්දැයි ජනමාධ්‍ය ලේකම්තුමා පළමුව හෙලිකල යුතුය. අදෘශ්‍යමාන පමිනිලිකරුවෙකුගේ  පැමිණිල්ලකට පිළිතුර වියයුත්තේ ‘කරුණාකර සම්පුර්ණ පැමිණිල්ල හා පැමිණිලිකරු කව්දැයි සදහන් කරන්න. එවිට අප පිළිතුරු දෙන්නම් යන්නයි’ නමුත් දෙරණ නාලිකාව ඒ වෙනුවට මේ  සම්බන්ධව සිය ප්‍රේක්ෂක ජනතාවට කිසිවක් නොකියාම ජනමාධ්‍ය ලේකම්තුමාට පිළිතුරු ලිපියක් යවා ඇත. යවන ලද පිළිතුරු ලිපියෙහි අඩංගු කරුණු නොසලකා හැර දෙවන ලිපියකින් යලිත් එම තර්ජනංගුලියම දෙරණ නාලිකාව වෙත එවීමට ජනමාධ්‍ය ලේකම්තුමා කටයුතු කිරීමත් සමගම මේ ලෝකධාතුව තුල ජනමාධ්‍ය ආයතනයක් ලෙස කටයුතු කරන දෙරණ ආයතනයට මේ එන්නේ ජනමාධ්‍ය ලේකම්තුමා නොව යක්ෂයා වබ වටහා ගැනීමට තරම් ශක්තියක් තිබී ඇත.

ජනමාධ්‍ය ලේකම්තුමා හා යක්ෂයා අතර වෙනස මනාව දන්නා එම නාලිකාව මේ රටේ සැබෑ අයිතිකරුවන් හා විනිසුරුවන් වන ජනතාවට මේ අවනඩුව ඉදිරිපත් කිරීමට තීරණයකර ඇති බව ඉතා පැහැදිලිය.ඒ අනුව, දෙරණ නාලිකාව ආරම්භයේ සිට සිදුව ඇතිදේ ජනතාවට ඉදිරිපත් කරන ලදී.ඉදිරිපත්ව ඇති කරුණු අනුව මේය ජනමාධ්‍යා  ලේකම්තුමාට පැවරී ඇති ඉතා වැදගත් සුවිශේෂ කටයුත්තක් බව වැටහේ. ඔහුට පවරන ලද එතරම් වැදගත්වූ කටයුත්තක් උදෙසා, ඔහු විසින් සකස්කර අත්සන් කරන ලද ලිපිය දින ගනනාවක් පමාකර දෙරණ නාලිකාවට ලැබීමට සැලසීම තුලින් ඔහු පෙන්නා දෙන්නේ, මේ ලිපිය ඔහුට එතරම් වැදගත් ලිපියක් නොවන බවයි. නමුත් ඔහු මෙතෙක් ඉදිරිපත් නොකරන අදෘශ්‍යමාන පැමිණිලිකරුට එය ඉතා වැදගත් බැවින්, ඔහු විදේශගතව සිටින අවස්තාවේදී ලද බලවත් පීඩාකාරී තත්වය හමුවේ, ජනමාධ්‍ය ලේකම්තුමාට අනපේක්ෂිත ආකාරයට තවත් තර්ජනාත්මක ලිපියක් දෙරණ නාලිකාව වෙත එවීමට සිදුව ඇත. එම තෙවන ලිපියේ හරය විසින් ජනමාධ්‍ය ලේකම්තුමාව ඉතා පහල තත්වයකට ඇද දමා ඇත. එය කෙසේද යත් ජන වහරේ ඇති අලි ඇතුන්ගේ සංසර්ගයකට උපකාර කිරීමට ගිය වදුරාට සිදුවුදෙයට සමාන සිදුවීමකට ජනමාධ්‍ය ලේකම්තුම මුහුණ දෙමින් සිටී. මේ වනවිට දෙරණ රුපවාහිනී නාලිකාව ඉතා ප්‍රබුද්ධ ආකාරයට සිය කටයුත්ත හසුරවමින් සිටින බැවින් සිදුව ඇති සියලුම දේ සම්බන්ධව ඉතා පැහැදිලි වැටහීමක් ඇති ජනතාව අන් සියලු දේ දෙසම බල සිටින ආකාරයටම මේ සිදුවීම දෙසත් බල සිටි.

මේ සම්බන්ධව ජනතාවට පැවසීමට ඇති දේ මෙතෙකැයි කිව නොහැක. නිසි කලට නිසි වෙලාවට ඔවුන්ගේ පිළිතුර මේ යයි ඔවුන් පවසනු ඇත.  පැමිනිලිකරුවෙකුගේ

One Response to “ජනමාධ්‍ය ලේකම්තුමාගේ රතු කට්ට පනී”

  1. plumblossom Says:

    This is what the treacherous Ranil/Sirisena/CBK and Mangala are planning to do as forced upon them by the US,UK,EU,Canada,Norway,Sweden, TNA and all other separatist terrorists. Please reject this in total if you have even an ounce of sense. Not even huge countries such as India and Pakistan which has federal systems have abolished their concurrent lists! Not even South Africa a huge country which is unitary has abolished its concurrent list! However tiny, little Sri Lanka is going to abolish its concurrent list.

    Constitutional Assembly’s Center-Provincial Relations Sub-committee Recommends Reduction of Governors Powers and Granting Police and Land Powers for Provinces

    22 November 2016, 2:46 am

    By PK Balachandran

    The Sri Lankan Constitutional Assembly’s sub-committee on Center-Provincial relations has recommended that the provinces be granted powers over land and police; that the powers of the provincial Governor be drastically pruned, and that there be a fair allocation of financial resources to the provinces along with powers to decide how to spend the money.

    As a matter of fact, the 13 th.Amendment of the constitution carried out in 1987 following the India-Sri Lanka Accord, had devolved powers over land and police to the provinces. But this was not implemented.

    The constitution sub-committee under the chairmanship of the Tamil National Alliance (TNA) MP, D.Siddharthan, has now recommended that all State Land (or government lands) in a province should come under the purview of the provincial administration though the Central government may requisition land for the propose of executing projects on matters under the Central List.

    Likewise, the police in a province should come under the Provincial Administration and they should be regulated by a Provincial Police Commission (again as stipulated under the unimplemented 13 th Amendment).

    The sub-committee said that the Concurrent List should be abolished and that there should only be a Provincial List and a Reserved (Central) List to avoid confusion and arrogation of powers by the Center.
    The panel wants the provincial Governor to go entirely by the advice of the Chief Minister and his Board of Ministers and not be an agent of the Center which, he or she is, now. The power to control the provincial officers and determine what statutes should be passed by the Provincial Council should be taken away from the Governor.

    Since only one of the nine provinces of Sri Lanka (namely the Western Province) is financially sound, the Center should not only give adequate funds to the provinces but also leave it to the provinces to decide how the funds should be spent. At present, the Center not only allocates the funds, but also specifies in detail how they should be spent. Though there is a Finance Commission to determine allocations to the provinces, the President often over-rules its recommendations. The panel has sought an independent Finance Commission with representatives of the provinces in it.

    At present there is a stipulation that provincial schemes should conform to the relevant National Policy. The sub-committee has recommended that the provinces should be given the right to participate in the formulation of a National Policy.

    The sub-committee has skirted the controversial issue as to whether Center-Provincial relations should be based on the federal or the unitary model. While the minority Tamils have been agitating for a federal constitution, the majority Sinhalese want the present unitary system to continue. The sub-committee’s recommendations envisage devolution of power but without labeling the overall scheme as either federal or unitary

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress